IGP campaign started by Desha Bandu

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,912
    17,141
    113
    Kottawa
    දිමුවටත් ගානක් දීලා :baffled:


    356657114_798011811961499_752579414373920610_n.jpg





    356227691_224560917083794_5855886239561595033_n.jpg





    https://www.facebook.com/ads/librar...5657958961784&search_type=page&media_type=all 👇

    image.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ පාතාලය කුඩු වැඩිම බස්නාහිර . එතකොට ඒක පාලනය කරගන්න බැරි එකා , රටේම කුඩු , පාතාලය පාලනය කරයි මේන් කියලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,643
    125,208
    113
    දෙහිවල
    උට තව කල් තියෙනවනේ..

    මූ ආවොත් ඌට අවස්ථාවක් නෑ. මුගෙ වයස අඩුයිද කොහෙද ?

    අඩෝ එල. පොරව දකුණට දැම්මා නේද? මුත් පුජිත වගේ හිකනලෙක්
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අඩෝ එල. පොරව දකුණට දැම්මා නේද? මුත් පුජිත වගේ හිකනලෙක්
    නෑ ඌව දකුණෙන් ,
    නැගෙනහිරට දැම්මෙ

    deshabandu neda paranama eka? 🤔
    මගේ යාලුවෙක් කිව්වා
    මූට වයස 47ක් කියල
    (උගෙ තාත්තා ASP කෙනෙක් )
    අඩු වයසෙන් එන්න ඇත්තෙ
    ------ Post added on Jun 29, 2023 at 1:00 PM
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    මේ දවස් වල කොලබ තරු පහේ අපාර්ට්මෙන්ට් එකක් ගන්න හොයනවා
     
    • Wow
    Reactions: sakuntha1996

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    FB එකේනම් CAMPAIGN කලාට කමක් නෑ පාතාලෙ න් sponsor කොරපු campaign නවත්තලා

    පහුගිය කාලේ shooting / murder කේස් වැඩි වුනෙත් මේ සටන නිසා කියල කතාවක් ඇහුනා
    අර නිකන් පාස්කු බෝම්බ් සීන් එක වගේ
    රට අනාරක්සිතයි මේ පාතලයොන්ගෙන් රට බේර ගන්ටනම් කාව හරි පොලොස්පොති කොරන්ටම වෙනව වගේ සීන් එකක්
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    Ochchara salli kohenda muta?
    මිනිස්සු සලකනවා බං උදවු අරගන්න. සලකන අය කවුද කියන්න ඕන නැ නේ..



    පොඩි අයට මෙහෙම නම් හිතපන් ලොක්කොන්ට කොහොම ඇති ද කියල