බලු සෙල්ලං

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,037
    101,712
    113
    බල්ලො හදල නැති එකෙක්ද කොහෙද?
    බල්ලන්ගෙ කවුද මුලින්ම ඔලුව අතගාන්නෙ. උන්ට පේන්නෙ නැති නිසා උන් ටක්ගාල කන්ෆියුස් වෙනව. මුලින් කට යට අල්ලල ටිකකින් තමා හෙමීට අත ගෙනියන්න ඕනි.

    පූස් ක්ලබ් එකේ අපි ඕව විශේෂයෙන් ඉගෙන ගනව ඕකුන්ගෙන් වැඩ ගන්න ඕනි නිසා. @Solo Rider එහෙම කියයි දැන් නෑ කියල උන්ගෙ රහස් එලි වෙන නිසා
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම නම් ඕකව බැදලා පොල්ලක් අරන් ගහනව කකුල් කඩෙනකන්.
    එකගයි.

    බල්ලෝ පුසෝ වගේ සත්තු හදනවා නං උන්ට දවසක අල්ලාගෙන හොදටම ගහන්න ඕනි වේවැල් කැඩෙනකන්.

    පොඩි වරදක් අල්ලාගෙන උනත් කමක් නැහැ. හොදටම ගහන්න ඕනි. චු යනකං ගුටි දෙන්න ඕනි.

    අන්න එදා උන් තේරුම් ගන්නවා ඌ බල්ලා, අපි ස්වාමියා කියලා.

    ඉට පස්සේ ආයේ කවදාවත් ගහන්න ඕනි නැහැ. කෝටුවක් පෙන්නුවත් ඇති.
     
    @NRTG මේක බලන්න පොඩ්ඩක් අපි දන්න කෙනෙක් ගැනද මේ කියන්නෙ කියල
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    මම නම් ඕකව බැදලා පොල්ලක් අරන් ගහනව කකුල් කඩෙනකන්.
    Tipper.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,462
    199,439
    113
    Colombo, Sri Lanka
    එකගයි.

    බල්ලෝ පුසෝ වගේ සත්තු හදනවා නං උන්ට දවසක අල්ලාගෙන හොදටම ගහන්න ඕනි වේවැල් කැඩෙනකන්.

    පොඩි වරදක් අල්ලාගෙන උනත් කමක් නැහැ. හොදටම ගහන්න ඕනි. චු යනකං ගුටි දෙන්න ඕනි.

    අන්න එදා උන් තේරුම් ගන්නවා ඌ බල්ලා, අපි ස්වාමියා කියලා.

    ඉට පස්සේ ආයේ කවදාවත් ගහන්න ඕනි නැහැ. කෝටුවක් පෙන්නුවත් ඇති.

    @NRTG මේක බලන්න පොඩ්ඩක් අපි දන්න කෙනෙක් ගැනද මේ කියන්නෙ කියල

    මේක දැක්ක ගමන් @Solo Rider
    growling red eye GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,198
    1
    158,045
    113
    98
    කෑගල්ල
    මම නම් ඕකව බැදලා පොල්ලක් අරන් ගහනව කකුල් කඩෙනකන්.

    අනෙ පලයන් පප්පෙ යන්ඩ

    තොට මග යන්න පන නෑ
    බල්ලොන්ට ගහන්න කතාව

    බල්ලො හදල නැති එකෙක්ද කොහෙද?
    බල්ලන්ගෙ කවුද මුලින්ම ඔලුව අතගාන්නෙ. උන්ට පේන්නෙ නැති නිසා උන් ටක්ගාල කන්ෆියුස් වෙනව. මුලින් කට යට අල්ලල ටිකකින් තමා හෙමීට අත ගෙනියන්න ඕනි.

    පූස් ක්ලබ් එකේ අපි ඕව විශේෂයෙන් ඉගෙන ගනව ඕකුන්ගෙන් වැඩ ගන්න ඕනි නිසා. @Solo Rider එහෙම කියයි දැන් නෑ කියල උන්ගෙ රහස් එලි වෙන නිසා
    ඔය බ්‍රීඩ් එවුන් ශුවර් නැ බන්
    එකනෙ අපි කියන්නෙ, පාරෙන් කුක්කෙක් ගන්න කියලා

    උන් ශුවර් බඩු
    හරිම විස්වාසවන්තයි

    එකගයි.

    බල්ලෝ පුසෝ වගේ සත්තු හදනවා නං උන්ට දවසක අල්ලාගෙන හොදටම ගහන්න ඕනි වේවැල් කැඩෙනකන්.

    පොඩි වරදක් අල්ලාගෙන උනත් කමක් නැහැ. හොදටම ගහන්න ඕනි. චු යනකං ගුටි දෙන්න ඕනි.

    අන්න එදා උන් තේරුම් ගන්නවා ඌ බල්ලා, අපි ස්වාමියා කියලා.

    ඉට පස්සේ ආයේ කවදාවත් ගහන්න ඕනි නැහැ. කෝටුවක් පෙන්නුවත් ඇති.

    තිරිසනෙක්ට ගැහුවම හෙන වැඩ්ඩ උබ