කළු හු@#$

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    කළු කුඹි බෝවෙලා බන් හැම තැනම.
    එපා වෙලා ඉන්නේ. ලම්ම මගුලේම රිංගල
    මේස උදි, කබඩ් වලයි , computer එකෙයි
    මුන්ව ඉවරයක් කරන්න ක්‍රමයක් නැද්ද
     
    • Sad
    Reactions: saja and ACHIK

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    81dmQlLchVL._AC_UF1000,1000_QL80_.jpg



    Habai Corona avith Sinhalu buruthu pitin hadi gavila giya wage tamai
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඉතින් උන් හපන්නෙ නෑනෙ
    ඔහෙ හිටපුවාවෙ
    Waathayak yakooo hama thanama biththara podi gahanawa wesige puthaalaa. Malama wadayak okun

    wadayk bn e unta, tea eka tiya gannth be.

    meka online ganne nedda bro
    Amazon walin gennapan
    ------ Post added on Jun 22, 2023 at 9:16 AM
     
    • Sad
    Reactions: Solo Rider

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    කුබි පේලිය ලගට ගිහින්අර පොඩිකාලේ ඉස්කෝලේ පොතේ තිබුන "කළු කුබියෝ පේළියයි, තෙල් කුබියෝ පේළියයි " සින්දුව කියන්න.
    ඒ කියන ගමන් වීඩියෝ කරල යුටියුබ් දාන්න. විව්ස් එන්නේ සට සට ගාල.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කළු කුඹි බෝවෙලා බන් හැම තැනම.
    එපා වෙලා ඉන්නේ. ලම්ම මගුලේම රිංගල
    මේස උදි, කබඩ් වලයි , computer එකෙයි
    මුන්ව ඉවරයක් කරන්න ක්‍රමයක් නැද්ද
    computer එක ලග කන එකයි අතේ ගහන එකයි නතර කරපන්
    අතේ ගහල පිහින ඇදුම් හොදපන්
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,661
    5,987
    113
    @ගෙදර
    කළු කුඹි බෝවෙලා බන් හැම තැනම.
    එපා වෙලා ඉන්නේ. ලම්ම මගුලේම රිංගල
    මේස උදි, කබඩ් වලයි , computer එකෙයි
    මුන්ව ඉවරයක් කරන්න ක්‍රමයක් නැද්ද
    Computer එකේ වයර් වල බොහොම පොඩ්ඩක් ග්‍රීස් ගාලා තියන්න.
    මේසේ කකුල් වලත් පොඩි තීරුවක් ගෑවා.
    දැන් අවුරුදු 2ක් තිස්සේ උන් එනවා ආපහු ශේප් එකේ හැරිලා යනවා :lol:

    සම්පුර්ණයෙන් නැති කරන්න අමාරු වෙයි.බෙහෙත් ගගාහා නටනවට වඩා ලේසි.ට්‍රයි කරලා බලන්න.
     
    • Like
    Reactions: jzx

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    ඉතින් උන් හපන්නෙ නෑනෙ
    ඔහෙ හිටපුවාවෙ
    අපිත් කලින් ඔහොම හිතුව, පව් නේ උන්ගෙන් ලොකු කරදරයක් නැ නේ කියල, පස්සේ උන් colony තුනක් ගේ ඇතුලේ හදල මර කරදරයක් උනා , ඇඳුම් කබඩ් අස්සේ, electric, electronic බඩු අස්සේ ගුල් හදල හිටියේ, අන්තිමට Ninja Flying Insect Killer Spray ගහල ඔක්කොම වඳ කර ගත්තා, මන් හිතන්නේ 300ml cans 15-20 විතර ඉවර උනා උන් ඔක්කොම වඳ කර ගත්තම (එක දවසේ නෙවෙයි, සම්පුර්ණයෙන් වඳ කර ගන්න මාස 3 විතර ගියා, කුඹි දකින දකින වෙලාවට Flying Insect Killer Spray ෂොට් එක දුන්නා, පස්සේ උන්ටම එපා වෙලා මස තුනකට විතර පස්සේ ඔක්කොම ගියා).
    දැන් නම් පව් පින් බලන්නේ නැ, කුඹි රංචුවක් එනවනම් නින්ජා Flying Insect Killer Spray ෂොට් එක දෙනවා
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    mage lap ekaka display ekak dannath una un eke asse bittara dala.

    meka thamai ithin man nan market eke ganna dekata dakala thiyanne.
    table ekak nan kakaul hathara wateta andala thibboth enne na. eth ithin permanent solution ekak nemei.
    1687410473288.png