අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මාත් ගත්තා අලුත් watch එකක්.😀
    තාම ලංකාවට ආවේ නෑ.
    ලංකාවේ අලුත් watch tax එක නිසා මේ පාර parcel forward කරන්නේ නෑ. රට ඉන්න cousin කෙනෙක් හරහා hand carry කර ගන්න ඉන්නේ. 🥲
    Longines master collection එකක්.
    IMG_20230626_171558.jpg
    IMG-20230621-WA0004.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Thanks... 😊 😊 😊

    Inna rata mokakda? >> Kangaroo Land.. 😊
    Price eka kiyada? >> Retail price set by Rolex: $9050 (sathayak wath adu karanne natha...)
    Ai shop eke watches natte? >> Massive demand for Rolex, supply karanna badu natha.. I should be able to easily sell this watch for around $12000 in the used market..
    Ai 1y waiting list eke hitiye? >> uda hethuwa ma thamai.. Rolex shop ekakata gihin double price gewwath ganna badu natha.. Used market has any model, but you have to pay hefty prices..
    Mokakda superlative chronometer kiyanne? >> COSC certification + Rolex`s own certification after casing, guaranteed accuracy of +2 / -2 seconds per day. Considering how simple and durable the movement is (not crazy high-tech like Grand Seiko`s Spring Drive or Not innovative like Omega`s dual escapement), achieving this accuracy (in average) is an engineering masterpiece.

    COSC (the Swiss Official Chronometer Testing Institute), for its official certification, apparently requires each movement to be tested for 15 days and 15 nights for accuracy.
    Thanks for the info

    මාත් ගත්තා අලුත් watch එකක්.😀
    තාම ලංකාවට ආවේ නෑ.
    ලංකාවේ අලුත් watch tax එක නිසා මේ පාර parcel forward කරන්නේ නෑ. රට ඉන්න cousin කෙනෙක් හරහා hand carry කර ගන්න ඉන්නේ. 🥲
    Longines master collection එකක්.
    View attachment 208483View attachment 208484
    Meka kiyada machan?
    ------ Post added on Jun 27, 2023 at 12:23 AM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93

    Meka kiyada machan?
    ------ Post added on Jun 27, 2023 at 12:23 AM
    හොඳ discount එකක් හම්බ වුණා. Gbp1100 k වුනා.
    මං මුලින් oris aquis එකක් හෙව්වේ. හම්බ වුණේ නෑ හොඳ deal එකක්. 43mm එකයි 36mm එකයි ටිකක් ලාබෙට තියනවා 39mm එකයි 41mm එකයි ටිකක් අඩුයි හොයන්න. ඒක නිසා ද මන්දා ගනන් ඒ size දෙක.
     
    • Like
    Reactions: Kodiya97

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    MP7F3ref_VW_34FR+watch-45-alum-silver-nc-8s_VW_34FR_WF_CO

    ඔන්න මම ගත්ත මේක මේ මාසෙ. ඩරාස් එකෙන් ඔෆර්ස් වගයක් සෙට් වෙලා 1.20කට. එකම අවුල ඉතිං දිනපතා චාර්ජ් කරන්න ඕන 😁
     
    • Love
    Reactions: Kolama

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    මාත් ගත්තා අලුත් watch එකක්.😀
    තාම ලංකාවට ආවේ නෑ.
    ලංකාවේ අලුත් watch tax එක නිසා මේ පාර parcel forward කරන්නේ නෑ. රට ඉන්න cousin කෙනෙක් හරහා hand carry කර ගන්න ඉන්නේ. 🥲
    Longines master collection එකක්.
    View attachment 208483

    very nice! such a classic piece... I think this model comes with blue hands too..

    literally any strap would go with that Black + white dial theme, can swap straps to match any attire and off you go.. :) Should slowly collect a few easy swap straps as well me thinks..
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    හොඳ discount එකක් හම්බ වුණා. Gbp1100 k වුනා.
    මං මුලින් oris aquis එකක් හෙව්වේ. හම්බ වුණේ නෑ හොඳ deal එකක්. 43mm එකයි 36mm එකයි ටිකක් ලාබෙට තියනවා 39mm එකයි 41mm එකයි ටිකක් අඩුයි හොයන්න. ඒක නිසා ද මන්දා ගනන් ඒ size දෙක.
    Oya gatta size eka?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Oya gatta size eka?
    Actually that is the problem.
    මං cousin බුවාට ගන්න කිව්වේ 40mm එක.
    හැබැයි මට පේන්නේ මූ අරන් තියෙන්න 42mm එක වගේ. L2L 49mm වගේ වෙනවා. යන්තම් set වෙන්නේ.🥲

    very nice! such a classic piece... I think this model comes with blue hands too..

    literally any strap would go with that Black + white dial theme, can swap straps to match any attire and off you go.. :) Should slowly collect a few easy swap straps as well me thinks..
    Yes. This has heat treated hands. So it change colours from black to bright blue. Depending on the angle.
    IMG_20230627_101307.jpg

    Since my collection has watches with lug width of 19mm, 20mm , 21mm I already have a collection of about 15 straps😂
    That collection is ever growing.
    Quite curious to see how this longines paired with an red leather strap.
    ------ Post added on Jun 27, 2023 at 10:18 AM
     
    • Like
    Reactions: MrCat

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    Thanks... 😊 😊 😊

    Inna rata mokakda? >> Kangaroo Land.. 😊
    Price eka kiyada? >> Retail price set by Rolex: $9050 (sathayak wath adu karanne natha...)
    Ai shop eke watches natte? >> Massive demand for Rolex, supply karanna badu natha.. I should be able to easily sell this watch for around $12000 in the used market..
    Ai 1y waiting list eke hitiye? >> uda hethuwa ma thamai.. Rolex shop ekakata gihin double price gewwath ganna badu natha.. Used market has any model, but you have to pay hefty prices..
    Mokakda superlative chronometer kiyanne? >> COSC certification + Rolex`s own certification after casing, guaranteed accuracy of +2 / -2 seconds per day. Considering how simple and durable the movement is (not crazy high-tech like Grand Seiko`s Spring Drive or Not innovative like Omega`s dual escapement), achieving this accuracy (in average) is an engineering masterpiece.

    COSC (the Swiss Official Chronometer Testing Institute), for its official certification, apparently requires each movement to be tested for 15 days and 15 nights for accuracy.
    9050 aud?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    මාත් ගත්තා අලුත් watch එකක්.😀
    තාම ලංකාවට ආවේ නෑ.
    ලංකාවේ අලුත් watch tax එක නිසා මේ පාර parcel forward කරන්නේ නෑ. රට ඉන්න cousin කෙනෙක් හරහා hand carry කර ගන්න ඉන්නේ. 🥲
    Longines master collection එකක්.
    View attachment 208483View attachment 208484
    now the new tax rate is 115%.. is this true? earlier tax was 5%
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    MP7F3ref_VW_34FR+watch-45-alum-silver-nc-8s_VW_34FR_WF_CO

    ඔන්න මම ගත්ත මේක මේ මාසෙ. ඩරාස් එකෙන් ඔෆර්ස් වගයක් සෙට් වෙලා 1.20කට. එකම අවුල ඉතිං දිනපතා චාර්ජ් කරන්න ඕන 😁

    මොකද්ද වොච් එක බං? ඇත්ත ෆොටෝස් නැද්ද?
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මොකද්ද වොච් එක බං? ඇත්ත ෆොටෝස් නැද්ද?

    https://www.gsmarena.com/apple_watch_series_8-11866.php

    මෙන්න මේක මචං.
    ෆොටෝස් ටිකක් දාන්නම්
    image.png

    image.png

    image.png

    ඔන්න ෆොටෝස් ටිකක්. මේකෙ පට්ට ෆන්ෂන් ගොඩක් තියෙන්නෙ බං. Web browser, YouTube, Spotify, Apple music, TikTok ඔක්කොම තියෙනව. WiFi තියෙනව. නැති මගුලක් නෑ.
    ආහ් තව Watch faces වගයක් තියෙනව ඒ ටික නම් පට්ට. කස්ටම් හදන්නත් පුලුවන්
     
    • Love
    Reactions: Kolama

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93

    KUOE
    aluth Japanese micro brand ekak

    Swiss brands, seiko, වගේ brands price hike කර කර general public එකෙන් අයින් වෙද්දී මේ වගේ micro brands එනවා අර කට්ටියගේ හිඩැස පුරවන්න.

    දැන් ලෝකේ පුරාම හොඳ මයික්‍රෝ බ්‍රෑන්ඩ් set එකක් හැදෙමින් යනවා.

    මේ තියෙන්නේ මගේ top picks

    Vario - හොංකොං based බ්‍රෑන්ඩ් එකක්.
    The-Vario-Empire-Art-Deco-4.jpg

    Baltic - French brand එකක්.
    Micro roter Movement එකක් තියෙන්නේ.
    Micro roter කියන්නේ high horology tech එකක්.

    maxresdefault (2).jpg

    Pitzmann - Korean brand එකක්.

    maxresdefault (3).jpg

    anordain - UK based micro brand එකක්.
    Enamel dial වලට ප්‍රසිද්ධ වෙලා දැන් නම් up market යනවා.

    IMG_20230627_222607.jpg

    Zelos - Singapore brand ekak.
    බය නැතිව different materials එක්ක play කරන බ්‍රෑන්ඩ් එකක් .
    මේකට තියෙන්නේ aventurine stone dial එකක්.
    High horology watches තමයි මෙච්චර කල් මේ material එක use කලේ.
    AventurineStrap.jpg
     
    • Like
    Reactions: batwise

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Swiss brands, seiko, වගේ brands price hike කර කර general public එකෙන් අයින් වෙද්දී මේ වගේ micro brands එනවා අර කට්ටියගේ හිඩැස පුරවන්න.

    දැන් ලෝකේ පුරාම හොඳ මයික්‍රෝ බ්‍රෑන්ඩ් set එකක් හැදෙමින් යනවා.

    මේ තියෙන්නේ මගේ top picks

    Vario - හොංකොං based බ්‍රෑන්ඩ් එකක්.
    View attachment 208565

    Baltic - French brand එකක්.
    Micro roter Movement එකක් තියෙන්නේ.
    Micro roter කියන්නේ high horology tech එකක්.

    View attachment 208566

    Pitzmann - Korean brand එකක්.

    View attachment 208567

    anordain - UK based micro brand එකක්.
    Enamel dial වලට ප්‍රසිද්ධ වෙලා දැන් නම් up market යනවා.

    View attachment 208568

    Zelos - Singapore brand ekak.
    බය නැතිව different materials එක්ක play කරන බ්‍රෑන්ඩ් එකක් .
    මේකට තියෙන්නේ aventurine stone dial එකක්.
    High horology watches තමයි මෙච්චර කල් මේ material එක use කලේ.
    View attachment 208569
    dan mewwagen hondama eka mokakda?
    anithtop brands walata wada laabada?