තනිකම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,018
    11,821
    113
    තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
    matat meka danila tiyanawa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    හිත පාලනය කරන්න ඉගෙන ගනින්. නිතරම උඹ සතුටු වෙන දේවල්ම කරපන් නැත්නම්. ගේමක් නැ එතකොට. බැදීම් වලටට වැඩිය හිත යොමු කරන්න එපා.
    ඒක නම් ඇත්ත. ආස දේවල් කරන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ. අනික කොරෝනාවෙන් පස්සෙ ආස දේවල් කියන එක ටිකක් ඈත් වෙලා ගියා වගේ. දැන් ඔහේ පීල්ලෙ දුවන සීන් එකක් තීයෙන්නෙ බං
     
    • Like
    Reactions: NRTG

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
    Understanding ecac nathi ecac nm badinna empa coccara thaniyama inna bari unath
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    26 weddi kello 4k hitiya yako. thawa 1 set una welawak nethi nisa wediya care kare neha, habai marry karahata passe eka kara.
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Office aritcha kellekge pussy sniff karapan.etakota oka hariyanawa

    9m5F.gif
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    උබට 27 දිම ඔහොම ෆීලීන්ග්ස් එනවා නම් අනිවාර්යයෙන් ම බැදපන්.

    නැත්තම් උබට 35 වගේ වෙද්දි සමහරවිට ඊට කලින්ම ස්ට්‍රෙස් වැඩි වෙන්න ගනී.
    ඩිප්‍රේශන් එන තරමට.

    ලොකේ ගැන හෝ කිසිම කෙයා එකක් නැතුව ෆුල්ම ආතල් එකෙ ඉන්න එකෙක්ට නම් සමහරවිට අවුල්ක් වෙන්න්‍ර් නැති වෙඉ.
    ඒත් වය්ස ටික ටික යනකොට තමා ඔලුවට එක එක විකාර එන්නෙ.

    අවුරුදු 40ක් 50ක් එහා ජිවීතේ ගැන කල්පනා කරපන්.
    අපෝ ඔව් ඊටපස්සෙ අනිත් එවුන්ට වාතයක් වෙන්න ගන්නවා උන්ටත් නොදැනීම.
    මම එහෙම කීපදෙනෙක්වම දන්නවා. ගෙදරකට ආවොත් මළාට යන්නෙ නෑ. කතා කර කර ඉන්නවා. වැඩ තියෙනවා කිව්වොත් මොනාද ඔය හැටි වැඩ අහනවා. පාරක හම්බුනත් එල්ලි එල්ලි කතාව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ මිනිස්සු පාලුවෙන් ඉන්නෙ. ජීවිතේ බෝරින්. අර බැඳපු මිනිස්සුත් වයසට යද්දි කතා කර කර ඉන්න මිනිස්සු හොයන්නෙ. ඒක බැඳපු නැති උනාම කලින්ම එනවා 40ටත් කලින්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
    matath ehema tamai bn. dan kiyda wysa. :sad:
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
    තනිකම පමණයි තනියට සිටියේ .....

    young-man-enjoying-sunset-beach-260nw-697906429.jpg
     
    • Like
    Reactions: NRTG