මේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා
සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අනික් ඒවා ලේසී.