ලොතරැයි මිල ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව මෙම නව ජූලි 6 වනදා සිට ක්‍රියාත්මක වන අතර නව ලොතරැයි පතක මිළ රුපියල් 40 ක් වෙයි
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,170
    5,097
    113
    -In Darkness-
    ඕකටත් බිස්කට් සීන් එකම තමයි වෙන්නේ. ලොතරයි වගේ ඒවා මිල කරන්න ඕනේ පොකට් එකට නොදැනෙන ගානකටයි. එතකොටයි මිනිස්සු ඇදුනේ නැතත් කමක් නෑ පොඩි ගානනේ කියලා ගනන් නොගෙන යන්නේ. මේකෙන් බලපන්කෝ ඕකේ විකිනීම සෑහෙන්න අඩු වෙන්නේ නැත්ද කියලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,616
    113
    Colombo, Sri Lanka
    දැන් විකිණෙන්නෙ නැති ticket return කරන්නත් බැරි ලු.
    මේ කතා ඔක්කො පැත්තකින් තියලා පොඩ්ඩක් කල්පනාකරමු ටිකට් විකුනලා ජිවත් වෙන අහිංසක මිනිස්සු ගැන. උන්ගේ බඩේ පහරනේ බන්. මුන් ඔක්කොම බාල්දි දාන්නේ දුප්පත් මිනිහට. මහ හොරුන්ගේ බැංකු නයත් කපලා දාන්න පුලුවන්ද බලනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,906
    40,044
    113
    Homagama
    ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව මෙම නව ජූලි 6 වනදා සිට ක්‍රියාත්මක වන අතර නව ලොතරැයි පතක මිළ රුපියල් 40 ක් වෙයි
    මේත් එක්කම ⁣ටිකට්කූඩූ වලට තුවක්කුවක් වත් දෙන්න වෙනවා. බය කරලා තමා ටිකට් විකුන්න වෙන්නේ.

    ආ ගනින් පකෝ කෝටි දහයයි අද අදිනවා
    තුවක්කුව අදින්නද ගන්වාද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව මෙම නව ජූලි 6 වනදා සිට ක්‍රියාත්මක වන අතර නව ලොතරැයි පතක මිළ රුපියල් 40 ක් වෙයි
    කොහොමත් ඕවා ගන්නෑ🤭🤭🤭
     
    • Like
    Reactions: NRTG

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,093
    1,038
    113
    එකෙක්වත් ගන්නේ නැතුව යනවා දැන් ...
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    25 නම් shape... දැන් කරන්න යන්නේ ticket එක 40 කරලා කොමිස් එක 5 කරන්න ඒත් කොමිස් ප්‍රතිශතය වැඩි වෙලා නෑ. ඒ අය කියන්නේ කොමිස් ප්‍රතිශතය වැඩි කරන්න කියලා.. හැබැයි එක කරන්නේ නැ...
    මම හිතනවා 25 කරලා අලවි නියෝජිතයින් ට 5 දුන්නා නම් මීට වඩා effective කියලා..
    රුපියල් 100 දීලා ටිකට් 5ක් ගත්තහම 2*5=10 ක මුදලක් තියනවා
    25 කරලා 5 දුන්නොත් ටිකට් 4ක් ගත්තාම 5*4= 20ක් අලෙවි නියෝජිතයාට තියනව. ටිකක් shape වෙයි.