ඉන්දියාවේ දියුණුව ගැන මෝදි කියයි

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    මූල්‍යමය වශයෙන් හා අත්දැකීම් එක්තරා තැනකට ආවට පස්සේ රට සංවර්ධනය automatically වේගවත් වෙනවා. ඉන්දියාවට ඉඩ තියන නිසා කර්මාන්ත වලට හොඳයි අපිට ඒ වෙනුවට වෙනත් දෙයක් තමයී හිතන්න වෙන්නෙ. උදාහරණයක් විදිහට fort city, tourism etc.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    එහෙ Middle Class එක එන්න එන්න poor වෙනව. State State වෙනස් ඇති. ඒත් හරියට බැලුවොත් Growth එක එච්චර පැතිරුණ එකක් නෙමෙයි. මිලියනර්ල බිලියනර්ල වෙනව Middle Class එක Poor වෙනව. Permanently Move වෙන්නෙනම් උන්ට කොහොමත් Dual Citizen නැති නිසා. කවදෑවත් Second Gen එකනම් India Move වෙන්නෙ නෑ. දැන් එහෙ Modi ගෙ යන්නෙත් 2010-2015 මහින්දගෙ තිබ්බ සංවර්ධන Brainwash එක. උන්ට අනුව උන් හොඳම කියල තමයි මෝඩිගෙ නිව්ස් බලන උන් හිතන් ඉන්නෙ. සමහර උන් තිබ්බ GDP Per Capita ගනන් ගන්න බෑ UK වලට වඩා ඉන්දියා දියුණුයි UK වල ඉන්දියාවෙ ජණගහනය තිබ්බනම් UK වල GDP Per Capita එකත් අඩුවෙයි කියල 🤦
    ඔය ගියයි කිව්ව ඔක්කොම හැබයි ගියේ මෙහෙ කකුලක් තියාගෙන...මෙහේ සිටිසන්ශිප් අරන්... සමහර උන් තාම මෙහෙ ඒවට වැඩ... ඔව් මටත් හිතුනේ උන්ගේ දි‍යුණුව කියලා උන් කියන්නේ materialism aspect එකෙන්.....
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මොදී ජි - මොකෝ උත්ටෝ දන්නේ නැ වගේ ඉන්නේ ..
    ජින් පින් - හී හි හි හි
    මොදී ජි - මොකෝ උත්ටෝ ගන්ජ ගහල වගේ ඉන්නේ ..
    ජින් පින් - හී හි හි හි

    මෝදි පුරුද්දට නිව්යෝක් වල පාරක කක්ක දැම්මද දන්නෑ හොරෙන්....සෙල්ෆියකුත් ගහල....
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    ඔය ගියයි කිව්ව ඔක්කොම හැබයි ගියේ මෙහෙ කකුලක් තියාගෙන...මෙහේ සිටිසන්ශිප් අරන්... සමහර උන් තාම මෙහෙ ඒවට වැඩ... ඔව් මටත් හිතුනේ උන්ගේ දි‍යුණුව කියලා උන් කියන්නේ materialism aspect එකෙන්.....
    මෝදි පාරම් බෑවට උන්ට චීනෙ භෞතික දියුණුව එක්ක හැරෙන්නවත් බෑ. දැන් යුරෝප් උනුත් චීනෙ යනව වැඩ කරන්න. සමහර වීඩියෝ මම දැකල තියනව සුද්දො vlog කරපු චීනෙ. කල්ලොනම් ඕනතරම් යනව.

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මෝදි පාරම් බෑවට උන්ට චීනෙ දියුණුව එක්ක හැරෙන්නවත් බෑ. දැන් යුරෝප් උනුත් චීනෙ යනව වැඩ කරන්න. සමහර වීඩියෝ මම දැකල තියනව සුද්දො vlog කරපු චීනෙ. කල්ලොනම් ඕනතරම් යනව.


    මොන දිව්නුද බන් හෙන ණය කන්දරාවක ගිලිල ඉන්නෙ උන්.....කොයි වෙලේ කඩන් වැටෙයි ද දන්නෑ....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මෝදි පාරම් බෑවට උන්ට චීනෙ භෞතික දියුණුව එක්ක හැරෙන්නවත් බෑ. දැන් යුරෝප් උනුත් චීනෙ යනව වැඩ කරන්න. සමහර වීඩියෝ මම දැකල තියනව සුද්දො vlog කරපු චීනෙ. කල්ලොනම් ඕනතරම් යනව.


    මට මේ ඩ්‍රයිවර් නැති බස් එක දකිද්දී නිකං මරණ බයක් දැනෙනවා දැනෙනවා වගේ බං
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    1687935726079.png


    මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මේවා අහද්දී මොදිගේ අල්ලපු රටේ ඉන්න අපිට අපි ගැනම ලැජ්ජාවක් ඇතිවෙනවා
    71/89 රටම ගිනිතිබ්බේ නැත්නම් ආයෝජක ලංකාවට එනවා

    ලංකාවේ ගැකටරී වල උද්ගෝශන වැඩවර්ජනය නිසා තමා ආයෝජකයින් පැය 12 ක් කරන්ට් කපන ඉන්දියාවට ගියේ
     
    • Like
    Reactions: Miami-Vice

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    71/89 රටම ගිනිතිබ්බේ නැත්නම් ආයෝජක ලංකාවට එනවා

    ලංකාවේ ගැකටරී වල උද්ගෝශන වැඩවර්ජනය නිසා තමා ආයෝජකයින් පැය 12 ක් කරන්ට් කපන ඉන්දියාවට ගියේ
    71 ක පහුවෙලා දැන් අවුරුදු 52ක් 89 පහුවෙලා දැන් අවුරුදු 34ක්. මොනවද මේ ඩස්පයා මේ දොඩවන්නේ.
     
    • Like
    Reactions: elakiriaddict

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    71 ක පහුවෙලා දැන් අවුරුදු 52ක් 89 පහුවෙලා දැන් අවුරුදු 34ක්. මොනවද මේ ඩස්පයා මේ දොඩවන්නේ.
    ඒ 34 කට කලින් පවු තමා ගෙවන්න වෙලා තියෙන්නේ බං
    JVP එකෙන් BOI කොම්පැණි වල වැඩ වර්ජනය කරන කොට සේවකයෝ වහල උඩ නග්ගවා න කොට කොහොමත් ආයෝජකයින් එන්නේ නැහැ
    උන් හොයන්නෙ වැඩ වර්ජන නැති අරගල නැති රටවල්
    ඒක තමා China වලට ඇදිලා ගියේ