ලොතරැයි අලෙවිය පහලට

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,933
    2,906
    113
    43
    Wakanda
    ඔච්චරකල් කෝටි ගනන් පෙන්නල කප්රුක විකුනගත්ත දැන් ඒකෙ සේල්ස් බහිනව හොහ්ගාල
    ඕක කෝටි තිහ වගේ කරොත් ආයෙත් සේල්ස් තියෙයි නැත්තන් නෑ
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    දැන් කීයෙන්ද කප්‍ රුක ආයෙ පටන් ගන්නෙ දිනුම් අදින්ඩ
     
    • Like
    Reactions: Besamaayam

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,089
    113
    🌎
    මට ඔය ලොතරඇයි සීන් එක හරියට තේරෙන්නෙ නැහැ. 40, 100 ඇදෙන එක පැහැදිලියි. උන් කෝටි 62 තියන කම්බිනේශන් එක ප්‍රින්ට් කරන්නෙ අවුරුදු 5 කට සැරයක්ද??

    එහෙම නැත්තන් දිනුම අද්දිදි එක එක ඉලක්කම ගානෙද ගන්නේ. ඒ ඉලක්කම් ටික තිබ්බම එන කම්බිනේශන් එක ප්‍රින්ට් කරල නැති වෙන්න පුලුවන් හින්දද හැමදාම ඇදෙන්නැත්තේ. @Besamaayam
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,933
    2,906
    113
    43
    Wakanda
    දැන් කීයෙන්ද කප්‍ රුක ආයෙ පටන් ගන්නෙ දිනුම් අදින්ඩ
    කෝට් 15
    dan ganna inne mokakda?
    ආයෙ ගන්නෙ නෑ
    මට ඔය ලොතරඇයි සීන් එක හරියට තේරෙන්නෙ නැහැ. 40, 100 ඇදෙන එක පැහැදිලියි. උන් කෝටි 62 තියන කම්බිනේශන් එක ප්‍රින්ට් කරන්නෙ අවුරුදු 5 කට සැරයක්ද??

    එහෙම නැත්තන් දිනුම අද්දිදි එක එක ඉලක්කම ගානෙද ගන්නේ. ඒ ඉලක්කම් ටික තිබ්බම එන කම්බිනේශන් එක ප්‍රින්ට් කරල නැති වෙන්න පුලුවන් හින්දද හැමදාම ඇදෙන්නැත්තේ. @Besamaayam
    උන්ගෙ ඉලක්කම් පරාසය බැලුවම කෝටි 17ඛ් ටීකට් ප්‍රින්ට් කරන්න පුලුවන්
    ඒත් ඉතින් ලක්‍ෂ පනහක් වගේ ප්‍රින්ට් කරනව කියන්නෙ විකුනන්න පුලුවන් ඒගාන හින්ද.
    ඉතින් දිනුම එන ටිකට් එක සෙට්වෙන්නෙ ප්රින්ට් නොකරපු කෝටි දාසයහමාරට
     
    • Like
    Reactions: clumsyhulk

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    සූදු කෙලින්න එපා බන්. රස්සවක් කරලා ඉතුරු කර ගනින්. ඕකට ඇබ්බහි උනොත් දවසට 1000,2000 දීලා ටිකට් ගන්න හිතෙනවා. ඕනි නම් දවසට 1-5 අතර ගාණක් ගනින්. නැත්නම් විකූනනකෙනෙක් ළගට ආවොත් ගනින්. නැත්නම් ඇප් එකෙන් ගනින්. වාසනාවක් තියනව නම් ඇදෙනවා. කොට්ටාවේදි මේ ළගදි ලක්‍ෂ 20ක් ඇදුනා. ඌ ජීවිතේට ටීකත් ගන්නෙ නැති කෙනෙක්. ඌ ලොරියක ගෝලයෙක්. ඌ විටක් අර ගන්න සුවිප් කූඩූවට ඇවිත් තියෙන්නේ. රු 100ක් දීලා රු60 විටක් අරගෙන. ඉතුරු දෙන්න රු 40ක් නැති නිසා ඌ ඒ 40න් ටිකට් එකක් අරගෙන. ඒකට ලක්‍ෂ 20ක් තිබිලා. උබලා මැරීගෙන ටිකට් ගත්තට වැඩක් නෑ. වාසනාව නැත්නම් ඇදෙන්නෙ නෑ

    මම කලිනුත් උබලට ටිකට් ගන්න හැටි කියලා තියනවා. ගන්නව නම් මහජන සම්පත වගේ එකක් ගනින්. ඒ ටිකට් එකේ රු 100000 තෑගි දවසකට 10කට වඩා යනවා. ලක්‍ෂ 25 තෑග්ගත් සැහෙන යනවා. හදහන, ලග් න වාසනා වගේ ඒවගේ ජය මල්ල අඩුයි. ඒවගේ ජය මල්ලත් න්තර යනවා. අද සම්පත, ජය සම්පත කියන පොඩි ටිකට් එකත් අවුලක් නෑ. ඒකේ අංක 2 හරි ගියොත් 1000ක් තියනවා. ජය මල්ල්ල අඩු ටිකට් ජාති ටාගට් කරපන්. එතකොට කොයි වෙලාවක හරි ඇදෙනව නම් ඇදෙන්න පුලුවන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අම්මා mathak කරලා අතේ ගහන වරුණ incest wesige පුතා lotharayya paradila කරු කුරු gaanaawa මෙන්න :rofl:
    @tharakaf
    කරුමෙට ජාතක වෙච්ච එකා දන්නෙ ඔච්චර තමා. එක්කො කාටහරි බැන බැන ත්‍රෙඩ් දානවා නැත්තන් මේ වගේ අඬනවා.
     
    • Haha
    Reactions: Tramadol