හප්ප 1.87ක් නේ පවුම.දහයයි මචන්.
හප්ප 1.87ක් නේ පවුම.
මම කොවිඩ් වලට ඩොලර් එක වැඩි වෙන්න කලින් ඩොලර් එක 200ට තියෙන කාලෙ පවුම ගත්තෙ රුපියල් 95,000කට. ඒත් පවුම් 12කින් චේන් එකකුයි බ්‍රෙස්ලට් එකකුයි හැදුව. ඒකත් වැඩි වෙනව කියල හිතන්නෙ නැතුව නිකං දැකල ආස හිතිල ගත්තෙ. කරපු හොඳම ඉන්වෙස්ට්මන්ට් එක ඒක. දැන් බලද්දි කෙලින්ම දෙගුණයකින් වැඩි වෙලා නේ
වැඩ කුලී එක්ක තමයි ඉස්සර මම 95ට ගත්තෙ බං. ඔය පවුම සයිට් එකේ යන ගානට වඩා උන්ගෙ ගාන වෙනස් මම හිතන්නෙ. ඩේලි රේට් එකක් ඇප්ලයි වෙන්නෙ නෑ බංඇයි බං වැඩ කුළිය සහ උන්ගෙ ලාබේ. ඊයේ පවුම රු. 149100.
වැඩ කුලී එක්ක තමයි ඉස්සර මම 95ට ගත්තෙ බං. ඔය පවුම සයිට් එකේ යන ගානට වඩා උන්ගෙ ගාන වෙනස් මම හිතන්නෙ. ඩේලි රේට් එකක් ඇප්ලයි වෙන්නෙ නෑ බං
Yako dan me thread eka raththaran badu gana katha karana thread ekak welane![]()
me watch hodida?
naviforce.lk
Thawa watch ekak gatta, deliver unama details kiyanam![]()

loku budget ekak nene. balamu awama quality eka kohmada kiyalaගේමට බැහැල ඉන්නේ....![]()
මරු මරු..
ගේමට බැහැල ඉන්නේ....![]()
මරු මරු..
loku budget ekak nene. balamu awama quality eka kohmada kiyala![]()
ow ban athe $ tynawa nam one magulak ganna puluwan. tax ekath lokuwata na. godak 200$ walata wadi orders delivery free.ලංකාවෙ අපිට නම් ඉතින් සල්ලි අතේ තිබුනත් ආසම දේ ගන්න විදිහක් නැනෙ බං.
ඊයෙ රැ @Emios ට පිං සිද්ද වෙන්න ඌ දාපු adidas සයිට් එකෙන් සපත්තු දෙකක් ඕඩර් කලා.![]()
ade surprise ekakuth tiyenna onene@Mr.Thor ganna deyak apitath kiyala ganilla horu wage ganne nathuwa
ado fossil eke smart watches hodai da bn? 100$ wage thiynaw ebay eke

1. Fossil kiyanne designer brand ekakado fossil eke smart watches hodai da bn? 100$ wage thiynaw ebay eke
Legacy watch brand වල smart watch ගන්න එපා බං.ado fossil eke smart watches hodai da bn? 100$ wage thiynaw ebay eke
1. Fossil kiyanne designer brand ekak
2. Smart watches gana kisima interest ekakuth na danneth na
Thanka bros. YT eke baluwa echchara tech savvy na wage.fossil Brand hype eka witharai ( smart watches wlat)Legacy watch brand වල smart watch ගන්න එපා බං.
උන් software side එක ගැන දන්නේ නෑ හරියට.
එක්කෝ hardware issues, එක්කෝ os issues, phone intergration ප්‍රශ්න, එක්කෝ functions refine නෑ.
Tec company වලින් හදන brand එකක් watch එකක් ගන්න .