අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    දහයයි මචන්.
    හප්ප 1.87ක් නේ පවුම.

    මම කොවිඩ් වලට ඩොලර් එක වැඩි වෙන්න කලින් ඩොලර් එක 200ට තියෙන කාලෙ පවුම ගත්තෙ රුපියල් 95,000කට. ඒත් පවුම් 12කින් චේන් එකකුයි බ්‍රෙස්ලට් එකකුයි හැදුව. ඒකත් වැඩි වෙනව කියල හිතන්නෙ නැතුව නිකං දැකල ආස හිතිල ගත්තෙ. කරපු හොඳම ඉන්වෙස්ට්මන්ට් එක ඒක. දැන් බලද්දි කෙලින්ම දෙගුණයකින් වැඩි වෙලා නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඇයි බං වැඩ කුළිය සහ උන්ගෙ ලාබේ. ඊයේ පවුම රු. 149100.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ඇයි බං වැඩ කුළිය සහ උන්ගෙ ලාබේ. ඊයේ පවුම රු. 149100.
    වැඩ කුලී එක්ක තමයි ඉස්සර මම 95ට ගත්තෙ බං. ඔය පවුම සයිට් එකේ යන ගානට වඩා උන්ගෙ ගාන වෙනස් මම හිතන්නෙ. ඩේලි රේට් එකක් ඇප්ලයි වෙන්නෙ නෑ බං
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැඩ කුලී එක්ක තමයි ඉස්සර මම 95ට ගත්තෙ බං. ඔය පවුම සයිට් එකේ යන ගානට වඩා උන්ගෙ ගාන වෙනස් මම හිතන්නෙ. ඩේලි රේට් එකක් ඇප්ලයි වෙන්නෙ නෑ බං

    මම කිව්වෙ මගෙ එකේ වැඩ කුළිය ගැන බං. ත්‍රෙඩ් එක වෙන පැත්තකට යන නිසා මේ කතාව ලිමිට් කරමු.
     
    • Love
    Reactions: chami2015

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Yako dan me thread eka raththaran badu gana katha karana thread ekak welane 🤣

    Vince Carter Basketball GIF by NBA

    me watch hodida?
    naviforce.lk

    උදේ ඉදන් ට්‍රයි කලේ. මුන්ගෙ සයිට් එකේ ෆොටෝස් ලෝඩ් වෙන්නෙ නෑනෙ බං.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගේමට බැහැල ඉන්නේ.... :D:D

    මරු මරු..

    loku budget ekak nene. balamu awama quality eka kohmada kiyala 😃

    ලංකාවෙ අපිට නම් ඉතින් සල්ලි අතේ තිබුනත් ආසම දේ ගන්න විදිහක් නැනෙ බං. 😔

    ඊයෙ රැ @Emios ට පිං සිද්ද වෙන්න ඌ දාපු adidas සයිට් එකෙන් සපත්තු දෙකක් ඕඩර් කලා. 😊
     
    Last edited:
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ලංකාවෙ අපිට නම් ඉතින් සල්ලි අතේ තිබුනත් ආසම දේ ගන්න විදිහක් නැනෙ බං. 😔

    ඊයෙ රැ @Emios ට පිං සිද්ද වෙන්න ඌ දාපු adidas සයිට් එකෙන් සපත්තු දෙකක් ඕඩර් කලා. 😊
    ow ban athe $ tynawa nam one magulak ganna puluwan. tax ekath lokuwata na. godak 200$ walata wadi orders delivery free.

    e wage itin athe salli tikath ynwa bn 🥲
     
    • Like
    Reactions: Kolama

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    ado fossil eke smart watches hodai da bn? 100$ wage thiynaw ebay eke
    Legacy watch brand වල smart watch ගන්න එපා බං.
    උන් software side එක ගැන දන්නේ නෑ හරියට.
    එක්කෝ hardware issues, එක්කෝ os issues, phone intergration ප්‍රශ්න, එක්කෝ functions refine නෑ.
    Tec company වලින් හදන brand එකක් watch එකක් ගන්න .
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,833
    1
    49,968
    113
    ප*යාගල
    sorry.com
    1. Fossil kiyanne designer brand ekak
    2. Smart watches gana kisima interest ekakuth na danneth na

    Legacy watch brand වල smart watch ගන්න එපා බං.
    උන් software side එක ගැන දන්නේ නෑ හරියට.
    එක්කෝ hardware issues, එක්කෝ os issues, phone intergration ප්‍රශ්න, එක්කෝ functions refine නෑ.
    Tec company වලින් හදන brand එකක් watch එකක් ගන්න .
    Thanka bros. YT eke baluwa echchara tech savvy na wage.fossil Brand hype eka witharai ( smart watches wlat)