Breaking | පුටින් ගුගුලයි! කිරිය දෙදරායි..!! 💣🔥😬

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹට PM දාල කිව්වේ නෑනේ පොන්නයෝ :rofl: එළකිරියේ දාන පෝස්ට් උඹට පුද්ගලිකව කියන දෙයක් කියල හිතුවද :lol:

    ධම්මික පැණි පොන්නයා :lol:
    ------ Post added on Jun 25, 2023 at 7:50 PM

    anthinata paniyath ekayi payisir uth ekayi neda modayo??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන deffence සිස්ටම් අවාත් මේකෙන් බේරෙන්න බෑ නේ. පොළව ස්කෑන් වෙන තාක්ෂණය නැද්ද බං
    මයික්‍රෝවේව් වලින් රිමෝට් ඩටනේට් කරන රුසියන් බඩුවක්.නිතරම සංචරණයේ යන බැලස්ටික් මිසයිල් ට්‍රක්වල ආරක්ෂාවට ඉස්සරහින් යන්න හදපු වාහනයක්.

    45-A41-C0-B-2-B30-4-DE1-884-C-888-C597-DD5-AC.jpg

    ඇමරිකන්කාරයෝ ත් සිමිලර්සිස්ටම් ඩිවෙලොප් කරන්න ඇති,දෙවනි ගල්ෆ් යුද්ධේ කාලේ මූණ දෙන්න වුන IEDs තර්ජන වල හැටියට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    mewa wadiya effective nathuwa athi. danna widiyata godak land mines wala electronics na (thiyena ewath athi ithin). remotely detonated IEDs nam mehema detonate/disable karanna puluwan athi.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    මෝඩකම ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා බන් !
    It's better to keep your mouth shut and let ppl think you are a fool than to open it and remove all doubt. :baffled:

    උත්තර නෑ නේද අයිසේ :rofl:

    anthinata paniyath ekayi payisir uth ekayi neda modayo??

    ඔව් උඹ වගේ නූගත් පොන්නයෝන්ට එහෙම හිතෙනවා ඇති :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මොන deffence සිස්ටම් අවාත් මේකෙන් බේරෙන්න බෑ නේ. පොළව ස්කෑන් වෙන තාක්ෂණය නැද්ද බං
    මයික්‍රෝවේව් වලින් රිමෝට් ඩටනේට් කරන රුසියන් බඩුවක්.නිතරම සංචරණයේ යන බැලස්ටික් මිසයිල් ට්‍රක්වල ආරක්ෂාවට ඉස්සරහින් යන්න හදපු වාහනයක්.

    45-A41-C0-B-2-B30-4-DE1-884-C-888-C597-DD5-AC.jpg

    ඇමරිකන්කාරයෝ ත් සිමිලර්සිස්ටම් ඩිවෙලොප් කරන්න ඇති,දෙවනි ගල්ෆ් යුද්ධේ කාලේ මූණ දෙන්න වුන IEDs තර්ජන වල හැටියට

    USA , Ukraine වලට MaxxPro mine-resistant vehicles යවලා තියෙන්නේ.
    ATGM, Drone or ආටි වලට target උනේ නැත්නම් Mine එකකට අහු වුනොත් crew එක survive වෙනවා කියල තමයි කියන්නේ

    800px-Navistar_MaxxPro.JPG

    .
    Mine එකකට අහු වුනු එකක්.

    Fh8rDv8XoAEhPvD.jpg

    mewa wadiya effective nathuwa athi. danna widiyata godak land mines wala electronics na (thiyena ewath athi ithin). remotely detonated IEDs nam mehema detonate/disable karanna puluwan athi.

    මේ ඒ vehicle එක නම් නෙවෙයි , bt "UR-77 Meteorit" කියලා mine clearing වලට පාවිච්චි කරන vehicle එකක් තියෙනවා , එක නම් ගොඩක් effective වගේ මේ war එකේ.

    ------ Post added on Jun 26, 2023 at 11:33 AM
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    USA , Ukraine වලට MaxxPro mine-resistant vehicles යවලා තියෙන්නේ.
    ATGM, Drone or ආටි වලට target උනේ නැත්නම් Mine එකකට අහු වුනොත් crew එක survive වෙනවා කියල තමයි කියන්නේ

    800px-Navistar_MaxxPro.JPG

    .
    Mine එකකට අහු වුනු එකක්.

    Fh8rDv8XoAEhPvD.jpg

    මේ ඒ vehicle එක නම් නෙවෙයි , bt "UR-77 Meteorit" කියලා mine clearing වලට පාවිච්චි කරන vehicle එකක් තියෙනවා , එක නම් ගොඩක් effective වගේ මේ war එකේ.

    ------ Post added on Jun 26, 2023 at 11:33 AM

    HUMVEE ekak mine ekata ahu wunu welawa atule record wechcha video ekak!

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    payisir tharam ugath na ithim. 75weni dose ekath gahagajin.

    ඔව් උගත් නම් පැනි දම්මිකය පස්සේ යයි යෑ :rofl:

    උත්තර නැති උනේ කාටද කියලා උබේ අදෝ වැඩියාව දැක්කම පේනවා. :baffled:

    අහන දේ නැතුව වෙන බයිලා ගහන එකාද? ඔව් ඔව් :rofl:

    ලෝකේ ඉස්සරහම prigozhin ගූ කරාට පස්සේ ලෝකල් සෙල්ඩන් "පුටින්ගේ ප්ලැන් එකක්ද දන්නෙත් නෑ හැබැයි" Cope harder :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    අහන දේ නැතුව වෙන බයිලා ගහන එකාද? ඔව් ඔව් :rofl:

    ලෝකේ ඉස්සරහම prigozhin ගූ කරාට පස්සේ ලෝකල් සෙල්ඩන් "පුටින්ගේ ප්ලැන් එකක්ද දන්නෙත් නෑ හැබැයි" Cope harder :lol:
    උබේ එලොවටත් නැති මෙලොවටත් නැති මොංගල් කතා වලට උත්තර දීලා උබ වගේ මොන්ටිසෝරි ලෙවල් එකට වැටෙන්න මේකේ උන්ට මොලේ අමාරුවක් නෑ.
    ප්‍රශ්නෙට උත්තරේ කලින්ම දීලා තියෙනව, පලයන් ගිහිල්ලා thread එක මුල ඉදන් බලාගෙන වරෙන් ආයිත් cutting-edge level එකෙන්ම Ass fu*ked වෙන්න කලින් :baffled:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    දුක තමා..😪

    මේකනම් මටත් තියෙන ප්‍රශ්ණයක් බැසිල් වගේ ලෝක හොරෙක් පවුල් පිටින් අැමරිකාව වගේ නීතිගරුක රටක citizenship අරන් ඉන්නේ කොහොමද..😳
    Green card,
    By investing - not easy you need to maintain the property or business for a long time
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    උබේ එලොවටත් නැති මෙලොවටත් නැති මොංගල් කතා වලට උත්තර දීලා උබ වගේ මොන්ටිසෝරි ලෙවල් එකට වැටෙන්න මේකේ උන්ට මොලේ අමාරුවක් නෑ.
    ප්‍රශ්නෙට උත්තරේ කලින්ම දීලා තියෙනව, පලයන් ගිහිල්ලා thread එක මුල ඉදන් බලාගෙන වරෙන් ආයිත් cutting-edge level එකෙන්ම Ass fu*ked වෙන්න කලින් :baffled:

    ඔච්චර නටන්න දෙයක් නෑ අයිසේ ඕක පුටින්ගේ ප්ලැනක්ද දන්නේ නෑ කියන්න හේතුව කියපන්කො :lol:

    උඹට තියෙන්නේ පුටින් prigozhin ඉස්ස‍ර බලු වෙච්ච වේදනාවනේ ඒකට අපි මොනවා කරන්නද :rofl:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඔච්චර නටන්න දෙයක් නෑ අයිසේ ඕක පුටින්ගේ ප්ලැනක්ද දන්නේ නෑ කියන්න හේතුව කියපන්කො :lol:

    උඹට තියෙන්නේ පුටින් prigozhin ඉස්ස‍ර බලු වෙච්ච වේදනාවනේ ඒකට අපි මොනවා කරන්නද :rofl:
    මෙතන පුප බෝර් කරගෙන වැලලෙන්නේ නැතුව එක්කෝ වැඩකට ඇති දෙයක් මේකේ දාපන් , නැත්නම් ගිහිල්ල නැවේ කක්කුස්සියක්වත් හෝදපන් බන්.
     
    • Haha
    Reactions: dinuksha_asela