උගෙයි මුගෙයි වෙනස තියෙන්නේ මූට ෆෝන් එකක් සහ එළකිරි ඇකවුන්ට් එකක් තියෙනවාඅපේ පැත්තෙත් හිටියා බන් පිස්සෙක් අවුරුද්දකට එක සැරයක් වත් නාන්නේ නැහැ. කොල්ලෝ ටික එකතුවෙලා මුව අල්ලාගෙන රැවුල කපලා නාවලා. අලුත් ඇඳුමක් ඇන්දුවා. පිස්සට හෙන හැපී. උටත් ෆොනේ එකක් තිබ්බනම් සෙල්ෆියක් ගහලා ඔය කොහෙහරි ෂෙයාර් කරයි පව්.
පොරෝ පාරක් වගෙ දැක්කේ