මැයි මාසෙටත් 50%ක Rebate එකක්

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මුලින්ම charge උනේ නැහැ පස්සේ ගත්ත නිසා තමයි මම NTB ගියේ
    අදත් Current bill එකයි Insurance එකයි ගෙවන්න Com bank එකෙන් FriMi එක top-up කලා. දාපු ගාන ඇරෙන්න සතයක්වත් වැඩිපුර කැපුනෙ නෑ බං. මට විතරක් විසේසයක්ද:lol:
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අදත් Current bill එකයි Insurance එකයි ගෙවන්න Com bank එකෙන් FriMi එක top-up කලා. දාපු ගාන ඇරෙන්න සතයක්වත් වැඩිපුර කැපුනෙ නෑ බං. මට විතරක් විසේසයක්ද:lol:
    දැන් අයින් කරලා ඇති. බලපන් මම වෙනම NTB ගිනුමකුත් හදාගත්තා ඕක නිසාම. අසාධාරණයි :cry:(y)
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Giya mase eka thama awe na ne...
    උබ ගෙවපු මාසෙම ලැබෙන්නෙ නැඅ බන්. අනික් මාසේ 7 වෙනිදා වෙනකොට තමා මගේ එකට සල්ලි ඇඩ් වෙන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Thaama 7 working days giye nane. Next Tuesday wenakan balanna wenava.
    Mama dan check kalaa. Mage ada daala.
    Ah... Holidays, weekends except karanna ona ne....
    උබ ගෙවපු මාසෙම ලැබෙන්නෙ නැඅ බන්. අනික් මාසේ 7 වෙනිදා වෙනකොට තමා මගේ එකට සල්ලි ඇඩ් වෙන්නේ
    ගිය මාසේ ගෙවපු එක තමයි බං.
     
    • Like
    Reactions: senewimala1988