Awurudu 20 Sita - Elakiri Help

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    obatumnla 20yrs wenakota mokada kara kara hitiye? - It ugatun wishyen*
    dan kothanada inee?

    E dawas wala Degree ekak kalada?/field eka?
    wena Courses monwhri kalada? / field eka?
    Job ekak kalada?/ field eka?
    mukuth kale nadda?

    obage atdakiim mehi pala karnna.
    A/L second shy කරලා results එනකම් බලන් ඉදියා.
    ගෙදරට වෙලා games ගැහුවා.
     
    • Like
    Reactions: Yakka putha

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඒ කාලේ ඉගෙන ගන්න එක කරේ. NIBM එකේ. IT

    ඔය අතරේ පොඩි ජොබ් එකකුත් කරා. ඒකනං කරේ සල්ලි වලටම නෙමේ. අත්දැකීම් ගන්නත් එක්ක. ජොබ් එකේ පඩිය රුපියල් 10,000 යි ඒ කාලේ.

    ඒ දවස් වල අපිත් එක්ක හිටපු ළමයි හිටියා රෑට කැසිනෝ වල වැඩ කරලා උදේට ලෙක්චර්ස් එන.
    මමත් ඒ නිසා සංචාරක අංශයේම රැකියාවක් කරා. ඒ නිසා ඒ පැත්තෙනුත් ටිකක් ඉගෙන ගත්තා.

    දැන් නං ජොබ් එක කරන්නේ NIBM එකේ සුදුසුකම් නිසා.
     
    • Like
    Reactions: Yakka putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    dan kothanada inee? :baffled:

    E dawas wala Degree ekak kalada? ow, field eka? IT
    wena Courses monwhri kalada? natha
    Job ekak kalada? internship -> parttime, field eka? IT
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977

    mkkd job ek