රැල්ලට දාපු ටයිටල් එකක් විතරයි ආව එකේ මෙව්වා බලලා පලයන්.
උබට එහෙම උනේ කොහොමද කියලා අපි දන්නෙ කොහොමද පොන්ස්man ponnayek wenne ai kiyala ekakut hadapnko
උබට එහෙම උනේ කොහොමද කියලා අපි දන්නෙ කොහොමද පොන්ස්
මොන මඟුලක්ද මනුස්සයො... දකින දකින හැම නූලෙම මේ හපොයියගෙ සමයං ගිෆ් අලවන්නෙ...
මොන මඟුලක්ද මනුස්සයො... දකින දකින හැම නූලෙම මේ හපොයියගෙ සමයං ගිෆ් අලවන්නෙ...
අප්පරසන්නාවේ බෑ...
Nira rallaමොකක් ද මේ රැල්ල කියලා බලන්න ආවේ.
කෝ දාපන්කෝ මෙතනටCody's lab බලපන් සුපිරි. කෙසෙල් වලින් කැල්සියම් නිස්සාරණය කරනවා,යුරේනියම් හදනවා
අනික්වත් ආතල් එකට දාපුව නෙවෙයිද ඉතින්මෙයත් ආතල් දෙනවා ඉතින්![]()
උබට එහෙම උනේ කොහොමද කියලා අපි දන්නෙ කොහොමද පොන්ස්
මොන මඟුලක්ද මනුස්සයො... දකින දකින හැම නූලෙම මේ හපොයියගෙ සමයං ගිෆ් අලවන්නෙ...
අප්පරසන්නාවේ බෑ...