සරල කතාව මේකයි. රෙඩිට් එකේ කන්ටෙන්ට් හදන්නෙ ඒකෙ ඉන්න මෙම්බර්ස්ලානෙ. රෙඩිට් එක ඇඩ් රන් කරලා රෙවනියු හොයනවා. තව තර්ඩ් පාටි ඇප්ස් කීපයක් තිබුනා. රෙඩිට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා සෙට් එකක්. ඒව රෙඩිට් ඒකට වඩා ලේසියි, සිරා. ඒ් හින්දා ගොඩක් යූසර්ලා ඒව යූස් කරන්න ගත්තා. රෙඩිට් එකට ඇඩ් රෙවනියු එන්නෙ නෑනේ ඒව හින්දා. උන් ඒ ත්‍රෙට් එක නියුට්‍රලයිස් කරන්න ෆ්රී තිබ්බ පබ්ලික් API එකට සල්ලි අය කරන්න ගත්තා. ඒ වියදම දරාගන්න බැරිව අර තර්ඩ් පාටි ඇප්ස් වැටෙන්න ගත්තා. ඒකෙන් මොඩ්ස්ලා ෆයර් උනා. ඒ නිසා සබ් රෙඩිට් බරක් ප්‍රයිවට් දැම්මා විරෝධය පලකරන්න