ෆයිස්ටා දානයක් දුන්නා බන්

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    තොපිට කොහෙන්ද මේවා

    FB_IMG_1688719675093.jpg
    FB_IMG_1688719678904.jpg
    FB_IMG_1688719684229.jpg
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    සාදු සාදු සාදු!!!!!
    සීදේවි ෆැමිලි රෙස්ටුරන්ට් එක උතුමාණන්ගේ ද?
    පිගාන නම් එතුමානන්ගෙ මම හිතන්නෙ
     
    • Haha
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    dan oya mas ehema dena eka awul nathda... ithin ban ehenam umbala boruwata ne samantha badra hamudruwanta baninne.. pora kukul mas kala ful fun eke inna ekata umbalata jealous
     
    • Like
    Reactions: NRTG

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    කෑම නාස්තියක් බව නම් ඇත්ත. එත් ඕකෙන් ඒ දීපු මනුස්සයගේ හිත සැහැල්ලු වෙනවා නම් නැත්තන් හිතෙන positivity වැඩි වෙනවා නම් මම නම් මොකුත් කියන්නේ නැහැ.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Ai bn Ubala mehema. Ane manda.

    කෑම නාස්තියක් බව නම් ඇත්ත. එත් ඕකෙන් ඒ දීපු මනුස්සයගේ හිත සැහැල්ලු වෙනවා නම් නැත්තන් හිතෙන positivity වැඩි වෙනවා නම් මම නම් මොකුත් කියන්නේ නැහැ.
    අනේ බං…
    ------ Post added on Jul 7, 2023 at 3:22 PM
     
    • Like
    Reactions: NRTG and Chanijm

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්‍රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
    දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්‍රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා

    සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අනික් ඒවා ලේසී.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ඇයි බං චෛත්‍යවලට පිලිම වලට කෑම පූජා කරන්නේ. ඔන්න හාමුදුරුවරුන්ට පූජා කළා නම් බඩහරි පුරවා ගනියි. පිරිණිවන් පෑව බුදුහාමුදුරුවන්ට කොහෙමද අපි කෑම පූජා කරන්නේ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්‍රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
    දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්‍රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා

    සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අනික් ඒවා ලේසී.
    වෙන්න පුළුවන් සමහර එළකිරි අකවුන්ට් වලින් වැටෙන ත්‍රෙඩ් දැක්කමත් එහෙම හිතෙනවා
     
    • Like
    Reactions: 2osama and NRTG