උබ කොහෙද ඉන්නෙ.. වරෙන් අඩියක් ගහලා කතාකරමු
gihans ekata waren set wemu
උබ කොහෙද ඉන්නෙ.. වරෙන් අඩියක් ගහලා කතාකරමු
Ado ela.. Set wemu eke.gihans ekata waren set wemu
Ado ela.. Set wemu eke.
matat meka danila tiyanawaතනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
මටත් කෙල්ලෙක් හිටිය නම්. මේ වෙලාවෙ මම එළකිරියෙ ටයිප් කර කර ඉන්න ගමන් ඒකි මගේ චූ එක කටට ගන්නවා.![]()
එතකන් ආතල් එකේ හිටපන්ඒක නම් ඇත්ත. ආස දේවල් කරන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ. අනික කොරෝනාවෙන් පස්සෙ ආස දේවල් කියන එක ටිකක් ඈත් වෙලා ගියා වගේ. දැන් ඔහේ පීල්ලෙ දුවන සීන් එකක් තීයෙන්නෙ බංහිත පාලනය කරන්න ඉගෙන ගනින්. නිතරම උඹ සතුටු වෙන දේවල්ම කරපන් නැත්නම්. ගේමක් නැ එතකොට. බැදීම් වලටට වැඩිය හිත යොමු කරන්න එපා.
Understanding ecac nathi ecac nm badinna empa coccara thaniyama inna bari unathතනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
Hopefullyහොයපන් ගැලපෙන කෙනෙක් හම්බවෙයිඑතකන් ආතල් එකේ හිටපන්


අපෝ ඔව් ඊටපස්සෙ අනිත් එවුන්ට වාතයක් වෙන්න ගන්නවා උන්ටත් නොදැනීම.උබට 27 දිම ඔහොම ෆීලීන්ග්ස් එනවා නම් අනිවාර්යයෙන් ම බැදපන්.
නැත්තම් උබට 35 වගේ වෙද්දි සමහරවිට ඊට කලින්ම ස්ට්‍රෙස් වැඩි වෙන්න ගනී.
ඩිප්‍රේශන් එන තරමට.
ලොකේ ගැන හෝ කිසිම කෙයා එකක් නැතුව ෆුල්ම ආතල් එකෙ ඉන්න එකෙක්ට නම් සමහරවිට අවුල්ක් වෙන්න්‍ර් නැති වෙඉ.
ඒත් වය්ස ටික ටික යනකොට තමා ඔලුවට එක එක විකාර එන්නෙ.
අවුරුදු 40ක් 50ක් එහා ජිවීතේ ගැන කල්පනා කරපන්.
matath ehema tamai bn. dan kiyda wysa. :sad:තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
තනිකම පමණයි තනියට සිටියේ .....තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.