කප්රුක ජයමල්ල කෝටි 41 දැන්. කෝටි 100කරත් උන්ට පාඩුවක් නෑ ඕක ඇදෙන්නෙ නැති නිසා
කප්රුක ජයමල්ල කෝටි 41 දැන්. කෝටි 100කරත් උන්ට පාඩුවක් නෑ ඕක ඇදෙන්නෙ නැති නිසා
Kooti 8 kale aduna
තොප්පියක් දාගෙන ඉන්නේ මහින්දානන්ද

මුන් සජීවී දෙනවා කියලා රෙකෝර්ඩ් කරපු ඒවා දාන්නේ බන් උන්ට ඔය සල්ලි ගියොත් පට්ට පාඩුවක් නේKooti 8 kale aduna
Passe koti 24 karala patan aran aurudu ganak giya ekekuta adune na. Ekai kiwe
denakotama bellata thiyala komis eka illanawa athi neda lol
මුන් සජීවී දෙනවා කියලා රෙකෝර්ඩ් කරපු ඒවා දාන්නේ බන් උන්ට ඔය සල්ලි ගියොත් පට්ට පාඩුවක් නේ
Lotarai mandale patan gatta kaale idan 6ta adala thamai 9ta tv eke pennanne.LIVE අදිනව පෙන්නනකන් ගන්න ඵපා පල් හොරු ඕකුන්.
10% neweida danදිනුවත් කෝටි 41 න් 35% ක් බදු ලෙස නැවත රජයට අයකර ගැනේ..
Lotarai mandale patan gatta kaale idan 6ta adala thamai 9ta tv eke pennanne.
උඹලා කඹුරලා ලොතරැයි අරගෙන කෝටි 42 හොයල දුන්නට පස්සේ ලොතරැයි බාර ඇමතියාගෙ නෑදෑයෙක්ට යාලුවෙක්ට ඕක ඇදෙන්න ඉඩ තියනව. බලපන් පල් හොරෙක් ඉන්නවා
Boru nokiya idapn bnමගේ යාලුවෙක්, පට්ට අවංකයෙක්... ඕවා ඇදලා ඉවර උනාට පස්සෙ ලියුම් කවරවල දාලා ඌට දෙනවා මීඩියා වලට ගිහින් දෙන්න... ඒ දෙන්න යනකොටත් පාරේ අදාල ටිකට් එක විකුණනවා..8.00 විතර.. කොච්චර කොහොම මොන විදිහෙන් ඌත් එක්ක කතා කරලා ගේමක් ගහමුද කියලා ඇහුවට ඌ නෙවෙයි හා කියන්නෙ.