Coca-Cola Sales by Country

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,996
    16,645
    113
    China neh wedima.. USA 2nd

    දැන් හිතාගන්න පුළුවන් නේද චීනේ කියන රට අැමරිකාවට කොච්චර වටිනවද කියල..ඔය ඵකක් විතරයි.මීඩියාවල මොනා තිබ්බත් චීනේ ඵක්ක අැමරිකාව හැප්පෙන්නේ නෑ යුධමය වශයෙන්.ඵහෙම වුනොත් උන්ටම තමා පාඩු.
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    China neh wedima.. USA 2nd
    ඒක පුද්ගල කොකා කෝලා පරිභෝජනය බලනකොට USA ඉස්සරහින්.

    Mala jaraawa
    ඔව්වා නිකන් බොන්න හොඳ නෑ. අරක්කු ටිකක් දැම්මහම ජරා ගතිය යනවා :yes:
    ------ Post added on Jun 23, 2023 at 11:44 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    USA wala thiyena ekayi mehe ekayi. ekamada ?
    mama dakala thiyenawa . eka eka ratawalata wenas kiyala product eka
    US තියා පීසා හට් එකෙයි නෝමල්මාකට් එකෙයි තියෙන cocke වත් එකම නෙවෙයි. පීසා හට් එකේ තියෙන එක රස වැඩි. තික් ගතිය කහට ගතිය ටිකක් වැඩි. මිලත් වැඩී. දැන් නෝමල් මාකට් එකේ තියෙන කෝක් ඉස්සර වගේ රස නෑ. වතුර වගේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298

    Gana wenasda ?
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,970
    1
    50,189
    113
    ප*යාගල
    sorry.com
    US තියා පීසා හට් එකෙයි නෝමල්මාකට් එකෙයි තියෙන cocke වත් එකම නෙවෙයි. පීසා හට් එකේ තියෙන එක රස වැඩි. තික් ගතිය කහට ගතිය ටිකක් වැඩි. මිලත් වැඩී. දැන් නෝමල් මාකට් එකේ තියෙන කෝක් ඉස්සර වගේ රස නෑ. වතුර වගේ
    ඔව්.KFC එකකින් Pepsi එකක් බිව්වා පට්ට රසයි. කඩේ තියෙන ගූ ගොඩවල් වගේ නෙමෙයි. සමහරවිට company එකෙන්ම ඉක්මනට Distribute කරන නිසා වෙන්නත් පුලුවන්.
    කඩවල් වල තියෙන ඒව්ව නම් අව්වටයි වැස්සටයි දෙකටම වේලෙනවා.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Gana wenasda ?
    ඔව් 150 එක 200යි. ඒක ප්‍රින්ට් කරලම කම්පැනි එකෙන්ම එන ප්‍රයිස්. ඒ බෝතලේ එලියෙ කොහෙවත් නෑ. Special channels only කියල බෝතලේම ප්‍රින්ට් කරල තියෙන්නෙ.

    ඔව්.KFC එකකින් Pepsi එකක් බිව්වා පට්ට රසයි. කඩේ තියෙන ගූ ගොඩවල් වගේ නෙමෙයි. සමහරවිට company එකෙන්ම ඉක්මනට Distribute කරන නිසා වෙන්නත් පුලුවන්.
    කඩවල් වල තියෙන ඒව්ව නම් අව්වටයි වැස්සටයි දෙකටම වේලෙනවා.
    ඔව් පෙප්සි කෝක් ස්ප්‍රයිට් ඔක්කොම ඔහොම තමා. ඩිව් 7up නම් කෝමද දන්නෑ මම බොන්නෙ නෑ ඒවා
    ------ Post added on Jun 25, 2023 at 8:56 AM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    USA wala thiyena ekayi mehe ekayi. ekamada ?
    mama dakala thiyenawa . eka eka ratawalata wenas kiyala product eka
    බහුජාතික සමාගම් කියන්නේ ලෝකේ එක එක රටවලට එක එක හැන්දෙන් බෙදන සමාගම්, ඉන්දියාවේ කොකා කෝලා බෝතලේ 750ml රු 123/=
    https://m.indiamart.com/proddetail/750-ml-coca-cola-cold-drink-21683738962.html
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔව් 150 එක 200යි. ඒක ප්‍රින්ට් කරලම කම්පැනි එකෙන්ම එන ප්‍රයිස්. ඒ බෝතලේ එලියෙ කොහෙවත් නෑ. Special channels only කියල බෝතලේම ප්‍රින්ට් කරල තියෙන්නෙ.
    rupiyal 50k nam wadi ganna bari seen ekakuth na habayi market ekata danna puluwanne .

    බහුජාතික සමාගම් කියන්නේ ලෝකේ එක එක රටවලට එක එක හැන්දෙන් බෙදන සමාගම්, ඉන්දියාවේ කොකා කෝලා බෝතලේ 750ml රු 123/=
    https://m.indiamart.com/proddetail/750-ml-coca-cola-cold-drink-21683738962.html
    ekane ban dan rupyal 50ka nam wenasa thiyenne oka bona un 50 dila ganiwine . ayi bala ekak denne apita .
     
    • Like
    Reactions: NRTG