ekatah app ekak tiyenawa. update wenawawater bill eka nam site eken baluwa acc no eka dila
ekatah app ekak tiyenawa. update wenawawater bill eka nam site eken baluwa acc no eka dila
kohomada danagaththe ?
අදත් Current bill එකයි Insurance එකයි ගෙවන්න Com bank එකෙන් FriMi එක top-up කලා. දාපු ගාන ඇරෙන්න සතයක්වත් වැඩිපුර කැපුනෙ නෑ බං. මට විතරක් විසේසයක්දමුලින්ම charge උනේ නැහැ පස්සේ ගත්ත නිසා තමයි මම NTB ගියේ

දැන් අයින් කරලා ඇති. බලපන් මම වෙනම NTB ගිනුමකුත් හදාගත්තා ඕක නිසාම. අසාධාරණයිඅදත් Current bill එකයි Insurance එකයි ගෙවන්න Com bank එකෙන් FriMi එක top-up කලා. දාපු ගාන ඇරෙන්න සතයක්වත් වැඩිපුර කැපුනෙ නෑ බං. මට විතරක් විසේසයක්ද![]()
Geine?Ada thiyenava offer eka. 15th July wenakan vitharai. End of Month wenakan na wenada wage. Don't miss this chance guyz.
Yes. 50% up to Rs. 1000 rebateGeine?
Giya mase eka thama awe na ne...Ada thiyenava offer eka. 15th July wenakan vitharai. End of Month wenakan na wenada wage. Don't miss this chance guyz.
Thaama 7 working days giye nane. Next Tuesday wenakan balanna wenava.Giya mase eka thama awe na ne...
Yes. 50% up to Rs. 1000 rebate
https://www.genie.lk/promotions/settle-your-utility-bills-via-genie-enjoy-a-50-rebates/
------ Post added on Jul 7, 2023 at 5:10 PM
උබ ගෙවපු මාසෙම ලැබෙන්නෙ නැඅ බන්. අනික් මාසේ 7 වෙනිදා වෙනකොට තමා මගේ එකට සල්ලි ඇඩ් වෙන්නේGiya mase eka thama awe na ne...
Ah... Holidays, weekends except karanna ona ne....Thaama 7 working days giye nane. Next Tuesday wenakan balanna wenava.
Mama dan check kalaa. Mage ada daala.
ගිය මාසේ ගෙවපු එක තමයි බං.උබ ගෙවපු මාසෙම ලැබෙන්නෙ නැඅ බන්. අනික් මාසේ 7 වෙනිදා වෙනකොට තමා මගේ එකට සල්ලි ඇඩ් වෙන්නේ