අඩෝ පට්ට බන්. හැම රටකම උන් business කරනවනේ මචංලා. අපිත් මැද්දේ ඉන්නවා.
China neh wedima.. USA 2nd
මිදි තිත්තයිලු.....මත්පැන් බොන්නෙත් නැද්ද?Mala jaraawa
ඒක පුද්ගල කොකා කෝලා පරිභෝජනය බලනකොට USA ඉස්සරහින්.China neh wedima.. USA 2nd
ඔව්වා නිකන් බොන්න හොඳ නෑ. අරක්කු ටිකක් දැම්මහම ජරා ගතිය යනවාMala jaraawa

US තියා පීසා හට් එකෙයි නෝමල්මාකට් එකෙයි තියෙන cocke වත් එකම නෙවෙයි. පීසා හට් එකේ තියෙන එක රස වැඩි. තික් ගතිය කහට ගතිය ටිකක් වැඩි. මිලත් වැඩී. දැන් නෝමල් මාකට් එකේ තියෙන කෝක් ඉස්සර වගේ රස නෑ. වතුර වගේUSA wala thiyena ekayi mehe ekayi. ekamada ?
mama dakala thiyenawa . eka eka ratawalata wenas kiyala product eka
Gana wenasda ?US තියා පීසා හට් එකෙයි නෝමල්මාකට් එකෙයි තියෙන cocke වත් එකම නෙවෙයි. පීසා හට් එකේ තියෙන එක රස වැඩි. තික් ගතිය කහට ගතිය ටිකක් වැඩි. මිලත් වැඩී. දැන් නෝමල් මාකට් එකේ තියෙන කෝක් ඉස්සර වගේ රස නෑ. වතුර වගේ
ඔව්.KFC එකකින් Pepsi එකක් බිව්වා පට්ට රසයි. කඩේ තියෙන ගූ ගොඩවල් වගේ නෙමෙයි. සමහරවිට company එකෙන්ම ඉක්මනට Distribute කරන නිසා වෙන්නත් පුලුවන්.US තියා පීසා හට් එකෙයි නෝමල්මාකට් එකෙයි තියෙන cocke වත් එකම නෙවෙයි. පීසා හට් එකේ තියෙන එක රස වැඩි. තික් ගතිය කහට ගතිය ටිකක් වැඩි. මිලත් වැඩී. දැන් නෝමල් මාකට් එකේ තියෙන කෝක් ඉස්සර වගේ රස නෑ. වතුර වගේ
ඔව් 150 එක 200යි. ඒක ප්රින්ට් කරලම කම්පැනි එකෙන්ම එන ප්රයිස්. ඒ බෝතලේ එලියෙ කොහෙවත් නෑ. Special channels only කියල බෝතලේම ප්රින්ට් කරල තියෙන්නෙ.Gana wenasda ?
ඔව් පෙප්සි කෝක් ස්ප්රයිට් ඔක්කොම ඔහොම තමා. ඩිව් 7up නම් කෝමද දන්නෑ මම බොන්නෙ නෑ ඒවාඔව්.KFC එකකින් Pepsi එකක් බිව්වා පට්ට රසයි. කඩේ තියෙන ගූ ගොඩවල් වගේ නෙමෙයි. සමහරවිට company එකෙන්ම ඉක්මනට Distribute කරන නිසා වෙන්නත් පුලුවන්.
කඩවල් වල තියෙන ඒව්ව නම් අව්වටයි වැස්සටයි දෙකටම වේලෙනවා.
බහුජාතික සමාගම් කියන්නේ ලෝකේ එක එක රටවලට එක එක හැන්දෙන් බෙදන සමාගම්, ඉන්දියාවේ කොකා කෝලා බෝතලේ 750ml රු 123/=USA wala thiyena ekayi mehe ekayi. ekamada ?
mama dakala thiyenawa . eka eka ratawalata wenas kiyala product eka
rupiyal 50k nam wadi ganna bari seen ekakuth na habayi market ekata danna puluwanne .ඔව් 150 එක 200යි. ඒක ප්රින්ට් කරලම කම්පැනි එකෙන්ම එන ප්රයිස්. ඒ බෝතලේ එලියෙ කොහෙවත් නෑ. Special channels only කියල බෝතලේම ප්රින්ට් කරල තියෙන්නෙ.
ekane ban dan rupyal 50ka nam wenasa thiyenne oka bona un 50 dila ganiwine . ayi bala ekak denne apita .බහුජාතික සමාගම් කියන්නේ ලෝකේ එක එක රටවලට එක එක හැන්දෙන් බෙදන සමාගම්, ඉන්දියාවේ කොකා කෝලා බෝතලේ 750ml රු 123/=
https://m.indiamart.com/proddetail/750-ml-coca-cola-cold-drink-21683738962.html