Colombo Fort to Yakkala

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Sunday morning Kotuwe edala Yakkalata yanna kochchara wela yayida.. Bus kotanawada..
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    180 බස් වල පුළුවන්.
    පැයක් වගේ යයි ඒකක නං.

    එහෙම නැත්තං මහනුවර බස් එකක නගින්න. ඒවා නං පැය බාගෙන් වගේ යයි.
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    180 බස් වල පුළුවන්.
    පැයක් වගේ යයි ඒකක නං.

    එහෙම නැත්තං මහනුවර බස් එකක නගින්න. ඒවා නං පැය බාගෙන් වගේ යයි.
    Gunasinhapura da bus tiyenne
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Gunasinhapura da bus tiyenne
    180 බස් නං ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකෙන් පටන් ගන්නේ.

    මහනුවර බස් නං පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල.
     
    • Like
    Reactions: Alexb