God had a Shower and a shave in the morning!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,317
    41,167
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    v8EWP2M.jpeg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,272
    113
    Colombo, Sri Lanka
    අපේ පැත්තෙත් හිටියා බන් පිස්සෙක් අවුරුද්දකට එක සැරයක් වත් නාන්නේ නැහැ. කොල්ලෝ ටික එකතුවෙලා මුව අල්ලාගෙන රැවුල කපලා නාවලා. අලුත් ඇඳුමක් ඇන්දුවා. පිස්සට හෙන හැපී. උටත් ෆොනේ එකක් තිබ්බනම් සෙල්ෆියක් ගහලා ඔය කොහෙහරි ෂෙයාර් කරයි පව්.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,615
    1
    4,454
    113
    Matale
    අපේ පැත්තෙත් හිටියා බන් පිස්සෙක් අවුරුද්දකට එක සැරයක් වත් නාන්නේ නැහැ. කොල්ලෝ ටික එකතුවෙලා මුව අල්ලාගෙන රැවුල කපලා නාවලා. අලුත් ඇඳුමක් ඇන්දුවා. පිස්සට හෙන හැපී. උටත් ෆොනේ එකක් තිබ්බනම් සෙල්ෆියක් ගහලා ඔය කොහෙහරි ෂෙයාර් කරයි පව්.
    උගෙයි මුගෙයි වෙනස තියෙන්නේ මූට ෆෝන් එකක් සහ එළකිරි ඇකවුන්ට් එකක් තියෙනවා