automatic? how much?Mama gaththa tissot prx powermatic ekk w a de silva
මම නම් zelos එකට කැමති යි.dan mewwagen hondama eka mokakda?
anithtop brands walata wada laabada?
Mama gaththa tissot prx powermatic ekk w a de silva
![]()
![]()
![]()
ඔන්න ෆොටෝස් ටිකක්. මේකෙ පට්ට ෆන්ෂන් ගොඩක් තියෙන්නෙ බං. Web browser, YouTube, Spotify, Apple music, TikTok ඔක්කොම තියෙනව. WiFi තියෙනව. නැති මගුලක් නෑ.
ආහ් තව Watch faces වගයක් තියෙනව ඒ ටික නම් පට්ට. කස්ටම් හදන්නත් පුලුවන්

ලංකාවේ service එකේදි, C07.111 movememts replace කරන එක කරන්නේ කියලා sure ද?Original tissot service ekedi kelinma movement ekama replace karanne service karan nah. (C07.111 eke)
C07.611 C07.811 wala oya cn eka naha
new tax rate for watches is 115%Earlier it was 0% tax. Before 2022 restrictions.
As I know now it is 36%.
Not sure.i didn't try to import after that.
කාලයක් පාවිච්චි කරන්න නම් නෑ හොඳ නෑ.me watch hodida?
naviforce.lk
ලංකාවේ service එකේදි, C07.111 movememts replace කරන එක කරන්නේ කියලා sure ද?
මං දන්න හැටියට නම් මේක servicable
Pallet fork එකයි escaement wheel එකයි ලු plastic එන්නේ. අවුලක් නෑලු . same service cost එකමලු agent ගාව මුළු powermatic 80 range එකටම.
මේක internet එකෙන් ගත්තු photo එකක්. Plastic parts වල.
280000 W A DE SILVAautomatic? how much?
gana wadi neda ban? 700$ wage neda wenne? tax wadi da280000 W A DE SILVA
Tax vadi bangana wadi neda ban? 700$ wage neda wenne? tax wadi da
Apo ban prx ke thiyenne plastic kali da u kiyuve nane ban kiyuva nam poddak vadiyen dila vena ekk hari gannava u kiyuve nam udath yatath dekama saphire crystal kiyala loku ekk dunna service karanna un lagatama enna kiyala kiyiva baladdi mava ravattala daලංකාවේ service එකේදි, C07.111 movememts replace කරන එක කරන්නේ කියලා sure ද?
මං දන්න හැටියට නම් මේක servicable
Pallet fork එකයි escaement wheel එකයි ලු plastic එන්නේ. අවුලක් නෑලු . same service cost එකමලු agent ගාව මුළු powermatic 80 range එකටම.
මේක internet එකෙන් ගත්තු photo එකක්. Plastic parts වල.
View attachment 208573
නෑ නෑ බය වෙන්න එපා.Apo ban prx ke thiyenne plastic kali da u kiyuve nane ban kiyuva nam poddak vadiyen dila vena ekk hari gannava u kiyuve nam udath yatath dekama saphire crystal kiyala loku ekk dunna service karanna un lagatama enna kiyala kiyiva baladdi mava ravattala da
Price eka kiyada? >> Retail price set by Rolex: $9050
Yesterday I bought something else for almost the same price (Rs. 1875000/=) bro.
![]()
![]()
mcn pound keeyada meh?Yesterday I bought something else for almost the same price (Rs. 1875000/=) bro.
![]()
![]()