මූල්‍යමය වශයෙන් හා අත්දැකීම් එක්තරා තැනකට ආවට පස්සේ රට සංවර්ධනය automatically වේගවත් වෙනවා. ඉන්දියාවට ඉඩ තියන නිසා කර්මාන්ත වලට හොඳයි අපිට ඒ වෙනුවට වෙනත් දෙයක් තමයී හිතන්න වෙන්නෙ. උදාහරණයක් විදිහට fort city, tourism etc.
ඔය ගියයි කිව්ව ඔක්කොම හැබයි ගියේ මෙහෙ කකුලක් තියාගෙන...මෙහේ සිටිසන්ශිප් අරන්... සමහර උන් තාම මෙහෙ ඒවට වැඩ... ඔව් මටත් හිතුනේ උන්ගේ දියුණුව කියලා උන් කියන්නේ materialism aspect එකෙන්.....එහෙ Middle Class එක එන්න එන්න poor වෙනව. State State වෙනස් ඇති. ඒත් හරියට බැලුවොත් Growth එක එච්චර පැතිරුණ එකක් නෙමෙයි. මිලියනර්ල බිලියනර්ල වෙනව Middle Class එක Poor වෙනව. Permanently Move වෙන්නෙනම් උන්ට කොහොමත් Dual Citizen නැති නිසා. කවදෑවත් Second Gen එකනම් India Move වෙන්නෙ නෑ. දැන් එහෙ Modi ගෙ යන්නෙත් 2010-2015 මහින්දගෙ තිබ්බ සංවර්ධන Brainwash එක. උන්ට අනුව උන් හොඳම කියල තමයි මෝඩිගෙ නිව්ස් බලන උන් හිතන් ඉන්නෙ. සමහර උන් තිබ්බ GDP Per Capita ගනන් ගන්න බෑ UK වලට වඩා ඉන්දියා දියුණුයි UK වල ඉන්දියාවෙ ජණගහනය තිබ්බනම් UK වල GDP Per Capita එකත් අඩුවෙයි කියල![]()
apeta arina un ban...ubalata notherunataමේවා අහද්දී මොදිගේ අල්ලපු රටේ ඉන්න අපිට අපි ගැනම ලැජ්ජාවක් ඇතිවෙනවා
මොදී ජි - මොකෝ උත්ටෝ ගන්ජ ගහල වගේ ඉන්නේ ..මොදී ජි - මොකෝ උත්ටෝ දන්නේ නැ වගේ ඉන්නේ ..
ජින් පින් - හී හි හි හි
මෝදි පාරම් බෑවට උන්ට චීනෙ භෞතික දියුණුව එක්ක හැරෙන්නවත් බෑ. දැන් යුරෝප් උනුත් චීනෙ යනව වැඩ කරන්න. සමහර වීඩියෝ මම දැකල තියනව සුද්දො vlog කරපු චීනෙ. කල්ලොනම් ඕනතරම් යනව.ඔය ගියයි කිව්ව ඔක්කොම හැබයි ගියේ මෙහෙ කකුලක් තියාගෙන...මෙහේ සිටිසන්ශිප් අරන්... සමහර උන් තාම මෙහෙ ඒවට වැඩ... ඔව් මටත් හිතුනේ උන්ගේ දියුණුව කියලා උන් කියන්නේ materialism aspect එකෙන්.....
මෝදි පාරම් බෑවට උන්ට චීනෙ දියුණුව එක්ක හැරෙන්නවත් බෑ. දැන් යුරෝප් උනුත් චීනෙ යනව වැඩ කරන්න. සමහර වීඩියෝ මම දැකල තියනව සුද්දො vlog කරපු චීනෙ. කල්ලොනම් ඕනතරම් යනව.
Puluwannan kadan watena date ekak deepanමොන දිව්නුද බන් හෙන ණය කන්දරාවක ගිලිල ඉන්නෙ උන්.....කොයි වෙලේ කඩන් වැටෙයි ද දන්නෑ....
මෝදි පාරම් බෑවට උන්ට චීනෙ භෞතික දියුණුව එක්ක හැරෙන්නවත් බෑ. දැන් යුරෝප් උනුත් චීනෙ යනව වැඩ කරන්න. සමහර වීඩියෝ මම දැකල තියනව සුද්දො vlog කරපු චීනෙ. කල්ලොනම් ඕනතරම් යනව.
Ow ow... 1996 weddi hondatama diyunu wela hitiye...ඉන්දිරා ගාන්ධි රුසියාවත් එක්ක ගහපු ගිවිසුමෙන් පස්සෙ නේද ඉන්දියාව දියුණු උනේ?
71/89 රටම ගිනිතිබ්බේ නැත්නම් ආයෝජක ලංකාවට එනවාමේවා අහද්දී මොදිගේ අල්ලපු රටේ ඉන්න අපිට අපි ගැනම ලැජ්ජාවක් ඇතිවෙනවා
71 ක පහුවෙලා දැන් අවුරුදු 52ක් 89 පහුවෙලා දැන් අවුරුදු 34ක්. මොනවද මේ ඩස්පයා මේ දොඩවන්නේ.71/89 රටම ගිනිතිබ්බේ නැත්නම් ආයෝජක ලංකාවට එනවා
ලංකාවේ ගැකටරී වල උද්ගෝශන වැඩවර්ජනය නිසා තමා ආයෝජකයින් පැය 12 ක් කරන්ට් කපන ඉන්දියාවට ගියේ
ඒ 34 කට කලින් පවු තමා ගෙවන්න වෙලා තියෙන්නේ බං71 ක පහුවෙලා දැන් අවුරුදු 52ක් 89 පහුවෙලා දැන් අවුරුදු 34ක්. මොනවද මේ ඩස්පයා මේ දොඩවන්නේ.