පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    වටින විස්තර ටිකක්. මම දිල්ලි හිටියා 2016 මාසයක් විතර. ඒ නිසා දිල්ලියේ ගොඩක් තැන් තාම මතකයි. ඒ වෙලාවේ මම වීසා, ටිකට් සේරම ගත්තේ ඒජන්සි එකකින්. මට දැනගන්න ඕන ඔයා Air India ටිකට්ස් ගත්තේ direct ද?

    මම SkyScanner එකේ මාස දෙකක වගේ ඉදන් බලාගෙන හිටියා ගණන් වෙනස් වෙන එක, ගමනට මාසෙකට කලින් SkyScanner එකේ බලනකොට 80K තිබුනේ ticket එක .Direct බලනකොටත් එකම ගාන, ඉතින් මම direct එක දැම්මා බ්‍රෝ Air India Site එකෙන්ම.

    මචං උබේ tour එකෙ experience එකනම් පට්ට වගෙ බං මටත් මාර ආසාවක් ආව බං මනාලි යන්න වයිප් එක්කත් මම ගිහින් විස්තරේ කිවුව. අනිවා මමත් වයිප් එක්ක යනව කියල හිතන් ඉන්නෙ. උබේ ට්‍රේරේඩ් එක පට්ට helpful මවං යන එකෙක්ට. උබ ශිම්ල යන්නෙ නැද්ද.? උබ අන්තිමට බජට් එකත් දානව කිවුවනෙ ඒකත් දාපන් මචං. දැමීම ඉදන් මමත් සල්ලි ටිකක් ඉතුරු කරන්න ගන්නව...👍

    ඉක්මනට දාන්නම් බ්‍රෝ :love:
    ------ Post added on Jun 20, 2023 at 4:50 PM

    අවශ්‍ය දේවල් ටික ලෙසටම ගලපලා තියෙනවා මචං. සෝලෝ ට්‍රැවල් කරන්න දැන් නම් බෑ. 4 දෙනෙක් ටිම් එක දැන් .
    ඔයාගේ ලියන ස්ටයිල් නියමයි. සුභපැතුම්. තව මේවගේ සුපිරි නූලකින් හමුවෙමු.

    ස්තුතියි මචන් :love:

    4 එක්කම ගිහින් එන්න :yes:
    ------ Post added on Jun 20, 2023 at 4:51 PM
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ~ පස්වැනි කොටස ~

    ජූනි 6 වෙනිදා මම ඉන්දියාවට ඇවිත් හතරවෙනි දවස.

    Koksar වල Homestay එකේ සීතලේ ගැහෙන ගමන් නිදියල උදේ 7ta වගේ ඇහැරුනා මම, ඔලුව රිදෙන්න ගත්තා හොදටම. මම හිතන්නේ Altitude Sickness වෙන්න ඕනි. උදේ මුණ හෝදපු එකයි Toilet ගිහින් හෝදපු එකයි තමයි ඉවසන්නම බැරි උනේ සිතල වතුර එක්ක :lol:

    උදේම ගෙදර අයිතිකාරයා අවා Tea එකක් අරගෙන. Green Tea එකක් කියල කිව්වේ, ඒවුනාට මට ඉගුරු රසකුත් අවා.

    IMG-2324.jpg

    Tea එක බොන ගමන් ගත්ත පින්තුරයක්, මම හිටපු කාමරේට එලිය පෙනුන විදිහ මේ.

    IMG-8812.jpg

    තව ටික වෙලාවක් ඇදට වෙලා ඉදලා එලියට ගියා, එතකොට දැකපු හිම කන්ද, පොඩි දිය ඇල්ලකුත් තියනවා, හිම දියවෙන කාලෙට විතරලු එහෙම දිය ඇලි මතු වෙන්නේ කියල දැනගන්න ලැබුනේ මට :)

    IMG-8819.jpg

    ගමේ අය උදෙන්ම වැඩ පටන් අරගෙන, මේ පින්තුරේ ගන්නකොට වෙලාව උදේ 8.15 වගේ.

    ඒ ගම වටේටම මෙහෙම හදල තිබුනේ, June වල අන්තිම ඉදලා එළවලු වගා කරන්න පටන් ගන්නවලු ගමේ ඔක්කොම.

    Screenshot-2023-06-19-174849.png

    6 වෙනිදා ප්ලැන් එක උනේ මේක, එත් ඊට කලින් මම ගියා හිම බලලා එන්න Rohtang pass වලට. සීතල වැඩි නිසා යන්න කම්මැලි කමේ හිටියේ, එත් මග ඇරගන්න බැ කියල හිතලා යන්න තීරණය කරා :baffled:

    යන්න කලින් කෝපි එකක් බීලා උදේට Maggie එකක් කෑවා Koksar හන්දියේ කඩේකින් Maggie එකට බඩ පිරුනා හොදට. ලංකාවේ ඒවා වගේ නෙමෙයි. එහෙ Maggie Noodles නැති තැනක් නැ.

    IMG-2325-1.jpg

    පොඩි වැස්සක් අවා උදේට කනකොට, සීතලට ගානට සෙට් උනා උණු කෝපි එකනම් :love:

    මම හිටපු ගෙදර අයිතිකාරයා මට කියල ගියා, හිම තියන පැත්තට එන්න මාව මිනිස්සු නැති හොද තැනකට අරගෙන යන්නම් කියලා.

    Rohtang Pass Snow Area එකට යනකොට එක තැනකින් එහාට වාහන යන්න දෙන්නේ නෑ, මට එතනට එන්න කියලා තමයි කියලා ගියේ, India වල උන් පාර හැමතැනම මම යනකොට :no:

    මෙතන මාර දෙයක් උනා, මම roadblock එකට ගිහින් Pradeep (ගෙදර Owner ගේ නම) කිව්වා විතරයි, මාව block එකෙන් ඇතුලට අරගෙන හිටපු ටික දෙනෙක් මගේ Hand Shake කරා. Block එකෙන් ඇතුලට එක Indian tourist කෙනෙක්වත් ගත්තේ නෑ. Area එක තනිකරම වැහුවා මට විතරක් :cool:

    IMG-2340-1.jpg

    පස්සේ Pradeep මාවත් අරගෙන ගියා තව 3km වගේ කන්ද උඩට. මේකේ තමයි ගියේ :yes:

    IMG-2329-1.jpg

    ජීවිතේ පලවෙනි වතාවට හිම දැකපු මම :rofl:

    IMG-2339-1.jpg

    මේ Pradeep, ඒ පැත්තට යනවනම් විතරක් කතාකරලා බලන්න +91 821-9529394 (Available in WhatsApp). ලංකාවෙන් කියලා මතක ඇතුව කියන්න.

    IMG-2350.jpg

    මීට වඩා උසක හිටියේ ඒ වෙලාවේ 12,000+ Ft වගේ, පින්තුරේ ගන්න මතක් උනේ ආපහු පහලට එනකොට ATV එකේ :sorry:

    පහලට එනකොටත් Block ලග වහලා තමයි තිබුනේ, එතනින් Chai එකක් බීලා යන්න හදනකොට තමයි Indian අයව ඇතුලට ගන්න පටන් ගත්තේ. ඒ ගමේ අයගේ තමයි ATV ටික, එයාල තමයි එතන කරන්නේ හැමදේම.

    Koksar වලට ඇවිත් ආපහු අර පාර දෙපැත්තේ හිම කදු තියන පාර දිගේ, සීතල හුලන් ටික වැදීගෙන ගමන පටන් ගත්ත Sissu වලට යන්න :love:

    Revving through the hiamayas Google Drive Link එකක් දැම්ම පොඩි Video එකක් Bike එකේ යන ගමන් ගත්ත ;)

    IMG-8962.jpg

    The Himalayan in the Himalayas :love:

    Sissu වලට අපු ගමන් Bike එකෙන් බැහැල පොඩි පින්තුර ටිකක් ගත්තා ආපහු. මේක එතැනදී ගත්ත පින්තුරයක්. ටිකක් අව්ව වැඩි ඒ වෙලාවේ එත් සීතල එක්ක රස්නයක් වැඩිය ඇගට දැනුනේ නෑ.

    IMG-2370-1.jpg

    Sissu Waterfall - ඈතට පෙනුනේ මේ විදිහට.

    පාරේ ඉදන් 1.5KM වගේ පොඩි Trek එකක් තියනවා ඇල්ල ලගට. මමත් ඉතින් Camera Bag එකයි Tripod එකයි එල්ලගෙන ගමන පටන් ගත්තා, හැබැයි විනාඩි 5ක් ගියේ නෑ මට මහන්සි (Due to Low Oxygen in High Altitudes)100m දිව්වා වගේ :lol:. පැය 1.5k විතර කන්ද නගින්න උනා මට.

    හැබැයි අන්තිමේදී මට ගන්න ඕනි උන දිය ඇල්ලේ පින්තුර ටික ගන්න පුළුවන් උනා :yes:

    IMG-8976.jpg

    The Sissu Waterfall :love:

    IMG-9040-1.jpg

    මම, Living in the Moment :love:

    එතනත් පැයක් වගේ ඉදලා ආපහු පාරට ඇවිත් මම මනාලි වලට එන්න ගත්තා. Atal Tunnel එක ඇතුලේදී ආපහු Bike එකේ එක Experience ගත්තා ආවට වැඩිය හොදට, වාහන 2-3 හම්බුනේ :cool:

    බයික් එකත් ආපහු දීලා යන්න හදනකොට මාර Traffic එක පාරේ. ඇවිදගෙන Village Stay එක වෙනකන්ම ගියා බඩු ටිකත් උස්සගෙන 3.5Km:angry:. ගිය ගමන් කරේ රස්නේ වතුරෙන් නාලා හොදට රෑට කාපු එක.

    IMG-2402.jpg

    සීතල අඩු වෙන්නත් එක්ක උණු කෝපි එකක් :love:

    IMG-2418.jpg

    රෑ කෑම එක :P

    මේක කාලා ඊලග දවස වෙනකන් හොදට නිදාගත්තා රස්නේ Blanket එකක් ඇතුලට වෙලා :love:



    The Village Stay එක ගැනයි, මනාලි වල Try කරපු කැෆේ ගැනයි ඊලග කොටසින්.

    6 කොටස මතු සම්බන්ධයි :rolleyes:


    ඊයේ Thread එක Edit කරන්න ගිහින් ඔක්කොම Delete උනා, අපහු ලියන්න උනා මුල ඉදන්ම :angry:
    Wow😍 පට්ට ලස්සනයි bro. ඔයා Ladakh එහම ගියෙ නැද්ද?
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    Wow😍 පට්ට ලස්සනයි bro. ඔයා Ladakh එහම ගියෙ නැද්ද?

    ස්තුතියි බ්‍රෝ :love:

    මේ පාරනම් ගියේ නෑ ඊලග පාර යන්න හිතාගෙන ඉන්නේ :yes:


    මචන් e විසා ප්‍රොසෙස් එක ගැන පොඩ්ඩක් විස්තර කරපංකෝ
    //අපිට E-Visa ගන්න පුළුවන් කියලා India වලට, අප්‍රේල් මාසේ අන්තිම මම visa ඇප්ලයි කරා මේකෙන් https://indianvisaonline.gov.in/evisa/tvoa.html. දවසෙන් visa එක හම්බුනා//

    E-Visa ගත්ත විදිහ තව විතර කියපන් මචං

    Screenshot-2023-06-21-112744.png

    සයිට් එකට ගිහින් යට තියන Apply Here for e-visa එක ගත්තම එනවා මේ වගේ form එකක් ෆිල් කරන්න.

    Form එකට හරියට ඔක්කොම දාන්න ඕනි, Indian කෙනෙක්ගේ Contact details අනිවාර්යයි. Submit කරන්න කලින් අපහු Double check කරන්න පුළුවන් Document එක.

    ෆොටෝ එකයි: 2x2 Inch (මේකනම් Studio එකකින් ගන්න පුලුවන්නම් හොදයි), පාස්පෝර්ට් එකේ Bio Page (ෆොටෝ එකක් අරගෙන Pdf වලට convert කරලා Upload කරේ මම) එකේ Copy එකයි Upload කරන්න ඕනි Document එක submit කරාට පස්සේ. Submit කරලා ඉවර උනාම Payment එක කරන්න තියන්නේ, මට ගෙවන්න උනා LKR 8500k, 1Year Multiple Entries Visa එකට. 30 days වලට ගාන අඩුයි තව. ලංකාවේ Bank Cards වලින් ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව.

    Document හරියට එක ෆිල් කරන එක තමයි කරන්න තියන්නේ, Visa එක එනවා Within 24Hrs වලින් Email එකට :yes:

    (Bank Statements, Other Supporting documents are not needed)

    Poth kiyawana ekek hatiyata me blog eka kiyona eke amuthuma athal ekak thiyenawa video blog ekak balanawata wadiya... 👍

    :yes:
    ------ Post added on Jun 21, 2023 at 11:46 AM
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,210
    113
    ස්තුතියි බ්‍රෝ :love:

    මේ පාරනම් ගියේ නෑ ඊලග පාර යන්න හිතාගෙන ඉන්නේ :yes:





    Screenshot-2023-06-21-112744.png

    සයිට් එකට ගිහින් යට තියන Apply Here for e-visa එක ගත්තම බ්‍රෝ එනවා මේ වගේ form එකක් ෆිල් කරන්න.

    Form එකට හරියට ඔක්කොම දාන්න ඕනි, Indian කෙනෙක්ගේ Contact details අනිවාර්යයි. Submit කරන්න කලින් අපහු Double check කරන්න පුළුවන් Document එක.

    ෆොටෝ එකයි: 2x2 Inch (මේකනම් Studio එකකින් ගන්න පුලුවන්නම් හොදයි), පාස්පෝර්ට් එකේ Bio Page (ෆොටෝ එකක් අරගෙන Pdf වලට convert කරලා Upload කරේ මම) එකේ Copy එකයි Upload කරන්න ඕනි බ්‍රෝ Document එක submit කරාට පස්සේ. Submit කරලා ඉවර උනාම Payment එක කරන්න තියන්නේ, මට ගෙවන්න උනා LKR 8500k, 1Year Multiple Entries Visa එකට. 30 days වලට ගාන අඩුයි තව. ලංකාවේ Bank Cards වලින් ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව.

    Document හරියට එක ෆිල් කරන එක තමයි කරන්න තියන්නේ, Visa එක එනවා Within 24Hrs වලින් Email එකට :yes:



    (Bank Statements, Other Supporting documents are not needed)



    :yes:
    ------ Post added on Jun 21, 2023 at 11:46 AM
    air port එකේදී පෙන්නනේ කොහොමද ?
     
    • Like
    Reactions: Lizard Squad