තෝගේ ලැප් එක අස්සට කළු කුබි පලයාන්ඉතින් උන් හපන්නෙ නෑනෙ
ඔහෙ හිටපුවාවෙ
තෝගේ ලැප් එක අස්සට කළු කුබි පලයාන්ඉතින් උන් හපන්නෙ නෑනෙ
ඔහෙ හිටපුවාවෙ
Not recommendedmage lap ekaka display ekak dannath una un eke asse bittara dala.
meka thamai ithin man nan market eke ganna dekata dakala thiyanne.
table ekak nan kakaul hathara wateta andala thibboth enne na. eth ithin permanent solution ekak nemei.
View attachment 208177

කළු කුඹි බෝවෙලා බන් හැම තැනම.
එපා වෙලා ඉන්නේ. ලම්ම මගුලේම රිංගල
මේස උදි, කබඩ් වලයි , computer එකෙයි
මුන්ව ඉවරයක් කරන්න ක්‍රමයක් නැද්ද
අපේ ගෙදර ඉන්නවා තෙල් කුඹි කියල ජාතියක්.
උන් නොකන එකක් නැහැ කියපන්කො
මෙහෙත් එහෙමයි. කොච්චර clean කලත් ටික කාලෙකින් ආයෙ එනවා. උන් rubber කනවා. මගෙ lap එකේ keyboard එකේ keys 4ක් විතර ඉවරයි. ඒව දැන් press කරන්න බෑ. rubber button එක කාලා. තව ටික දවක් බලලා ආයෙ clean කරලා. අර උඩ කියලා තියෙන mortien එක ගෙනැල්ලා ගහනවා. වෙන කරන්න දෙයක් නෑMosquito ekada?මරන්න ඕනි නෑ. මෝටීන් එකක් අරගෙන උන් යන එන පාරවල්වල, බිත්ති දිගේ , දොර මුල්ලේ, ජනෙල් වටේට ස්ප්‍රේ කරපන්. කැරපොත්තො, හූනෝ, කූඹි, මකුළුවෝ එකෙක්වත් එන්නෙ නෑ. අඩුම තරමේ මකුළුවෙක්වත් ඇවිත් දැලක් බදින්නෙ නෑ. මම පාවිච්චි කරන නිසයි කියන්නේ. කැමති නම් පාවිච්චි කරපන්.