Sunday morning Kotuwe edala Yakkalata yanna kochchara wela yayida.. Bus kotanawada..
A Alexb Well-known member Jan 22, 2016 6,353 4,632 113 Jul 8, 2023 #1 Sunday morning Kotuwe edala Yakkalata yanna kochchara wela yayida.. Bus kotanawada..
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Jul 8, 2023 #2 180 බස් වල පුළුවන්. පැයක් වගේ යයි ඒකක නං. එහෙම නැත්තං මහනුවර බස් එකක නගින්න. ඒවා නං පැය බාගෙන් වගේ යයි. Reactions: Alexb
180 බස් වල පුළුවන්. පැයක් වගේ යයි ඒකක නං. එහෙම නැත්තං මහනුවර බස් එකක නගින්න. ඒවා නං පැය බාගෙන් වගේ යයි.
A Alexb Well-known member Jan 22, 2016 6,353 4,632 113 Jul 8, 2023 #3 Axi said: 180 බස් වල පුළුවන්. පැයක් වගේ යයි ඒකක නං. එහෙම නැත්තං මහනුවර බස් එකක නගින්න. ඒවා නං පැය බාගෙන් වගේ යයි. Click to expand... Gunasinhapura da bus tiyenne
Axi said: 180 බස් වල පුළුවන්. පැයක් වගේ යයි ඒකක නං. එහෙම නැත්තං මහනුවර බස් එකක නගින්න. ඒවා නං පැය බාගෙන් වගේ යයි. Click to expand... Gunasinhapura da bus tiyenne
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Jul 8, 2023 #4 Alexb said: Gunasinhapura da bus tiyenne Click to expand... 180 බස් නං ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකෙන් පටන් ගන්නේ. මහනුවර බස් නං පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල. Reactions: Alexb
Alexb said: Gunasinhapura da bus tiyenne Click to expand... 180 බස් නං ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකෙන් පටන් ගන්නේ. මහනුවර බස් නං පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල.