මූ ආවොත් ඌට අවස්ථාවක් නෑ. මුගෙ වයස අඩුයිද කොහෙද ?උට තව කල් තියෙනවනේ..
උට තව කල් තියෙනවනේ..
මූ ආවොත් ඌට අවස්ථාවක් නෑ. මුගෙ වයස අඩුයිද කොහෙද ?
deshabandu neda paranama eka?මූ ආවොත් ඌට අවස්ථාවක් නෑ. මුගෙ වයස අඩුයිද කොහෙද ?
නෑ ඌව දකුණෙන් ,අඩෝ එල. පොරව දකුණට දැම්මා නේද? මුත් පුජිත වගේ හිකනලෙක්
මගේ යාලුවෙක් කිව්වාdeshabandu neda paranama eka?![]()
Uta kapillak tiyanawaඅජී බෝයි නැද්ද සින් එකේ ?
Ochchara salli kohenda muta?මේ දවස් වල කොලබ තරු පහේ අපාර්ට්මෙන්ට් එකක් ගන්න හොයනවා
මිනිස්සු සලකනවා බං උදවු අරගන්න. සලකන අය කවුද කියන්න ඕන නැ නේ..Ochchara salli kohenda muta?