ජයමල්ල කෝටි 41

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,746
    15,099
    113
    Milagiriya
    කප්රුක ජයමල්ල කෝටි 41 දැන්. කෝටි 100කරත් උන්ට පාඩුවක් නෑ ඕක ඇදෙන්නෙ නැති නිසා
    1PMO2343.JPG
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,746
    15,099
    113
    Milagiriya
    Kooti 8 kale aduna
    Passe koti 24 karala patan aran aurudu ganak giya ekekuta adune na. Ekai kiwe
    මුන් සජීවී දෙනවා කියලා රෙකෝර්ඩ් කරපු ඒවා දාන්නේ බන් උන්ට ඔය සල්ලි ගියොත් පට්ට පාඩුවක් නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මුන් සජීවී දෙනවා කියලා රෙකෝර්ඩ් කරපු ඒවා දාන්නේ බන් උන්ට ඔය සල්ලි ගියොත් පට්ට පාඩුවක් නේ

    LIVE අදිනව පෙන්නනකන් ගන්න ඵපා පල් හොරු ඕකුන්.
    Lotarai mandale patan gatta kaale idan 6ta adala thamai 9ta tv eke pennanne.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    Lotarai mandale patan gatta kaale idan 6ta adala thamai 9ta tv eke pennanne.

    දැන් තාක්ෂණේ දියුණුයි.TV ඵකේ බැරි නම් youtube LIVE හරි පෙන්නන්න පුළුවන්.වෙන රටවල LIVE පෙන්නන්නෙ..ඕකුන් හොර වැඩ කරන නිසා තමා රෙකෝර්ඩ් කරපු මඟුලක් දාන්නෙ.පල් හොරු

    https://www.pcso.gov.ph/LiveStreaming.aspx

    https://www.thenorthernecho.co.uk/n...esults-live-winning-numbers-wednesday-july-5/
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹලා කඹුරලා ලොතරැයි අරගෙන කෝටි 42 හොයල දුන්නට පස්සේ ලොතරැයි බාර ඇමතියාගෙ නෑදෑයෙක්ට යාලුවෙක්ට ඕක ඇදෙන්න ඉඩ තියනව. බලපන් පල් හොරෙක් ඉන්නවා :lol:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,282
    3,075
    113
    මගේ යාලුවෙක්, පට්ට අවංකයෙක්... ඕවා ඇදලා ඉවර උනාට පස්සෙ ලියුම් කවරවල දාලා ඌට දෙනවා මීඩියා වලට ගිහින් දෙන්න... ඒ දෙන්න යනකොටත් පාරේ අදාල ටිකට් එක විකුණනවා..8.00 විතර.. කොච්චර කොහොම මොන විදිහෙන් ඌත් එක්ක කතා කරලා ගේමක් ගහමුද කියලා ඇහුවට ඌ නෙවෙයි හා කියන්නෙ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මගේ යාලුවෙක්, පට්ට අවංකයෙක්... ඕවා ඇදලා ඉවර උනාට පස්සෙ ලියුම් කවරවල දාලා ඌට දෙනවා මීඩියා වලට ගිහින් දෙන්න... ඒ දෙන්න යනකොටත් පාරේ අදාල ටිකට් එක විකුණනවා..8.00 විතර.. කොච්චර කොහොම මොන විදිහෙන් ඌත් එක්ක කතා කරලා ගේමක් ගහමුද කියලා ඇහුවට ඌ නෙවෙයි හා කියන්නෙ.
    Boru nokiya idapn bn
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,787
    8,536
    113

    ජයග්‍රහණය හිමි වාසනාවන්තයා නේ මැද ඉන්නේ? 🤣

    ඇත්තටම ඇදුනා කියලා තෑග්ග ගන්න ආවා කෙනාට බලපන්කො බොරු චෙක් එකේ අල්ලන් ඉන්න දීලා තියෙන චුට්ට.
    🤣
     
    • Haha
    Reactions: NRTG