ෆයිස්ටා දානයක් දුන්නා බන්

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    ඇයි බං චෛත්‍යවලට පිලිම වලට කෑම පූජා කරන්නේ. ඔන්න හාමුදුරුවරුන්ට පූජා කළා නම් බඩහරි පුරවා ගනියි. පිරිණිවන් පෑව බුදුහාමුදුරුවන්ට කොහෙමද අපි කෑම පූජා කරන්නේ?
    pin salakagena puja karanne, jiwamana budun wahanseta ho pirinivan pe pasu jivamana budun sihi karagena sama sithin puja karaida vipaka samana ve
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්‍රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
    දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්‍රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා

    සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අනික් ඒවා ලේසී.
    ඇයි බන් හැම එකාම සිංහලයාට කෙලින්න බලන් ඉන්නේ, උන්ට වෙන වැඩ නැද්ද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    pin salakagena puja karanne, jiwamana budun wahanseta ho pirinivan pe pasu jivamana budun sihi karagena sama sithin puja karaida vipaka samana ve
    ඉතිං බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ බව දැන දැනම කොහොමද එහෙම දානය පූජා කරන්නේ? බුදුන් වහන්සේ පිරිණිවන් පෑ පසු අපි ඊළඟට පිදියු යුතු පිරිස මහ සංඝයා වහන්සේලා.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,369
    166,757
    113
    එකමත් එක රටක
    pin salakagena puja karanne, jiwamana budun wahanseta ho pirinivan pe pasu jivamana budun sihi karagena sama sithin puja karaida vipaka samana ve
    ජීවමාන බුදුන් නැති බව දැන දැන, බුදුන්ට දෙනව කියල හිතාගෙන දෙනව කියලද ඔය කියන්නේ??
     
    • Like
    Reactions: NRTG and nalin0001

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි බං චෛත්‍යවලට පිලිම වලට කෑම පූජා කරන්නේ. ඔන්න හාමුදුරුවරුන්ට පූජා කළා නම් බඩහරි පුරවා ගනියි. පිරිණිවන් පෑව බුදුහාමුදුරුවන්ට කොහෙමද අපි කෑම පූජා කරන්නේ?
    Budu hamuduruwo kiala kenek hitiyada?
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මේකනම් මෝඩ joke එකක් වගෙ රැඩිකල් අය්යලව ටිකක් form කරල ගන්න දීපු ආතල් එකක් වගේ
    ehema seen ekak wage thamai. ungema account walin social media wala forum wala viral karanna hadana seen ekak
     
    • Like
    Reactions: Selenium and NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    වෙන්න පුළුවන් සමහර එළකිරි අකවුන්ට් වලින් වැටෙන ත්‍රෙඩ් දැක්කමත් එහෙම හිතෙනවා
    ඔව් බලපන් දවසකට ත්‍රෙඩ්ස් ෆෙස්බුක් පොස්ට්ස් කීයක් වැටෙනවාද කියලා.
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිටියා ඒක තේරෙන්නේ ත්‍රිපිටක ධර්මය අධ්‍යනය කරද්දී.
    wenna athi. thamange hitha gana awaboda wela yanakota okata uththare hambenawa athi.
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    සිරාවට?
    කොදු නාරටිය නැති කරන්නේ ගොඩක් පන්සල් වල
    ඔව් ඉතිහාසය බලපන්. උඩරට කැරැල්ලේ ඉඳලා. කොඳු නාරටිය පන්සලේදිම බිඳින්න ගත්තේ ඔන්න ඔය හේතුව නිසා.

    ඇයි බන් හැම එකාම සිංහලයාට කෙලින්න බලන් ඉන්නේ, උන්ට වෙන වැඩ නැද්ද ?
    වැදගත් ප්‍රශ්නයක්. ඉන්දියන් කාරයා ඇයි ලංකාවට කෙල හලන්නේ? චීනා ඇයි ලංකාවට කෙල හලන්නේ? ඇමරිකන් කාරයා ඇයි ලංකාවේ කේස් වලට අත දාන්නේ? වැඩිය ඕනේ නෑ LTTE එකට මොන තරම් රටවල් තොගයක් උදව් කරාද. තවම උදව් කරනවාද. මේ හැම එකකම මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා.
    ------ Post added on Jul 7, 2023 at 4:04 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and c2r

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,369
    166,757
    113
    එකමත් එක රටක
    ඔව් ඉතිහාසය බලපන්. උඩරට කැරැල්ලේ ඉඳලා. කොඳු නාරටිය පන්සලේදිම බිඳින්න ගත්තේ ඔන්න ඔය හේතුව නිසා.
    උඩරට කැරැල්ල කිව්වේ මොකද්ද?
    මොකද උනේ ඒකින් පස්සේ?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    මේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්‍රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
    දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්‍රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා

    සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අන
    ඉතිහාසය පුරාම ඔහොම ට්‍රයි කරපුවා ඉවර උනේ තිබ්බටත් වඩා හොදට organised වෙලා. මේ පාරත් වෙනසක් නෑ
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    dan oya mas ehema dena eka awul nathda... ithin ban ehenam umbala boruwata ne samantha badra hamudruwanta baninne.. pora kukul mas kala ful fun eke inna ekata umbalata jealous

    බුදුදහමට අනුව මස් මාංශ දානයට දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. මස් මාංශ කඩෙන් අරන් කෑවත් ප්‍රශ්නයක් නැහැ. එකනොමික් තියරියක් අනුව බෞද්ධ කර්මය තීරණය වෙන්නේ නැහැ. බෞද්ධ කර්මය තීරණය වෙන්නේ "චේතනාව" මත.

    හැබැයි ඒක දඩමීමා කරගෙන මස්මාංශම දෙන්න කියලා මස් නොකන අයටත් මස් කන්න කියලා පොළඹවන, රුකුල් දෙන තැනක බෞද්ධයන් ඉන්න අවශ්‍ය නැහැ. ඉහත දානයේ ඒ අය දීලා තියෙන්නේ ඒ අයට ප්‍රණීතයි සුදුසුයි කියලා හිතන ආහාර. සමාජයේ සත්ව ඝාතනය නවතිනවානම් ඒක යහපත් කියන තැන තමා බෞද්ධයා සිටිය යුත්තේ. ග්‍රීන්තන්ඩර් මස් මාලු කන කෙනෙක්. තව කවුරුහරි මස් මාලු, සත්වයන්ට "අභයදානය දීම පිණිස" නොකා ඉන්නවා කිව්වොත් ඒ චේතනාව බොහොම යහපත් එකක්ය, ඒ පුද්ගලයා ග්‍රීන්තන්ඩර්ට වඩා "ඒ කාරණයෙන්", සත්වයන්ට දයාව කරුණාව දැක්වීමෙන් උසස් බවත් ග්‍රීන්තන්ඩර් පිලිගන්න ඕනෙ.

    ඇයි බං චෛත්‍යවලට පිලිම වලට කෑම පූජා කරන්නේ. ඔන්න හාමුදුරුවරුන්ට පූජා කළා නම් බඩහරි පුරවා ගනියි. පිරිණිවන් පෑව බුදුහාමුදුරුවන්ට කොහෙමද අපි කෑම පූජා කරන්නේ?

    මේ සිදුවීම ගැනම කියන්න මට අපහසුයි නමුත් දානයක බොහොම සුලු කොටසක් තමා ඔය. ඒ කියන්නේ හාල් කිලෝ 10ක බත් හැදුවොත් ඒ කිලෝ දහයම බුද්ධ පූජාවට තියන්නෙ නැහැනෙ. බත් හැඳි හතර පහක් තමා බුද්ධ පූජාවට තියන්නෙ. අනෙක් දේවලුත් එහෙම තමා. ඉතිරි කොටස පිළිවෙලින් සංඝයා වහන්සේලාට, ආරණ්‍යයේ වැඩට ඉන්න අයට, දානකටයුතු වලට සහභාගීවෙන අයට, අහලපහල ඉන්න අයට, අවට එක්රැස්වෙන දුගීමගී යාචකයන්ට සහ අවසාන ඉතිරිය සහ ඉඳුල් සත්තුන්ට දීලා දානවා. සාමාන්‍යයෙන් එහෙමයි බෞද්ධ දානය හැඩගැහිල තියෙන්නෙ.
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    ඉතිං බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ බව දැන දැනම කොහොමද එහෙම දානය පූජා කරන්නේ? බුදුන් වහන්සේ පිරිණිවන් පෑ පසු අපි ඊළඟට පිදියු යුතු පිරිස මහ සංඝයා වහන්සේලා.

    Piriniwunata sihi karala puluwan, anika dathun vahansela itiri wenne puda puja karala pin res karaganna thamai
    ජීවමාන බුදුන් නැති බව දැන දැන, බුදුන්ට දෙනව කියල හිතාගෙන දෙනව කියලද ඔය කියන්නේ??
    ow mcn. rahathan vahanselath ehema puja karala thiyenawa. ananda rahathan vahanse budurajanan vahanse pirinivimen pasuvath kutiyata siyalu dahath ehema puja karala thiyenawa hemadama, kashyapa rahathan vahanse sathun vahanselata puja pawathvala thiyenawa.

    eka kumarayek kele yaddi rahathan vahanse namak hambenawa, rahathan vahanse dakinawa kumarayage ayusha masa 3i. eka kiwama kumaraya mokada karanne ahanawa. theruwan sarane pihitawala dathun vahanse namak denawa puda puja karanna, masa 3n kumaraya marenawa, yanne divya loke. e dathun vahanse den weda inne seruvila(lalata dathun vahanse) ho mihinthale pradana chaitye
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,369
    166,757
    113
    එකමත් එක රටක
    ow mcn. rahathan vahanselath ehema puja karala thiyenawa. ananda rahathan vahanse budurajanan vahanse pirinivimen pasuvath kutiyata siyalu dahath ehema puja karala thiyenawa hemadama, kashyapa rahathan vahanse sathun vahanselata puja pawathvala thiyenawa.
    මම කියන්නේ බන් අපිට පුලුවන් නම් මැටි වලින් හදපු පිලිමක් තියාගෙන මේ ආහාර ජීවමාන බුදුන්ට පූජ කරනවා වගේ හිතෙන් හිතාගෙන පුජාකර්න්න,

    අපිට ඒ දෙන කෑම වෙනුවට මැටි ගුලි ටිකක් තියල , මේ තියෙන්නේ කෑම කියලා හිතෙන් හිතාගෙන පුජ කරන්නත් පුලුවන් වෙන්න ඕනේ. එහෙම බැරිද ?
     
    • Love
    Reactions: Candid-B