GMT nathi divers labaida? GMT wadak nane apita
Obviously මචං. GMT MOVEMENT වල extra parts තියෙන නිසා gmt movements expensive ඒ වගේම servicing expensive regular diver walata wada.
Gmt watch movement type 2ක් තියෙනවා.
1. Caller gmt / office GMT
2. True gmt
කියලා.
1. Caller gmt movements simple. Modify කරපු day wheel mechanism එකකට 4th hand එකක් හයි කරලා තමයි දුවන්නේ.
Seiko ssk කියන්නේ caller gmt එකක්.
2.true gmt වලට නම් වෙනම dedicated add කරපු 4th hand එකක් තමයි තියෙන්නේ.
Caller gmt වලට වඩා extra function එකක් විදියට minute hand එක එකතැන තියලා hour hand එක move කරන්න පුළුවන්.
Sellita sw 330, eta 2893-2 true GMTs
ඇත්තම කියනවනං ලංකාවෙ ඉන්න කෙනෙක්ට basic automatic gmt watches හරියන්නෑ.
(Sellita sw 330, eta 2893-2 ඒවත්)
Gmt වලට පෙන්නන්න පුළුවන් 12 time zones විතරයි 1,2,3,4,5,6..... වගේ.
ලංකාව තියෙන්නේ 5.30 time zone එකෙනේ.
30min time zone පෙන්නන්න පුළුවන් high horology movement වලට විතරයි.
Battrey powered ඒව නම් ඕනා තරම් තියෙනවා.
Automatics අඩුයි ගොඩක්.
හැබැයි gmt dive watch වල rotating brezel එක කරකවලා 5.30 හදා ගන්න පුළුවන්. 3rd time zone එක විදියට.
ඒත් Movement එකෙන් 2nd time zone එක විදියට බෑ.