මේක බලපං..
ඉන්දියාවේ උනුත් හොදටම කාල ගිහින් තියෙන්නේ.අන්තිමට අමුඩයක් ගහගෙන මඩ වලක නතර උනා![]()
ඕකේ තියනව video 2,3ක් ඉන්දියන් army එකේ හිටපු උන් සුඩාන් වල හිටපු. ඒවත් මරු .oka balala thiyanawa...maru
ඉන්දියාව කොහොමත් යුද්ධෙට දක්ෂ ජාතියක් නෙමෙයි...ඉන්දියාවේ උනුත් හොදටම කාල ගිහින් තියෙන්නේ.
උන්ට ඒ කාලේ ලංකාවේ ආමි වලට වඩා හැමදේම තිබිල. training එකත් එක්ක.
හැමදේම තිබුන කියලා මම උඩ කිව්වේ LTTE උන්ට.ඉන්දියාව කොහොමත් යුද්ධෙට දක්ෂ ජාතියක් නෙමෙයි...
මහින්ද + ගෝඨ + ෆොන්සේක සහ සියලු ආරක්ෂක අංශ වල කට්ටිය කරපු කැපවීම නැත්තං අපිත් තාම කනව ඉතිං![]()
ela balannam..hugak ewa balala thiyanawa..lagadi aawa dr. jaishankar ekath baluwa
ඕකේ තියනව video 2,3ක් ඉන්දියන් army එකේ හිටපු උන් සුඩාන් වල හිටපු. ඒවත් මරු .
------ Post added on Jun 27, 2023 at 10:23 PM
ගොබ්බ යූඑන්පී එක හින්ද තමයි LTTE එක ශක්තිමත් උනේ...හැමදේම තිබුන කියලා මම උඩ කිව්වේ LTTE උන්ට.
ඉන්දියන් ආමි එක දක්ෂ නැත්තේ නෑ බන් . උන්ට අද වෙද්දී සෑහෙන දේවල් තියනව අපි එක්ක බලද්දී..
Military Software මොනවද හොඳ download ලින්ක් තිය නම් දාන්නගොබ්බ යූඑන්පී එක හින්ද තමයි LTTE එක ශක්තිමත් උනේ...
දෙමළ මිනිස්සුන්ගෙ මානුශික ප්‍රශ්න වලට අවංක විසඳුමක් දුන්න නං යුද්ධයක් කරන්න ඕන වෙන්නෙ නැහැ....
මිලිටරි හාඩ්වෙයා සහ පුහුණුව විතරක් තිබිල මදි යුද්ධයක් දිනන්න...