dilann

Well-known member
  • Jul 6, 2018
    66,536
    164,826
    113
    එකමත් එක රටක
    අන්තිමට අමුඩයක් ගහගෙන මඩ වලක නතර උනා 🥴
    ඉන්දියාවේ උනුත් හොදටම කාල ගිහින් තියෙන්නේ.
    උන්ට ඒ කාලේ ලංකාවේ ආමි වලට වඩා හැමදේම තිබිල. training එකත් එක්ක.

    oka balala thiyanawa...maru
    ඕකේ තියනව video 2,3ක් ඉන්දියන් army එකේ හිටපු උන් සුඩාන් වල හිටපු. ඒවත් මරු .
    ------ Post added on Jun 27, 2023 at 10:23 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    ඉන්දියාවේ උනුත් හොදටම කාල ගිහින් තියෙන්නේ.
    උන්ට ඒ කාලේ ලංකාවේ ආමි වලට වඩා හැමදේම තිබිල. training එකත් එක්ක.
    ඉන්දියාව කොහොමත් යුද්ධෙට දක්ෂ ජාතියක් නෙමෙයි...
    මහින්ද + ගෝඨ + ෆොන්සේක සහ සියලු ආරක්ෂක අංශ වල කට්ටිය කරපු කැපවීම නැත්තං අපිත් තාම කනව ඉතිං 😅
    ලේසියෙන්ම සාකච්ඡා කරල විසඳගන්න තිබුන ප්‍රශ්නයක් තමයි යූඑන්පී එකේ කාලකන්නි ගොබ්බයො 70,000 මැරුන යුද්ධයක් + බිලියන් ගානක සල්ලි නාස්ති වෙනකං අනා ගත්තෙ :mad:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,536
    164,826
    113
    එකමත් එක රටක
    ඉන්දියාව කොහොමත් යුද්ධෙට දක්ෂ ජාතියක් නෙමෙයි...
    මහින්ද + ගෝඨ + ෆොන්සේක සහ සියලු ආරක්ෂක අංශ වල කට්ටිය කරපු කැපවීම නැත්තං අපිත් තාම කනව ඉතිං 😅
    හැමදේම තිබුන කියලා මම උඩ කිව්වේ LTTE උන්ට.
    ඉන්දියන් ආමි එක දක්ෂ නැත්තේ නෑ බන් . උන්ට අද වෙද්දී සෑහෙන දේවල් තියනව අපි එක්ක බලද්දී..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113

    ඕකේ තියනව video 2,3ක් ඉන්දියන් army එකේ හිටපු උන් සුඩාන් වල හිටපු. ඒවත් මරු .
    ------ Post added on Jun 27, 2023 at 10:23 PM
    ela balannam..hugak ewa balala thiyanawa..lagadi aawa dr. jaishankar ekath baluwa

    • Like
    Reactions: NRTG and dilann

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    හැමදේම තිබුන කියලා මම උඩ කිව්වේ LTTE උන්ට.
    ඉන්දියන් ආමි එක දක්ෂ නැත්තේ නෑ බන් . උන්ට අද වෙද්දී සෑහෙන දේවල් තියනව අපි එක්ක බලද්දී..
    ගොබ්බ යූඑන්පී එක හින්ද තමයි LTTE එක ශක්තිමත් උනේ...
    දෙමළ මිනිස්සුන්ගෙ මානුශික ප්‍රශ්න වලට අවංක විසඳුමක් දුන්න නං යුද්ධයක් කරන්න ඕන වෙන්නෙ නැහැ....
    මිලිටරි හාඩ්වෙයා සහ පුහුණුව විතරක් තිබිල මදි යුද්ධයක් දිනන්න...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,860
    198,093
    113
    Colombo, Sri Lanka
    දේශපාලකයෝ තමයි මේ සේරම කෙරුවේ. උතුරේ මිනිස්සුන්ටත් පහසුකම් සපයලා දකුණේ අයත් එක්ක සම්බන්ද වෙන්න දුන්නනම් මේ යුද්ද ඇති වෙන්නේ නැහැ. උතුරේ මිනිස්සුන්ගේ මොළ හේදුවා දේශපාලකයෝ දකුණේ මිනිස්සු එක්ක පට්ටම වයිරයක් අවිශ්වාසයක් ඇති වෙන විදිහේ. තවම එක සම්පුර්ණයෙන් ඉවත් වෙලා නැහැ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,916
    10,055
    113
    ගොබ්බ යූඑන්පී එක හින්ද තමයි LTTE එක ශක්තිමත් උනේ...
    දෙමළ මිනිස්සුන්ගෙ මානුශික ප්‍රශ්න වලට අවංක විසඳුමක් දුන්න නං යුද්ධයක් කරන්න ඕන වෙන්නෙ නැහැ....
    මිලිටරි හාඩ්වෙයා සහ පුහුණුව විතරක් තිබිල මදි යුද්ධයක් දිනන්න...
    Military Software මොනවද හොඳ download ලින්ක් තිය නම් දාන්න
     
    • Haha
    Reactions: Miami-Vice