ado kelloth elakiri innw

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ඒ විතරක් ඈ, කාන්තා කාර්යන්ශයටයි භූ විද්‍යා සහ පතල් කාර්යන්ශයටයි පැමිණිලි කරයි... :baffled:
    මේ කමෙන්ට් එක දැක්කට පස්සෙ,
    ජාතික පශු සම්පත් සංවර්ධණ මණ්ඩලයට ගිහිල්ල උඹව හොයනවත් ඇති...
    ගෙදර වැඩට ගන්න...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,402
    6,052
    113
    Missge photo1k daapan blnna komlo.

    අදාල මිස් මේ ත්‍රෙඩ් එක දකිනවානම් වහාම මගෙ inbox එකට එන්න. මිස් මට ඔයාගෙන් ඉගෙනගන්ඩ ගොඩක් දේවල් තියෙනවා. පීස්
    Miss @Geshi95 ge awadhanayata
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,793
    35,652
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරි... ඉවරයි...
    ඊලඟ දවසෙ මිස් ක්ලාස් එකේදි කියනව, එකෙක්වත් එළකිරි යන්න එපා ඒක මහ දහදුරා තැනක්... එළකිරි ගිහින් අහුවුනොත් පන්තියෙනුත් දොට්ට දානව කියල...
    Adu kule place
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    මේකෙ කට්ටිය පිළිගන්නෙ නෑනෙ. මම දන්න අයම කොච්චර ඉන්නවද? ශනුද්‍රි මොකෝ කියන්නෙ. ඇවිත් මේවට මොනවා හරි කියන්න.. 😌😂
    අපෝ ප්‍රියසාද් පවුලෙ උනුත් එළකිරි එකේ ඉන්නව ද? ක්‍රෑහ්....තුහ්............:sick::sick:🤮🤮🤮🤮🤮. ජැක්සොන්ලයි, රාජපස්ස ෆැමිලියයි විතරයි තව අඩු බලන් ගියාම.😖😫😩

    Mama thamai oba soyana Miss :yes:
    එම්බා ස්ත්‍රිය, තීගේ වය කොපමණ වී දැයි නොවලහා පවසව. ☺️😊🤗
    ------ Post added on Jun 21, 2023 at 10:26 AM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපෝ ප්‍රියසාද් පවුලෙ උනුත් එළකිරි එකේ ඉන්නව ද? ක්‍රෑහ්....තුහ්............:sick::sick:🤮🤮🤮🤮🤮. ජැක්සොන්ලයි, රාජපස්ස ෆැමිලියයි විතරයි තව අඩු බලන් ගියාම.😖😫😩

    එම්බා ස්ත්‍රිය, තීගේ වය කොපමණ වී දැයි නොවලහා පවසව. ☺️😊🤗
    ------ Post added on Jun 21, 2023 at 10:26 AM
    ඕවා අහන්නේ, අරහේ මහින්ද මහත්තයා උදේට කාලද දන්නෙත් නෑ :nerd:
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේකෙ කට්ටිය පිළිගන්නෙ නෑනෙ. මම දන්න අයම කොච්චර ඉන්නවද? ශනුද්‍රි මොකෝ කියන්නෙ. ඇවිත් මේවට මොනවා හරි කියන්න.. 😌😂
    ශනුද්‍රිත් ඉන්නවාද?😬
     
    • Haha
    Reactions: NRTG and Geshi95

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    ඕවා අහන්නේ, අරහේ මහින්ද මහත්තයා උදේට කාලද දන්නෙත් නෑ :nerd:
    අපෝ........ ඒ උත්තමයට එහෙම බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ. රටේ ඉන්න මිනිස්සු ඔක්කොගෙම රීරි මාංසෙ උරා කාලා බංඩි ගෙඩිය හොදට පුරෝගෙන දැන් ඉන්නෙ, ඒ උත්තමයා. 😊 😌
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    EnSzbVc.png
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,568
    9,583
    113
    අපෝ ප්‍රියසාද් පවුලෙ උනුත් එළකිරි එකේ ඉන්නව ද? ක්‍රෑහ්....තුහ්............:sick::sick:🤮🤮🤮🤮🤮. ජැක්සොන්ලයි, රාජපස්ස ෆැමිලියයි විතරයි තව අඩු බලන් ගියාම.😖😫😩
    ------ Post added on Jun 21, 2023 at 10:26 AM
    මටත් පේන්ඩ බෑ. මාලනීගෙ පවුලත් එහෙමයි.
     
    • Like
    Reactions: Stimulus mind