මගේ ඇස් පෙනිම අඩුයි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම පෝන් පාවිච්චිය නිසා පත්තර වල අකුරු පෙනිම අඩු වෙලා ඒකට මොකද කරන්නේ
    සිංහල බේත් වලින් පෙනීම හදන්න පුළුවන් ,

    හොඳ නොකර කල් ගියොත් මොළේ ඇතුලෙ අසාමාන්‍ය වර්ධනය වීම් වෙනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,805
    1
    49,895
    113
    ප*යාගල
    sorry.com
    සිංහල බේත් වලින් පෙනීම හදන්න පුළුවන් ,

    හොඳ නොකර කල් ගියොත් මොළේ ඇතුලෙ අසාමාන්‍ය වර්ධනය වීම් වෙනවා.
    උබ හැමඑකටම කියන්නෙ පුලුවන් කියල විතරයි නෙ බන්.කොහොමද කරන්නෙ කියන්නකො.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,805
    1
    49,895
    113
    ප*යාගල
    sorry.com
    phone use kalama as awl yanawada
    ඔව් කල් ගියොත් මොළේ ඇතුලෙ අසාමාන්‍ය වර්ධනය වීම් වෙනවා.

    ඇස් වෙද ගෙදරකට පල
    අම්මගෙ ඇස් පෙනීම අඩුයි කියලා ඔන්න ඕකකට ගියාම රතුලූණූ පොල්පලා යි කොටල ඇස් දෙකට දාන්න කිව්වා.🤣🤣 මම හා කියල ඇවිල්ලා Eye doctor කෙනෙක් ලගට එක්කන් ගියා.
    ------ Post added on Jun 25, 2023 at 8:53 AM
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113


    අම්මගෙ ඇස් පෙනීම අඩුයි කියලා ඔන්න ඕකකට ගියාම රතුලූණූ පොල්පලා යි කොටල ඇස් දෙකට දාන්න කිව්වා.🤣🤣 මම හා කියල ඇවිල්ලා Eye doctor කෙනෙක් ලගට එක්කන් ගියා.
    ------ Post added on Jun 25, 2023 at 8:53 AM
    boom-explosion (1).gif
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113


    අම්මගෙ ඇස් පෙනීම අඩුයි කියලා ඔන්න ඕකකට ගියාම රතුලූණූ පොල්පලා යි කොටල ඇස් දෙකට දාන්න කිව්වා.🤣🤣
    වෙන්න බෑ.
    මම හා කියල ඇවිල්ලා Eye doctor කෙනෙක් ලගට එක්කන් ගියා.
    සල්ලි තියෙනවා නම් ඉති‍ං එයාට පුද පුද ඉන්න. 😆
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    වෙන්න බෑ.

    සල්ලි තියෙනවා නම් ඉති‍ං එයාට පුද පුද ඉන්න. 😆
    එහෙම සල්ලි පුදන්නෙ මොකටද බන් ඇස් චෙක්කරල ලියල දුන්නම කන්නාඩිය හදව ගන්නනේ තියන්නෙ. සිංහල බෙහෙත් කරන නැකට ගිහින් බැලුවොත් 90% විතර තැන්වල බෙහෙත් දෙන එකත් කන්නාඩි දාල ඉන්නේ :lol:
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම සල්ලි පුදන්නෙ මොකටද බන් ඇස් චෙක්කරල ලියල දුන්නම කන්නාඩිය හදව ගන්නනේ තියන්නෙ.
    ඒ වුණාට පස්සෙ එන අමාරුකම් වලට විසඳුම් නෑනේ.
    සිංහල බෙහෙත් කරන නැකට ගිහින් බැලුවොත් 90% විනර තැන්වල බෙහෙත් දෙන එකත් කන්නාඩි දාල ඉන්නේ :lol:
    කණ්නඩි දැම්මෙ අද ඊයෙ ඉඳල නෙවෙයි නේ ලංකාවෙ. රජ කාලෙ පව කණ්නාඩි තිබිල තියෙනවා.

     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    View attachment 208365
    මේක දිහා ටිකක් දුරස් කරල බලන්න. අයෙත් ගොඩක් ලං කරලා බලන්න. එක Line එකක් හොදට පේනවද කියල බලන්න. (Astigmatism test)


    මැදින් හරස් අතට තියෙන ලයින් එක තද කලු පාටින් පේනවා
     
    • Like
    Reactions: NRTG