Train ekata wada ikmanata bus eke yanna puluwan. Habai train eke tamai lassana dakinna puluwan. Sight seeing

Colombo or Gampaha dekama awlak naයන්නෙ කොහෙන්ද කියල දාන්න ඕන නැද්ද
උඹ ගම්පහදColombo or Gampaha dekama awlak na
petrol gahanna salli nacar eke palayanko
owඋඹ ගම්පහද
ඉක්මනට යන්න නම් බස් තමයි බන්. ට්රේන් එක ලාබයි, හැබැයි වෙලා යනව.
ලාබෙට සීනික් වීව් එක්ක වෙලාවක් ටාගට් කරල යන්න නැත්නම් ට්රේන් එක හොඳයි.
petrol gahanna salli na
Tnx kaluwo...Colombo - Awissawella - Hatton - NuwaraEliya bus eheka yanna
hatton paththen yanawa nam hariyata danne na .town eka madin thamai yanawa aththe. mehen yanawa nam thawalanthannen bahala palayan... eth uba ai ehe yanne? kasadayak wath badinnada?bus routes gana idea ekak tiyenewada? direct ekak tiyenewada talwakaleta...
------ Post added on Jun 27, 2023 at 10:16 AM
Podi wedakata yanne...Lambo eka bassuwoth case.hatton paththen yanawa nam hariyata danne na .town eka madin thamai yanawa aththe. mehen yanawa nam thawalanthannen bahala palayan... eth uba ai ehe yanne? kasadayak wath badinnada?![]()
පේරාදෙණිය පැත්තෙන් තලවාකැලේ යන්න direct bus නෑ බං. එක්කෝ නුවරට ගිහිං යන්න ඕනේ (direct kandy - තලවාකැලේ bus 1 ක් වගේ තියෙන්නේ). නැත්නම් කොලඹ - නුවරඑළිය bus ගිහින් ආපහු තලවාකැලේ Bus ගන්න ඕනේ. හැටන් - කොළබ bus ඔය පාරෙ යන්නේ නෑ.bus routes gana idea ekak tiyenewada? direct ekak tiyenewada talwakaleta...
Thanks a lot machanපේරාදෙණිය පැත්තෙන් තලවාකැලේ යන්න direct bus නෑ බං. එක්කෝ නුවරට ගිහිං යන්න ඕනේ (direct kandy - තලවාකැලේ bus 1 ක් වගේ තියෙන්නේ). නැත්නම් කොලඹ - නුවරඑළිය bus ගිහින් ආපහු තලවාකැලේ Bus ගන්න ඕනේ. හැටන් - කොළබ bus ඔය පාරෙ යන්නේ නෑ.
අවිස්සාවේල්ල පැත්තෙන් තමයි ඔය Bus ගොඩක් යන්නේ. හැබැයි ගොඩක් තියෙන්නේ හැටන් යන Bus. හැටන් වලින් තලවාකැලේ Bus එකක් ගන්න පුළුවන්.
Train යනවා නම් booking දාගෙන යන්න. හැබැයි ticket price bus වලට වඩා වැඩි.
Kotagala idan thalawakelle road eka patta lassanai. Enjoy. Bus eke yaman. eddi train eke waren
