මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මෙහෙමයි මචන් උඹ තාම වාද කරන්නෙ උබේ ඔලුවෙ ඉන්න caricature එකක් එක්ක
    සාමාන්‍යෙන් එහෙම කරන්නෙ brain wash වෙච්ච අර උඹ කියනවා වගේ zelot ලා
    එහෙම නොවෙන සාමාන්‍යය මිනිස්සු නම් කතා බහ කරන්නෙ තමන්ගේ ඉස්සරහ ඉන්න මනුස්සයා එක්ක
    උබේ fantasy වල ඉන්න religious zelot එක්ක වාද කරල උබ ලබන මානසික තෘප්තිය ගනින් ඒක කිසි අව්ලක් නැහැ
    I totally get it.
    I Know you get it, you naughty zealot.

    මොකෝ බුද්දාගම ගැන ප්‍රශ්නයක් අහන එකෙක් දැක්කොත් නගිනවද? ඌව කන්න හිතෙනවද? බවුද්දාගමේ නොවෙන අය කල්ලතෝනි කියල හිතෙනවද?

    අහන ප්‍රශ්න වලට උත්තර නොදී, ඌට අපහාස කරන ගමන් වටේ යනවද? හැම දෙයක්ම බුද්දාගමට එරෙහි කොන්ස්පිරසි කියල හිතෙනවද?

    උබ බ්‍රේන් වොෂ් වෙලා ඉවරයි බන්. ඒක උබටම තේරෙන්නෙ නැහැ. දුකයි ඉතින්, මොනා කරන්නද. අඩු තරමෙ උබෙ ලමයි ඉන්නවනම්, එහෙම නැත්තන් ලමයි හැදුවොත් උන්ටවත් ඔය විෂබීජ ඔලුවට දාන්න එපා. උන්වත් තර්ක ශක්තියක් නැති, අන්ධ විදිහට ආගම් විශ්වාස කරන zealots ල කරන්න එපා. ප්‍රශ්නයක් අහන එකෙක්ට අපහාස කරන්න යන්න එපා. අහන ප්‍රශ්න වලට උත්තර දන්නෙ නැත්තන්, උත්තර හොයා ගන්න. එහෙමත් නැත්තන් උත්තර දන්න එකෙක් උත්තර දෙනකන් ඉන්න. නිහතමානී වෙන්න.
     
    • Like
    Reactions: Kelvin0

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අනිත්යයි, දුකයි, අනාත්මයි කියන එකේ අනාත්මයි කියන්නේ සදාකාලික හෝ අමරනීය ආත්මයක් නැ කියන එක. . විශ්වයේ කොහේ ඉපදුනත් ඒ ආත්මය සදාකාලික නැ. . අනාත්ම කියන්නේ ඒකට. . බවයේ ගමන් කරන්නේ එකම කෙනා ආත්මයෙන් ආත්මයට ලැබෙන ශරීර පමනයි වෙනස් වෙන්නේ. . ශරීර ලැබෙන්නේ උත්පත්ති
    හරි, කවුරු හරි මැරුන කියමු. එයාගෙ ශරීරය තියෙද්දි, ඒ කෙනා වෙන ශරීරයකට යනව. ඒ ශරීරය මැරුනම ඒ කෙනාම වෙන ශරීරයකට යනව. ඔතනදි ඒ කෙනාව වෙනස් වෙලා නැහැනෙ. අනාත්ම කියන්නෙ, එහෙම බවයේ ගමන් කරන අචල දෙයක් නැහැ කියන එක නේද?

    වෙන ආගම් වල ආත්මය කියල කියන්නෙත්, ඔයා ඔය කියන 'ඒ කෙනාටම' නේද? මේක කොහොමද වෙන ආගම් වලින් වෙනස් වෙන්නෙ?
    විඥ්ඥානයක් නැති තැනක ඇත්තේ සතරමහා දාතුන් පමනයි. . එනිසයි මස් කන එක පවක් නොවෙන්නේ. . සත්ව ගාතනය පවක් වෙන්නේ විඥ්ඥානය ගතනයකදි ඉවත්වෙන නිසා. .
    ඒත් ඒ සත්ව ගාතනය, විඥ්ඥානය ඉවත් වෙන ක්‍රියාවලිය වෙන්නෙ මස් කෑම නිසා නෙමේද? මස් කෑම නිසා එක සතෙක් හරි වැඩියෙන් මැරෙනවනෙ. ඒක හරියට, හොරෙක්ගෙන් හොර බඩුවක් කියල දැන දැනම බඩු ගන්නව වගේනෙ. අපිට පවු සිද්ද වෙන්නෙ නැහැ, හොරාට විතරයිද එතකොට?
    මේක හරි වෙන්න පුලුවන්, ඒත් මට මෙතන ලොකු අසාදාරණයක් පේනව.තමන් පවු කරන්නෙ නැහැ, වෙන අය ලවුව පවු කරවන දෙයක් නෙ මෙතන වෙන්නෙ
    දර්ශනයේ ආගමික කොටස් තියෙනවා. . ආගමික කොටස් මොනවද දර්ශනය මොකක්ද කියලා වැටහෙන්න නම් ත්‍රිපිටකය කියවන්න වෙනවා. . බුදුදහමේ වුනා කියලා අපායේ නොයන්නේ වත් නොවුනා කියලා අපායේ යන්නෙවත් නැ තමන් කරන ක්‍රියාවලට අනුව කර්මය සැකසිලා මතු බවය තීරනය වෙන්නේ. .

    ඔයාට ඔනනම් බුදුදහම පිලිගන්න පුලුවන්, ඕනනම් පිලි නොගෙන ඉන්න පුලුවන්. . ඔයා මුලින්ම බුදුදහම ඉගෙනගන්න. . අනිත් ආගම්වල මිනිස්සු මැරුනම අපායේ යන කතා කොහෙවත් නෑ. .
    Ok මම ත්‍රිපිට්කය කියවන්නම්.

    ඒත් ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වල සත්තු මරන එක, කාමයේ වරදවා හැසිරෙන එක වරදවල් නෙමෙයිනෙ. ඒව කරන අය අපායෙ යනවනම්, සුරාමේරය කරන, මාලු මරණ, බිරින්දල 1කට වැඩිය තියන් ඉන්න හැමෝම අපායෙ යනවද? අනිත් ආගම් මිත්‍යාදෘෂ්ටි නෙමේද? ඒව විශ්වාශ කරන එක, බුදු හාමුදුරුවො, රහතන් වහන්සේලා ගැන විශ්වාස නොකරන එක, ලොකු පාපයන් නෙමේද?
    බුදුකෙනෙක් පහලවෙන්නේ තමන් සියල්ල දත් කියලා ලෝකෙට කියන්න නෙවේ. . බුදුවරයෙක්ට සියල්ල කලහැක්කෙත් නෑ. . බුදුවරයෙක් පහලවෙලා කියන්නේ මේ බව ගමනෙන් ඉවත්වෙන මාර්ගය. . ඒ සදහා කලයුතු දෙය. . තමන් කැමතිනම් ඒ මාර්ගයේ ගිහින් මේ බව ගමනෙන් ඉවත්විය හැකියි. .
    බුදුවරයෙක් ජීවත්වන්නේ එම කාලයේ ඇති පරම ආයුශ. .ඒ කාලයේදිනම් වසර 120ක්. . බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ නිවනට අවශ්යය සියලුම කරුනු දේශනා කර අවසන් නිසා. . ඒ මාර්ගය ගමන්ගන්නා ඌනම කෙනෙකුට නිවන්දැකිය හැකියි. .
    එතකොට කියවපු බණ පොත් වල තිබුන, බුදු හාමුදුරුවො, ආනන්දට, තමන්ට ඕනෙ නම් තව අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කියල කියපු කතාව වැරද්දිද? රෝම කූප වලින් වතුර කඳවල්, ගිනි කඳවල් පිට කරා, ප්‍රාතිහාර්‍ය පෑව, කියන ඒව බොරුද? ඒව පුලුවන් නම්, ආයු කාලය දික් කර ගන්න එක අමාරු වෙන්නෙ කොහොමද?
    අනිත් අහපු කරුනු වලට කියන්න තියෙන්නේ

    *ඔයා බුදුදහම ඉගෙනගන්න කොහෙවත් යන්න එපා තමන්ම ත්‍රිපිටකය කියවලා ඉගෙනගන්න. . එහෙම අමාරුනම් ධර්මය දන්න හික්ශුන්ගේ බන අහන්න.

    *ඒක කාලෙන් කාලෙට සාපේක්ශයි ඊයේ දුප්පත් රට අද පෝසත්. . ලෝකේ ගැන හොයලා බැලුවොත් ලOකාවට වඩා දුක්විදින මිනිස්සු ඉන්න රටවල් ඌනතරම් තියෙනවා. .

    *බුදුදහම ගැන ඔබගේ දැනුම 0යි. . නැත්නම් ඔබ හිතාමතා දර්මය විකුර්ති කරන්න උත්සහ කරනවා. . ඉස්සරත් එහෙම අය මේකේ හිටියා. . බුද්දහමේ කොතනකවත් පරස්පරවිරෝදි කරුනු නැහැ. . මම බුදුදහම ගැබුරෙන් හදාරලා තියෙන නිසා කියන්නේ. .

    මට අන්තිමට කියන්න තියෙන්නේත් කලින් කියපුදේමයි. . කාගෙන්වත් අහන්න එපා ත්‍රිපිටකය තමන්ම කියවලා වටහාගන්න උත්සහකරන්න. . ත්‍රිපිටකය කියවන්න කියවන්න තමන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබෙනවා. . මමත් කියවපු නිසයි බුදුදහම කියලා කරන ආගමික කොටස්, සOස්කෘතික කොටස් වලින් බුද්ද දර්ශනය වෙන්වෙලා හරියටම පෙනෙන්නේ. . එතකොට ඔයාට බුද්ද දර්ශනය ගැන පැහැදීම ඇතිවෙනවා. .

    ඔයා අනිත් ආගම්වල පොතුත් කියවලා බලන්න. . එතකොට ඔයාට ඒ ආගම්වල ආගමික කොටස් පේන්න ගන්නවා. . ග්‍රන්තයේ ඇති බොරු කියන කොටස් පේන්න ගන්නවා. . එතකොට අපැහැදීමක් ඇතිවෙනවා. . ඒ නිසයි ගොඩක් ආගම් තමන්ගේ මූලික ග්‍රන්ත බාවිතා නොකර, ග්‍රන්තයෙන් කොටසක් බාවිතා නොකර ආගමික කොටස් කරගෙන යන්නේ. .
    අනිත් ආගම්වල ග්‍රන්තයි බුදුදහමේ ග්‍රන්තයයි අතර මූලික වෙනස ඕක. . ඇත්තම කතාව මම බුදුදහම බොරු කල යුතුය කියන අරමුනෙන් ත්‍රිපිටකයත් අනිත් ආගමික ග්‍රන්තත් කියවපු කෙනෙක්. . මට වැටහුනේ අනිත්යය, දික්ක, අනාත්ම බවම පමනයි. .
    බොහොම ස්තූතියි දීර්ග උත්තරයට. මම ත්‍රිපිටකය කියවන්නම් ආයෙ බුද්දාගම ගැන ත්‍රෙඩ් එකක් දාන්න කලින්. අවංකවම කිව්වොත්, මම බුද්දාගම ගැන සම්පූර්ණයෙන්ම කල කිරිල ඉන්නෙ. ආයෙ මම බෞද්දයෙක් වෙයි කියලනම් මම කීයටවත් හිතන්නෙ නැහැ.
    (ඒත් 100% ෂුවර් කරන්න බැහැ. ආගම් පිස්සුව ලේසි පිස්සුවක් නෙමෙයි)

    බොරු කරන්න නම් අදහසක් තිබුනෙ නැහැ, පොඩි කාලෙ ඉඳලම දහම් පාසල් ගිහිල්ල ගාතා කටපාඩම් කරද්දි, මල් වට්ටි පෙරහැරේ යද්දි, හාමුදුවන්ගෙන් ගුටි කද්දි, ඔලුවට ආපු ප්‍රශ්න වගයක් ඇහුවෙ. තව ප්‍රශ්න තියෙනව

    බවුද්ද පොත පත කියවපු හාමුදුරුවරු අරහෙ පිස්සු නටනව. ප්‍රශ්න අහන එවුන්ව හිරේ දදා, වෙන ආගම් වල අයට, ආගම් නොඅදහන අයට අපහාස කර කර බවුද්දයො කියා ගන්න පිරිසක් මෙහෙ පිස්සු නටනව. අරහෙ අලි ඇත්තුන්ට වද දෙනව. මෙහෙ පොඩිඋන්ට පිලිකුල් බාවනා උගන්නනව. කිසිම දෙයක් නොතේරෙන ලමයින්ට පොඩි කාලෙ ආගම් උගන්නනව, මහණ කරවනව.
    පොඩි උන්ට තර්ක ශක්තිය ඇතිඋනාම, රට, ලෝකෙ ගැන අවබෝදයක් ආවමනෙ ඕව දෙන්න ඕනෙ. ඒත් අකමැති උන්ට අයින් වෙන්නත් නිදහස දෙන්න ඕනෙ

    ලංකාව හරි බවුද්ද රටක් නම්, නිකම්ම කල්ට් එකක් නෙමේ නම්, මේකනෙ වෙන්න ඕනෙ.

    දෙයක් නොදන්න එකෙක් ප්‍රශ්න අහනව. දන්න එවුන් උත්තර දෙනව, දැනුම හොයා ගන්න තැන් සජෙස්ට් කරනව. රැල්ලට ආගම් අදහන, අන්ධ භක්තිකයො ටිකක් උසුලු විසුලු කරයි, ඒත් අර දර්ශනය පිලිපදින අය එයාලටත් කරුණු කියාදීල නිහඩ කරනව.

    ප්‍රශ්න අහපු එකා එක්කො ඒත්තු ගිහිල්ල, දර්ශනය ෆොලෝ කරන්න් පටන් ගනියි, ඒත් නැත්ත ඒත්තු නොගිහිල්ල, තමන්ගෙ පාඩුවෙ ඉඳියි. ලංකාවෙ ඔන්න ඔහොම දර්ශනයක් පිලි පදින අය ඉන්නවනම්, අද ලෝකෙ මීට වඩා බුද්දාගමට ගවුරවයක් තියෙයි මම හිතන්නෙ.
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ubatath kiyanda thiyenne apita pukada kiyala thama. lol
    amme oi wena wada nadda rachana liyagena post danda?
    නැහැ බන්. වෙන වැඩ නැද්ද අකමැති ත්‍රෙඩ් වලට ගිහිල්ල කමෙන්ට් දාන්න? කවුරු හරි ගල් කපන්නාරාමය කියල බිල්ඩිමක් හැදුවොත් කන්දක් මුදුනෙ, ඊට පස්සෙ පාඩුවෙ කපාගෙන හිටියොත්, උබ ඒකටත් ගිහිල්ල අහනවද මට පුකද කියල?
     
    • Haha
    Reactions: dayt0na

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නෑ ඔකේ තව කෑල්ලක් තියනව ;).. කට්ටිය දන්නේ අර මුල් කෑල්ල විතරයි. එහෙම ඇහුවම උත්තරයක් නැතිවෙනවා.

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා

    ඇයි උත්තර නැතිවෙන්නේ ? එච්චර අමාරුද ඉතුරු කෑල්ල ?
    මොකද්ද චේතනාව කියන්නේ ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හරි, කවුරු හරි මැරුන කියමු. එයාගෙ ශරීරය තියෙද්දි, ඒ කෙනා වෙන ශරීරයකට යනව. ඒ ශරීරය මැරුනම ඒ කෙනාම වෙන ශරීරයකට යනව. ඔතනදි ඒ කෙනාව වෙනස් වෙලා නැහැනෙ. අනාත්ම කියන්නෙ, එහෙම බවයේ ගමන් කරන අචල දෙයක් නැහැ කියන එක නේද?

    වෙන ආගම් වල ආත්මය කියල කියන්නෙත්, ඔයා ඔය කියන 'ඒ කෙනාටම' නේද? මේක කොහොමද වෙන ආගම් වලින් වෙනස් වෙන්නෙ?
    ඒකෙනාම වෙන ශරීරයකට යනවා කියලා කොතනද එහෙම කියලා තියෙන්නේ ?
    ඒත් ඒ සත්ව ගාතනය, විඥ්ඥානය ඉවත් වෙන ක්‍රියාවලිය වෙන්නෙ මස් කෑම නිසා නෙමේද? මස් කෑම නිසා එක සතෙක් හරි වැඩියෙන් මැරෙනවනෙ. ඒක හරියට, හොරෙක්ගෙන් හොර බඩුවක් කියල දැන දැනම බඩු ගන්නව වගේනෙ. අපිට පවු සිද්ද වෙන්නෙ නැහැ, හොරාට විතරයිද එතකොට?
    මේක හරි වෙන්න පුලුවන්, ඒත් මට මෙතන ලොකු අසාදාරණයක් පේනව.තමන් පවු කරන්නෙ නැහැ, වෙන අය ලවුව පවු කරවන දෙයක් නෙ මෙතන වෙන්නෙ
    මස් අරගන්න අපි නොගියොත් එදාට ඒ සතා මැර‍ෙන්නේ නැද්ද? අපි මස් ගන්න කොටද අපිට මරලා ද‍ෙන්නේ ? අපි ඌවම පෙන්නලා මරලා මස් ඉල්ලනවාද ? කව්ද වෙන අයලවා පව් කරවලා තියෙන්නේ ? කඩෙන් මස් ගත්ත කෙනාද ?
    ඒත් ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වල සත්තු මරන එක, කාමයේ වරදවා හැසිරෙන එක වරදවල් නෙමෙයිනෙ. ඒව කරන අය අපායෙ යනවනම්, සුරාමේරය කරන, මාලු මරණ, බිරින්දල 1කට වැඩිය තියන් ඉන්න හැමෝම අපායෙ යනවද? අනිත් ආගම් මිත්‍යාදෘෂ්ටි නෙමේද? ඒව විශ්වාශ කරන එක, බුදු හාමුදුරුවො, රහතන් වහන්සේලා ගැන විශ්වාස නොකරන එක, ලොකු පාපයන් නෙමේද?
    සතුන් මැරීම , කාමයේ වරදවා හැසිරීම වරදක් (බිරින්දල 1කට වැඩිය තියන් ඉන්න එක කාමයේ වරදවා හැසිරීමක් කියලා කොහේද තියෙන්නේ ?) තමයි . ඒ වැරදි කරපු හැමෝම අනිවාර්යෙන් අපාගතවෙනවා කියලා නෑ . මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති. එයින් නාස්තික දෘෂ්ටිය ය, අහේතුක දෘෂ්ටිය ය, අක්‍රිය දෘෂ්ටිය ය යන තුන කර්මපථයෝ වෙති . මේ තුන නියත මිච්ඡාදිට්ඨිය යි.
    බොහෝ දෙනාට මිසදිටු ගැනීමට හේතු වන්නේ මිසදිටුවන් සේවනය කිරීම ය. ඇතැම් මිසදිටුවෝ තමා ගෙන සිටින දෘෂ්ටිය අන්‍යයන්ට ද රසවත් කොට පෙන්වා මඳ නුවණ ඇතියන් ලවා මිසදිටු ව ගන්වති. සම්‍යක් දෘෂ්ටිකයකු මිථ්‍යාදෘෂ්ටියකු කිරීම මහා අපරාධයෙකි. ධර්ම විෂයෙහි ප්‍ර‍ත්‍යක්ෂ දර්ශනයක් නැත්තා වූ පෘථග්ජන පුද්ගලයා රැවටෙන සුළු ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන්නා වූ තැනැත්තන් මිසදිටුවන් සේවනය කරන්නටත්, ඔවුන්ගේ දෙසුම් ඇසීමටත්, ඔවුන්ගේ පත පොත කියවන්නටත් පටන් ගත හොත් මුලාවී මිසදිටු වීමට ඉඩ තිබේ. මිසදිටු වීම තරම් නපුරක් තවත් නැත. එබැවින් මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් තුරන්ව වාසය කිරීම යහපති.

    “තස්මා අකත කල්‍යාණං - ආසිවිස මිචොරගං

    ආරකා පරිවජ්ජෙය්‍ය - භූති කාමො විචක්ඛණො.”

    යනුවෙන් කරන ලද පින් නැත්තා වූ මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයා ඝෝර විෂ ඇති සර්පයකු මෙන් සලකා දෙලොව වැඩ කැමති නුවණැතියන් විසින් ඔහුගෙන් දුරින් ම දුරු විය යුතු බව දක්වා තිබේ.

    එතකොට කියවපු බණ පොත් වල තිබුන, බුදු හාමුදුරුවො, ආනන්දට, තමන්ට ඕනෙ නම් තව අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කියල කියපු කතාව වැරද්දිද? රෝම කූප වලින් වතුර කඳවල්, ගිනි කඳවල් පිට කරා, ප්‍රාතිහාර්‍ය පෑව, කියන ඒව බොරුද? ඒව පුලුවන් නම්, ආයු කාලය දික් කර ගන්න එක අමාරු වෙන්නෙ කොහොමද?
    අවුරුදු ගානක් කියන්නේ කල්පායුෂ පමනයි .. අවුරදු 120ක් . ප්‍රාතිහාර්ය පෑම බොරුවක් නෙවෙයි ..

    කිසි අමාරුවක් නෑ.. මතක මුල කෑල්ල කියල කිව්වේ
    එහෙනම් මොකටද මෙහෙම කිව්වේ ?
    නෑ ඔකේ තව කෑල්ලක් තියනව ;).. කට්ටිය දන්නේ අර මුල් කෑල්ල විතරයි. එහෙම ඇහුවම උත්තරයක් නැතිවෙනවා.

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා

    කාටද උත්තර නැතිවෙන්නේ ?
    ------ Post added on Jul 5, 2023 at 1:09 AM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    Lankawe agam wadi wena tharamata apita calendar eke wada karanna tiyena dawas gaana adu wela niwadu wadi wenawa kiyala nan dannawa. Weekend 4ta amatharawa masekata thawa dawasak hati wadiyen niwadu labaa deema pilibandawa ma siyaluma agam walata sthuthiwantha wenawa 🤩
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,144
    7,148
    113
    Back Bay-Beacon Hill, Boston
    හරි, කවුරු හරි මැරුන කියමු. එයාගෙ ශරීරය තියෙද්දි, ඒ කෙනා වෙන ශරීරයකට යනව. ඒ ශරීරය මැරුනම ඒ කෙනාම වෙන ශරීරයකට යනව. ඔතනදි ඒ කෙනාව වෙනස් වෙලා නැහැනෙ. අනාත්ම කියන්නෙ, එහෙම බවයේ ගමන් කරන අචල දෙයක් නැහැ කියන එක නේද?
    අයියෝ බං, පොඩ්ඩක් කියවල වරෙන් උඹේ ඔලුවේ තියෙන ගොං කතා මෙතන දාලා ලෝකෙට ඇහෙන්න මෝඩයෙක් මෝඩයෙක් කියලා එනවුන්ස් කරන්නේ නැතුව. ඔහොම එකක් දේශනා කලේ නෑ කියල නම් බුදුහාමුදුවෝ අවවාදකරනවා ත්‍රිපිටකයේ එක සුත්‍රයක. සිරුරකින් සිරුරකට යන විඥ්ඥානයක් ගැන කොහෙද තියෙන්නේ, පෙන්නපන් පුලුවන් නම්.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නෑ ඔකේ තව කෑල්ලක් තියනව ;).. කට්ටිය දන්නේ අර මුල් කෑල්ල විතරයි. එහෙම ඇහුවම උත්තරයක් නැතිවෙනවා.

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා

    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,390
    166,764
    113
    එකමත් එක රටක
    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී

    මාගල් ලොලිපොප් බේරගන්න මාලනී බුලත්සිංහ ව මතක් උනා.
    දැන් පාස්ටර් ගේ බලෙන් සින්දු කියන වික්ටර් අන්කල් ව මතක් වෙලා. :lol:

    බයියා ඉතින් මෝඩ බයියා ම තමයි .
     
    • Haha
    Reactions: ewijesekara

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මාගල් ලොලිපොප් බේරගන්න මාලනී බුලත්සිංහ ව මතක් උනා.
    දැන් පාස්ටර් ගේ බලෙන් සින්දු කියන වික්ටර් අන්කල් ව මතක් වෙලා. :lol:

    බයියා ඉතින් මෝඩ බයියා ම තමයි .
    මාගල් ලොලි පොප් බේරගන්න හදනවා කියලා හිතෙන්නේ මංගලයගේ ගල් කොල්ලන්ට තමයි .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .. බයියා උඹතමයි බන් ..
    නෑ ඔකේ තව කෑල්ලක් තියනව ;).. කට්ටිය දන්නේ අර මුල් කෑල්ල විතරයි. එහෙම ඇහුවම උත්තරයක් නැතිවෙනවා.

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා

    මාරයිනේ එහෙම ඇහුවාම උත්තරයක් නැතිවෙනවානේ .. කට්ටිය දන්නේ මුල් කෑල්ල විතරනේ ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මම තමයි ඔක්කොම දන්නේ ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,390
    166,764
    113
    එකමත් එක රටක
    මාරයිනේ එහෙම ඇහුවාම උත්තරයක් නැතිවෙනවානේ .. කට්ටිය දන්නේ මුල් කෑල්ල විතරනේ ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මම තමයි ඔක්කොම දන්නේ ..
    ඇත්ත කියපන් . උබත් ඔය දෙවැනි කෑල්ල දන්නේ අද නේද ? :lol:

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .. බයියා උඹතමයි බන්
    බයියා උබද මමද කියල කිරියේ poll එකක් දාල අහල බලපං කෝ 🤭
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,703
    16,914
    113
    1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.

    2) මස් කන එක පවක්ද, නැද්ද? පවක් නෙමෙයි නම්, සත්තු මරණ එක පවක් නේද? එතකොට මස් කන මිනිස්සු, හාමුදුරුවො, වෙනුවෙන් අනිත් මිනිස්සු පවු කර ගන්න එකනෙ වෙන්නෙ.

    චේතනාවං භික්කවේ කිව්වම, මස් කන කොට වැඩිය හිතන්නෙ නැතුව මස් කන එකාට පවක් සිද්ද වෙන්නෙ නැද්ද? මම මස් කන එකෙන් සතෙක් මැරිල ඇති කියල හිත හිත මස් කන එකෙක්ට පවු සිද්ද වෙනවද?

    සමහර දහම් පාසල් වල, පොඩි ලමයින්ට වීඩියෝ දාල පෙන්නනව කුකුල්ලු, හරක් මරන විදිහ. ඕව බැලුවහම අනිවාරෙන්ම ඒ ලමයි මස් කනවනම් උන්ට පවු සිද්ද වෙනව නෙද?
    මම ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල, රැවැට්ටුවොත් මස් කියන්නෙ ගස් වල හැදෙන දෙයක්, සුරාමේරය කියන්නෙ හොඳ දෙයක් වගේ දේවල්, ඌ ඒව කරද්දි ඌට පවු සිද්ද වෙන්නෙ නැද්ද?

    3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?
    මට අනුවනම්, අන්ද භක්තිය ඕනෙ කරන කිසිම දර්ශනයක්, දර්ශනයක් නෙමෙයි. ඒක ආගමක්. ඒකයි, තිස්තුන්කෝටියක් අනිත් ආගමුයි අතර වෙනසක් නැහැ. මගේ ආගම විතරයි හරි, අනිත් ආගම් වල එවුන් මැරුනම අපායෙ යනව, කියන එකනෙ හැම ආගමක්ම කියන්නෙ

    4) බුදුහාමුදුරුවො සියල්ල දත්, සියල්ල කල හැකි කෙනෙක්ද, නැද්ද? තමන්ට තව කල්ප ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කම තියෙනව, ඒත් දැන් අපවත් වෙන්න තීරණේ කරනව, කියල කිව්ව නේද? ඒක selfish ක්‍රියාවක් නෙමෙයිද?

    පුලුවන් කෙනෙක් මට මේවට උත්තර දෙන්න. මම ආයෙ බවුද්දයෙක් නොවුනත්, මට බුදු දහම ගැන තියෙන අප්‍රසාදය ගොඩක් අඩු වෙයි මේවට පිලිතුරු ලැබුනොත්.

    මීට අමතරව මට තියෙන general criticism කීපයක් -

    ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.

    ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ.

    මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි
    dlon98.jpg
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇත්ත කියපන් . උබත් ඔය දෙවැනි කෑල්ල දන්නේ අද නේද ? :lol:

    බයියා උබද මමද කියල කිරියේ poll එකක් දාල අහල බලපං කෝ 🤭
    දෙව‍ෙනි කෑල්ලක් තියෙනවා කියලාවත් දැනගත්තේ උඹගෙන් බන් . උඹ ඉතින් උගතානේ .. poll දාලා අහන්න‍ේ මොකටද බන් උඹ කියනවානම් මම බයියෙක් වෙන්න ඇති .. උඹ ඉතින් සියල්ලදත් පුකෙත්දත් තියෙන අතිපණ්ඩිතයෙක්නේ .. අපිවගේ බයියෝ දෙයක් දැනගත්ත‍ොත් උඹවගේ පුකේ උගතෙක්ගෙන් තමයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,390
    166,764
    113
    එකමත් එක රටක
    දෙව‍ෙනි කෑල්ලක් තියෙනවා කියලාවත් දැනගත්තේ උඹගෙන් බන් . උඹ ඉතින් උගතානේ .. poll දාලා අහන්න‍ේ මොකටද බන් උඹ කියනවානම් මම බයියෙක් වෙන්න ඇති .. උඹ ඉතින් සියල්ලදත් පුකෙත්දත් තියෙන අතිපණ්ඩිතයෙක්නේ .. අපිවගේ බයියෝ දෙයක් දැනගත්ත‍ොත් උඹවගේ පුකේ උගතෙක්ගෙන් තමයි..
    ඔය තේරුනේ බයියාට වගේ . :lol: