උඹලා ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මොනවා කරන කොටද ?

උඹලා ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මොනවා කරන කොටද ?

  • ගෙදර ඉඳන් හවසක නිදහසේ තේ එකක් බොන වෙලාවේ

    Votes: 18 13.8%
  • වැවක් අයිනේ නිස්කලංකව ඉන්න වෙලාවේ

    Votes: 15 11.5%
  • ට්‍රිප් යන වෙලාවේ

    Votes: 10 7.7%
  • උක්කනකොට, බඩු ගහනකොට, ස්පා යන වෙලාවේ

    Votes: 24 18.5%
  • යාළුවොත් එක්ක බොනකොට, /ක්ලබ්/පබ් යන වෙලාවේ

    Votes: 14 10.8%
  • ගෑනියි ළමයිනුයි අම්මලා එක්ක කාලේ ගත කරන වෙලාවේ

    Votes: 17 13.1%
  • පිටරටකට ගියාම

    Votes: 6 4.6%
  • වැඩ කරනකොට, බිසී වෙන වෙලාවේ

    Votes: 6 4.6%
  • ෆිල්ම්, ටීවී සීරිස්, මියුසිකල් ෂෝ බලන වෙලාවේ

    Votes: 12 9.2%
  • අනික් මිනිස්සුන්ට උදව් කරන වෙලාවේ

    Votes: 8 6.2%

  • Total voters
    130

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ගෙදර නිස්කලංකේ ඉදගෙන ලා වැස්සක් වැටෙන වෙලාවක ස්තෝප්පුවේ පුටුවක් තියගෙන කොපි එකක් බොන ගමන් පරණ සින්දු ටිකක් හෙට්සෙට් ගහන් අහන්න පුලුවන්නම්....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,230
    198,910
    113
    Colombo, Sri Lanka

    people you may know cheers GIF by The Orchard Films