උඹට PM දාල කිව්වේ නෑනේ පොන්නයෝඑළකිරියේ දාන පෝස්ට් උඹට පුද්ගලිකව කියන දෙයක් කියල හිතුවද
ධම්මික පැණි පොන්නයා
------ Post added on Jun 25, 2023 at 7:50 PM
anthinata paniyath ekayi payisir uth ekayi neda modayo??
උඹට PM දාල කිව්වේ නෑනේ පොන්නයෝඑළකිරියේ දාන පෝස්ට් උඹට පුද්ගලිකව කියන දෙයක් කියල හිතුවද
ධම්මික පැණි පොන්නයා
------ Post added on Jun 25, 2023 at 7:50 PM
මයික්‍රෝවේව් වලින් රිමෝට් ඩටනේට් කරන රුසියන් බඩුවක්.නිතරම සංචරණයේ යන බැලස්ටික් මිසයිල් ට්රක්වල ආරක්ෂාවට ඉස්සරහින් යන්න හදපු වාහනයක්.මොන deffence සිස්ටම් අවාත් මේකෙන් බේරෙන්න බෑ නේ. පොළව ස්කෑන් වෙන තාක්ෂණය නැද්ද බං
TIKTOK EKE INNA DMSUPUN DA UBAanthinata paniyath ekayi payisir uth ekayi neda modayo??
මයික්‍රෝවේව් වලින් රිමෝට් ඩටනේට් කරන රුසියන් බඩුවක්.නිතරම සංචරණයේ යන බැලස්ටික් මිසයිල් ට්රක්වල ආරක්ෂාවට ඉස්සරහින් යන්න හදපු වාහනයක්.
![]()
ඇමරිකන්කාරයෝ ත් සිමිලර්සිස්ටම් ඩිවෙලොප් කරන්න ඇති,දෙවනි ගල්ෆ් යුද්ධේ කාලේ මූණ දෙන්න වුන IEDs තර්ජන වල හැටියට
TIKTOK EKE INNA DMSUPUN DA UBA
මෝඩකම ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා බන් !
It's better to keep your mouth shut and let ppl think you are a fool than to open it and remove all doubt.![]()

anthinata paniyath ekayi payisir uth ekayi neda modayo??

උත්තර නෑ නේද අයිසේ
ඔව් උඹ වගේ නූගත් පොන්නයෝන්ට එහෙම හිතෙනවා ඇති![]()
උත්තර නැති උනේ කාටද කියලා උබේ අදෝ වැඩියාව දැක්කම පේනවා.උත්තර නෑ නේද අයිසේ![]()

මොන deffence සිස්ටම් අවාත් මේකෙන් බේරෙන්න බෑ නේ. පොළව ස්කෑන් වෙන තාක්ෂණය නැද්ද බං
මයික්‍රෝවේව් වලින් රිමෝට් ඩටනේට් කරන රුසියන් බඩුවක්.නිතරම සංචරණයේ යන බැලස්ටික් මිසයිල් ට්රක්වල ආරක්ෂාවට ඉස්සරහින් යන්න හදපු වාහනයක්.
![]()
ඇමරිකන්කාරයෝ ත් සිමිලර්සිස්ටම් ඩිවෙලොප් කරන්න ඇති,දෙවනි ගල්ෆ් යුද්ධේ කාලේ මූණ දෙන්න වුන IEDs තර්ජන වල හැටියට
mewa wadiya effective nathuwa athi. danna widiyata godak land mines wala electronics na (thiyena ewath athi ithin). remotely detonated IEDs nam mehema detonate/disable karanna puluwan athi.
USA , Ukraine වලට MaxxPro mine-resistant vehicles යවලා තියෙන්නේ.
ATGM, Drone or ආටි වලට target උනේ නැත්නම් Mine එකකට අහු වුනොත් crew එක survive වෙනවා කියල තමයි කියන්නේ
![]()
.
Mine එකකට අහු වුනු එකක්.
![]()
මේ ඒ vehicle එක නම් නෙවෙයි , bt "UR-77 Meteorit" කියලා mine clearing වලට පාවිච්චි කරන vehicle එකක් තියෙනවා , එක නම් ගොඩක් effective වගේ මේ war එකේ.
------ Post added on Jun 26, 2023 at 11:33 AM
payisir tharam ugath na ithim. 75weni dose ekath gahagajin.

උත්තර නැති උනේ කාටද කියලා උබේ අදෝ වැඩියාව දැක්කම පේනවා.![]()


උබේ එලොවටත් නැති මෙලොවටත් නැති මොංගල් කතා වලට උත්තර දීලා උබ වගේ මොන්ටිසෝරි ලෙවල් එකට වැටෙන්න මේකේ උන්ට මොලේ අමාරුවක් නෑ.අහන දේ නැතුව වෙන බයිලා ගහන එකාද? ඔව් ඔව්
ලෝකේ ඉස්සරහම prigozhin ගූ කරාට පස්සේ ලෝකල් සෙල්ඩන් "පුටින්ගේ ප්ලැන් එකක්ද දන්නෙත් නෑ හැබැයි" Cope harder![]()

Green card,දුක තමා..
මේකනම් මටත් තියෙන ප්‍රශ්ණයක් බැසිල් වගේ ලෝක හොරෙක් පවුල් පිටින් අැමරිකාව වගේ නීතිගරුක රටක citizenship අරන් ඉන්නේ කොහොමද..![]()
උබේ එලොවටත් නැති මෙලොවටත් නැති මොංගල් කතා වලට උත්තර දීලා උබ වගේ මොන්ටිසෝරි ලෙවල් එකට වැටෙන්න මේකේ උන්ට මොලේ අමාරුවක් නෑ.
ප්‍රශ්නෙට උත්තරේ කලින්ම දීලා තියෙනව, පලයන් ගිහිල්ලා thread එක මුල ඉදන් බලාගෙන වරෙන් ආයිත් cutting-edge level එකෙන්ම Ass fu*ked වෙන්න කලින්![]()


මෙතන පුප බෝර් කරගෙන වැලලෙන්නේ නැතුව එක්කෝ වැඩකට ඇති දෙයක් මේකේ දාපන් , නැත්නම් ගිහිල්ල නැවේ කක්කුස්සියක්වත් හෝදපන් බන්.ඔච්චර නටන්න දෙයක් නෑ අයිසේ ඕක පුටින්ගේ ප්ලැනක්ද දන්නේ නෑ කියන්න හේතුව කියපන්කො
උඹට තියෙන්නේ පුටින් prigozhin ඉස්සර බලු වෙච්ච වේදනාවනේ ඒකට අපි මොනවා කරන්නද![]()