මූනෙ සයිනස් කුහරවල සෙම හිරවෙලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,938
    49,256
    113
    සේදවත්ත
    ඉගුරු තලා මී පැනි සමග තේ

    තල් හකුරු පැනිදොඩම් මීපැනි දිනකට හැන්දක් ගානේ ෆ්‍රිච් එකේ දාල තියාගන්න

    එලුමස් එලුකිරි

    උනුවතුර සම්භාහනය තෙරවක් දිනකට

    මිරිස් කෑම ආහාරය
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    ඉගුරු තලා මී පැනි සමග තේ

    තල් හකුරු පැනිදොඩම් මීපැනි දිනකට හැන්දක් ගානේ ෆ්‍රිච් එකේ දාල තියාගන්න

    එලුමස් එලුකිරි

    උනුවතුර සම්භාහනය තෙරවක් දිනකට

    මිරිස් කෑම ආහාරය
    මු පිටියේ අප්පුවද මන්ද. :ROFLMAO: :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,256
    113
    සේදවත්ත
    මු පිටියේ අප්පුවද මන්ද. :ROFLMAO: :ROFLMAO:
    ඔය මම කරන ටික. බඩු වැඩ ඕවා හොද සිංහල බේත් ඉංග්‍රිසි වේලෙන බේත් වගේ නෙමෙයි. ඩොකෙක් ගාවට ගියත් ඕකෙන් භාගයක් විතර දේවල් කියනවා කරන්න කියලා
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    පාමසියෙන් ගන්න බේතක් කියපල්ලකො
    සෙම කැට දියවෙලා යන
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Oka hadenna mental stress balapanawa doctor kenek Beth gathin habai aith hadenawa.
    Nil kadurodu Mal amuwen Hari velala Hari unuwathura ekata dala bonna. Hadenna ethakota.
     
    • Like
    Reactions: Tonto and tin_kiri

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    සෙම ගැලවලා එන්න බෙහෙතක් කියපල්ලකො
    mea seen eka karama mage nam block eka clear wuna, patta amaruwen hitiye

    godak hira wela nam hariyana ekak na try karala balapan
    ear eka adina angle eka hariyata karanan ona nath nam clear wenne na. angle eka wenas karala balapan

    ad block remove karala balapan

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔහොම තියෙද්දි flight එකක ගියාම දරන්න බැරි වේදනාවක් එන්නෙ.
     
    • Haha
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    නහයට දාන බින්දු මොකුත් නැද්ද පාමසියකින් ගන්න