ඕක දුන්න එකා ඕකේ වියදම හොයා ගත්තේ සාදාරණ විදිහට නම් මට කිසිම අවුලක් නෑ... උගේ සල්ලි වලට ඌ කැමති දෙයක් කරපු දෙන්... අනිත් උන් බඩගින්නේ ඉන්නේ එක හින්දා සල්ලි තියන එකා විශ්වාස කරන අදහන ආස කරන දේවල් නොකර ඉන්න ඕන නෑනේ...
Thank you danne nathi deyak kiyala dunnataබුදුදහමට අනුව මස් මාංශ දානයට දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. මස් මාංශ කඩෙන් අරන් කෑවත් ප්‍රශ්නයක් නැහැ. එකනොමික් තියරියක් අනුව බෞද්ධ කර්මය තීරණය වෙන්නේ නැහැ. බෞද්ධ කර්මය තීරණය වෙන්නේ "චේතනාව" මත.
හැබැයි ඒක දඩමීමා කරගෙන මස්මාංශම දෙන්න කියලා මස් නොකන අයටත් මස් කන්න කියලා පොළඹවන, රුකුල් දෙන තැනක බෞද්ධයන් ඉන්න අවශ්‍ය නැහැ. ඉහත දානයේ ඒ අය දීලා තියෙන්නේ ඒ අයට ප්‍රණීතයි සුදුසුයි කියලා හිතන ආහාර. සමාජයේ සත්ව ඝාතනය නවතිනවානම් ඒක යහපත් කියන තැන තමා බෞද්ධයා සිටිය යුත්තේ. ග්‍රීන්තන්ඩර් මස් මාලු කන කෙනෙක්. තව කවුරුහරි මස් මාලු, සත්වයන්ට "අභයදානය දීම පිණිස" නොකා ඉන්නවා කිව්වොත් ඒ චේතනාව බොහොම යහපත් එකක්ය, ඒ පුද්ගලයා ග්‍රීන්තන්ඩර්ට වඩා "ඒ කාරණයෙන්", සත්වයන්ට දයාව කරුණාව දැක්වීමෙන් උසස් බවත් ග්‍රීන්තන්ඩර් පිලිගන්න ඕනෙ.
මේ සිදුවීම ගැනම කියන්න මට අපහසුයි නමුත් දානයක බොහොම සුලු කොටසක් තමා ඔය. ඒ කියන්නේ හාල් කිලෝ 10ක බත් හැදුවොත් ඒ කිලෝ දහයම බුද්ධ පූජාවට තියන්නෙ නැහැනෙ. බත් හැඳි හතර පහක් තමා බුද්ධ පූජාවට තියන්නෙ. අනෙක් දේවලුත් එහෙම තමා. ඉතිරි කොටස පිළිවෙලින් සංඝයා වහන්සේලාට, ආරණ්‍යයේ වැඩට ඉන්න අයට, දානකටයුතු වලට සහභාගීවෙන අයට, අහලපහල ඉන්න අයට, අවට එක්රැස්වෙන දුගීමගී යාචකයන්ට සහ අවසාන ඉතිරිය සහ ඉඳුල් සත්තුන්ට දීලා දානවා. සාමාන්‍යයෙන් එහෙමයි බෞද්ධ දානය හැඩගැහිල තියෙන්නෙ.
පුළුවන් නේ උබ කරොත් කව්රුවත් එපා කියන එකක් නෑ.මම කියන්නේ බන් අපිට පුලුවන් නම් මැටි වලින් හදපු පිලිමක් තියාගෙන මේ ආහාර ජීවමාන බුදුන්ට පූජ කරනවා වගේ හිතෙන් හිතාගෙන පුජාකර්න්න,
අපිට ඒ දෙන කෑම වෙනුවට මැටි ගුලි ටිකක් තියල , මේ තියෙන්නේ කෑම කියලා හිතෙන් හිතාගෙන පුජ කරන්නත් පුලුවන් වෙන්න ඕනේ. එහෙම බැරිද ?
එතකොට අර දානයෙන් ලැබෙන ආනිසංස ම ලැබෙනවා ද ?පුළුවන් නේ උබ කරොත් කව්රුවත් එපා කියන එකක් නෑ.
ඒක නං දන්නේ නෑ.එතකොට අර දානයෙන් ලැබෙන ආනිසංස ම ලැබෙනවා ද ?
මෙහෙම සීන් එකක් තියෙනවා උබ ඒ දේ කරන්නේ ඇත්තටම පුජාවක් විදියට නං ඒක උබ එකතු වෙයි කුසල් විදියටඑතකොට අර දානයෙන් ලැබෙන ආනිසංස ම ලැබෙනවා ද ?
පිළිමේ ඇත්ත උනේ නැති උනාට නම් ආනිසංස ජීවමාන බුදුන්ට දුන්න වගේමලු...ඒක නං දන්නේ නෑ.
මේක තමයි ඇත්තටම වෙන්නේ. අපිට වෙන්න මොකක්ද වෙන්නේ කියලා බලන් ඉන්න විතරයි වගේමේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්‍රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්‍රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා
සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අනික් ඒවා ලේසී.

ඔය වගේ ඇජෙන්ඩා නැත්තේම නෑ...මේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්‍රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්‍රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා
සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අනික් ඒවා ලේසී.
දෙවනියට කිව්ව එක තමා කර්ම කොහොම ප්‍රමාණ වෙනවද කියල නන් නොදනී ඒත් මොනව හරි කර්මයක් නන් එකතු වෙයි. ඒක හොද දෙයක් වෙයි කියල විතරයි මට නන් කියන්න දැනුම තියෙන්නෙ.පිළිමේ ඇත්ත උනේ නැති උනාට නම් ආනිසංස ජීවමාන බුදුන්ට දුන්න වගේමලු...
කෑමත් ඇත්ත නොවුන කියලා වෙනසක් වෙන්න විදියක් නෑ නේ එහෙනම්.
ඔය කට්ටිය කියන තරන් ලේසියෙන් ලමයි මහන කරන්නෙ නෑ. අනික උපසම්පදාවට කලින් එක පාරකුත් ගිහි ඇදුම් අන්දනව නේද කැමති නන් අයින් වෙන්න කියල. උපසම්පදාවත් අවුරුදු 16ක් විතර වෙනකන් තියන්නෙ නෑනෙ. පිරිවෙන් වල උනත් වෙනසක් නැතුව ඔක්කොම උගන්නවනෙ ගි උනාට ගැටලුවක් නොවෙන්න. හරියට මොනිටර් කරන්නෙ නැති ප්‍රශ්නෙ විතරයි ඔතන තියෙන්නෙ.ඔය වගේ ඇජෙන්ඩා නැත්තේම නෑ...
හැබැයි මචං මෙතන ඇත්තම ප්‍රශ්නයක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද??? විශේෂයෙන්ම සිල්වත් නොවන මහනුන් සෙට් එකක් හා ඒ මහනුන් කරන නීති විරෝධී වැඩ පවා සාදරනීකරනය කරන ගිහියො සෙට් එකක් ඉන්න එක... ළමයි මහන කරන එක වගේ ගත්තාම ලොකු ප්‍රශ්න එන්න පුලුවන් දෙයක් කියල පිලි ගන්න ඕන නේද... එක පිළිගත්තොත් අඩුම ඒ ප්‍රශ්න ඇති නොවෙන විදිහට මොනා හරි අරක්ශාකාරී ක්‍රියාමර්ග ගන්න පුලුවන් නේද?? ඒ උනාට ඔය වගේ දෙයක් ගැනවත් සාදාරණව කතා කරල විසදුම් හොයන්න පුරුදු නෑ මිනිස්සුන්ට... (ළමා මහන කිරීම් ප්‍රශ්න වෙන්නේ පංසලේ විතරක් නෙවෙයි. අනිත් ආගම් වලත් ඔය ප්‍රශ්නේ තදින්ම තියනවා. ඒ උනාට ඒ ආගම් වල අනුගාමිකයොත් බෞද්ධයෝ වගේම තමයි. වැරැද්ද හන්ගන්න හදනවා ඇර හරි ගස්සන්න හදන්නේ නෑ)
බලෙන් මහන කරන එක ගැන නෙවෙයි මචං කියන්නේ... සරලවම අගමික සංස්තාව ඇතුලේ ළමා අපචාර වෙන එක ගැන කොලේ වහල ගැහිල්ලක් නෙවෙයිද වෙන්නේ... එහෙම දෙයක් වෙන්න සම්භාවීතවයක් තියනව කියන එක වත් පිලිගෙන ඒවා වල්ක්වන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑනේ...ඔය කට්ටිය කියන තරන් ලේසියෙන් ලමයි මහන කරන්නෙ නෑ. අනික උපසම්පදාවට කලින් එක පාරකුත් ගිහි ඇදුම් අන්දනව නේද කැමති නන් අයින් වෙන්න කියල. උපසම්පදාවත් අවුරුදු 16ක් විතර වෙනකන් තියන්නෙ නෑනෙ. පිරිවෙන් වල උනත් වෙනසක් නැතුව ඔක්කොම උගන්නවනෙ ගි උනාට ගැටලුවක් නොවෙන්න. හරියට මොනිටර් කරන්නෙ නැති ප්‍රශ්නෙ විතරයි ඔතන තියෙන්නෙ.
------ Post added on Jul 7, 2023 at 7:11 PM
ඒක තමා මොනිටර් කරන විදියෙ අවුලක් තියෙන්නෙ. මීට වඩා හොද විදියකට ඒ ඒ ආයතන වල පොඩි ලමයි ඉන්නව නන් පාලනය වෙන්න ඕනි. ඒ තැන් වලටත් දැන් ස්කෝලවල හොස්ටල් වල එහෙම තියෙන සිස්ටම් එක වගේ දෙයක් ගේන්න පුලුවන් නන් හරි.බලෙන් මහන කරන එක ගැන නෙවෙයි මචං කියන්නේ... සරලවම අගමික සංස්තාව ඇතුලේ ළමා අපචාර වෙන එක ගැන කොලේ වහල ගැහිල්ලක් නෙවෙයිද වෙන්නේ... එහෙම දෙයක් වෙන්න සම්භාවීතවයක් තියනව කියන එක වත් පිලිගෙන ඒවා වල්ක්වන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑනේ...
දනට දෙයක් පුජා කරාම වලදන එක වෙනයිdan oya mas ehema dena eka awul nathda... ithin ban ehenam umbala boruwata ne samantha badra hamudruwanta baninne.. pora kukul mas kala ful fun eke inna ekata umbalata jealous
විකාරයක් වෙන්නෙ බලන කෙනාගෙ හිත අනුව.මේක නම් විකාරයක් වගේ