අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    dan mewwagen hondama eka mokakda?
    anithtop brands walata wada laabada?
    මම නම් zelos එකට කැමති යි.
    දන්න හරියට vario තමයි cheap ම මේ සෙට් එකෙන්.
    හැබැයි මම මේ එකක වත් ලාබයක් නම් නෑ.
    මේ ඔක්කෝටම වඩා entry level tissot watch එකක් ලාබයි.
    හැබැයි අඩු සාපේක්ෂව වියදමකින් හොඳ finishing එකක් නම් ගන්න පුළුවන් micro brand එකකින්. සාපේක්ෂව කිව්වේ same finish එක swiss එකයින් බලාපොරොත්තු වෙනවනම් ඊට වඩා මේවා ලාබයි.

    Compromizes තියෙනවා ඉතින්,
    කිසි heritage එකක් නෑ.
    ගොඩක් ඒව small family or friends businesses.Brand stability එක questionable.
    Generic movements. Seiko NH, miyota, selita sw200 or chinese movements තමයි use කරන්නේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    image.png

    image.png

    image.png

    ඔන්න ෆොටෝස් ටිකක්. මේකෙ පට්ට ෆන්ෂන් ගොඩක් තියෙන්නෙ බං. Web browser, YouTube, Spotify, Apple music, TikTok ඔක්කොම තියෙනව. WiFi තියෙනව. නැති මගුලක් නෑ.
    ආහ් තව Watch faces වගයක් තියෙනව ඒ ටික නම් පට්ට. කස්ටම් හදන්නත් පුලුවන්

    ආ මේ Apple Watch එකක් නේද?. මම කලින් හිතුවේ වෙන එකක් කියලා බං. පාර! :love:
     
    • Love
    Reactions: chami2015

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Original tissot service ekedi kelinma movement ekama replace karanne service karan nah. (C07.111 eke)

    C07.611 C07.811 wala oya cn eka naha
    ලංකාවේ service එකේදි, C07.111 movememts replace කරන එක කරන්නේ කියලා sure ද?
    මං දන්න හැටියට නම් මේක servicable

    Pallet fork එකයි escaement wheel එකයි ලු plastic එන්නේ. අවුලක් නෑලු . same service cost එකමලු agent ගාව මුළු powermatic 80 range එකටම.

    මේක internet එකෙන් ගත්තු photo එකක්. Plastic parts වල.
    1682597813551.png
     
    • Like
    Reactions: Devadatta

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    me watch hodida?
    naviforce.lk
    කාලයක් පාවිච්චි කරන්න නම් නෑ හොඳ නෑ.
    Habbit එකක් විදියට නිතර watch ගන්නවා නම් ( පොඩි උන් සෙල්ලම් බඩු ගන්නවා වගේ) අවුලක් නෑ.
    මොකද naviforce වල ලස්සන තියෙනවා durable නම් නෑ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ලංකාවේ service එකේදි, C07.111 movememts replace කරන එක කරන්නේ කියලා sure ද?
    මං දන්න හැටියට නම් මේක servicable

    Pallet fork එකයි escaement wheel එකයි ලු plastic එන්නේ. අවුලක් නෑලු . same service cost එකමලු agent ගාව මුළු powermatic 80 range එකටම.

    මේක internet එකෙන් ගත්තු photo එකක්. Plastic parts වල.

    lankawe service newe bn mama kiwwe original tissot service eka
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,328
    2,003
    113
    පිං බිමේ
    ලංකාවේ service එකේදි, C07.111 movememts replace කරන එක කරන්නේ කියලා sure ද?
    මං දන්න හැටියට නම් මේක servicable

    Pallet fork එකයි escaement wheel එකයි ලු plastic එන්නේ. අවුලක් නෑලු . same service cost එකමලු agent ගාව මුළු powermatic 80 range එකටම.

    මේක internet එකෙන් ගත්තු photo එකක්. Plastic parts වල.
    View attachment 208573
    Apo ban prx ke thiyenne plastic kali da u kiyuve nane ban kiyuva nam poddak vadiyen dila vena ekk hari gannava u kiyuve nam udath yatath dekama saphire crystal kiyala loku ekk dunna service karanna un lagatama enna kiyala kiyiva baladdi mava ravattala da
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Apo ban prx ke thiyenne plastic kali da u kiyuve nane ban kiyuva nam poddak vadiyen dila vena ekk hari gannava u kiyuve nam udath yatath dekama saphire crystal kiyala loku ekk dunna service karanna un lagatama enna kiyala kiyiva baladdi mava ravattala da
    නෑ නෑ බය වෙන්න එපා.
    Prx කියන්නේ සුපිරි චොයිස් එකක්.
    Tissot එකේ හොඳටම විකිණෙන highly respected model එකක්.
    අනික මේක 1960s වලට vintage seastar එකේ reissue එකක්. ඒක නිසා මේ design එක timeless.
    Internet එකේ බලන්න c07.111 එකේ faults ගැන mention එකක් නෑ. අනික් මොකක් හරි වුණොත් ETA 2824 movement එක direct fit කරන්න පුළුවන්. ඒක නිසා අවුලක් කර ගන්න එපා.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    Yesterday I bought something else for almost the same price (Rs. 1875000/=) bro. 😍

    dkH3xsx.jpg

    fzbASUc.jpg

    Ha ha.. that's awesome! The next best investment to a Rolex bro! 😉 Money of the gods!

    A great investment to counter inflation. I've got a few ounces stacked away too..
     
    • Love
    Reactions: Kolama