pansal walata udaw kireema

raman2

Well-known member
  • Feb 16, 2009
    9,800
    11,816
    113
    me loku prasidda pansal, kovil walatama gihin minissu salli, daana dena nisa thama mewala ganayo, kapuwo business karayo wela inne..
    ada indan mama nam podi pahasukam nathi pansal walata witharai adarayak karanne...
    ethakota aththatama wadak karanna hadana hamuduruwanta support ekak labenawa..
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මේ කාලේ ලොකු පිනක් සෙට් වෙන්නේ නැහැ හාමුදුරුවොන්ට දුන්නා කියලා. හිගන්නෙක්ට, සතෙක්ට දුන්නත් එච්චරයි. සතපනහේ කෑලි ටිකක් එකතු වෙන්නේ. ඒ පිං ටික කෙල්ලෙක්ගේ කකුලක් දැකලා Lust, Greif, Apathy, Anger, Pride ඇවිස්සුනාම හිඳිලා යනවා ශනිකයෙන්.

    images


    උදා හිඟන්නෙක්ට උඹ රුපියල් 100ක් දෙනවා කියලා හිතමු.

    උබට ලැබුනු පින් බලය = 5 යි කියලා හිතමු. (දෙන්න ඕනේ හැබැයි පිරිසිදු සිතින්, Lust, Greif, Apathy, Anger, Pride තුලින් දුන්නොත් පිං බලය - [ඍණ අගයක්])

    හැබැයි හිඟන්නා හිතුවොත් රුපියල් 100න් මොනවා කරන්නද නොදකින් කියලා.

    උඹට ඍණ පිං එකතු වෙනවා, එහා සමානව ඌටත් ඍණ පිං එකතු වෙනවා. ඊට පස්සේ ඌ ඕක ආයේ මතක් කරන කරන සැරයක් ගානේ ඍණ පිං ආරෝපණය වෙනවා. ඒකනේ කියන්නේ කරපු පිං නිතර නිතර මතක් කරන්න කියලා පොතක ලියලා තියාගෙන හරි.

    ලේසිම ක්‍රමය තමයි යෝනිසෝ මනසිකාරයෙන් ලෝකය දිහා බලන එක. සල්ලි ඕනේ නැහැ පිං Bulk එකතු කර ගන්න පුළුවන්.