ඕසි ඉන්න උන් වරෙල්ල

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    මචන් ල උඹලගෙන් උපදෙසක් ඕනෙ..පවුලෙ එකෙක්ගෙ ප්‍රශ්නයක්...

    කෙල්ලට Agriculture වලින් ඩිග්‍රි එකක් තියනව.පේරා MSc එකක් තියනව.දැනට DO ජොබ් එකක් කරනව.වයස 32.කොල්ලට නෝමල් IT BSc එකක් තියනව.ජොබ් එකක් කරනව.වයස 35.

    කෙල්ලගෙ ෆැමිලි එකේ අය ඕසි PR ඉන්නව.කෙල්ල Agriculture consultant දාන්න ඉන්නව skilled migration වලින්.PR දෙනව කියල කියනව.ඕසි ඉන්න කෙල්ලගෙ පවුලෙ අයගෙන් උදව් ලැබෙනව.

    කොල්ලගෙ පැත්තෙ අම්මල කියනව ඕසි ගිහින් වැඩ කරල තව වයසට යනකම් ඉන්නෙ නැතුව මැරි කරල ලමයි හදන්න කියල.තව කොල්ලගෙ පවුලෙ ඉන්නෙ ඌයි,නංගියි විතරයි.කොල්ලගෙ තාත්ත අසනීපෙන් ඉන්නෙ.කොල්ලගෙ පැත්තෙන් තාත්තට සලකන්න කවුරුත් පවුලෙ නැති නිසා ඕසි යන්න එපා කියනව.

    තව කොල්ලට වැඩිය ස්කිල් නැති නිසා ජොබ් කරන්න විදියක් නැතිවෙයි කියල බයෙන් ඉන්නෙ උගෙ දෙමව්පියො.

    කෙල්ල මාර කැමැත්තෙන් ඉන්නෙ ඕසි යන්න.දැනට මාක්ස් 70 වගේ තියනව.ලැබුන චාන්ස් එක මිස් කරගන්න එක අපරාදෙ කියල කියනව.කෙල්ලට ඕසි යන්නමයි හිත.

    ඕසි ඉන්නෙ කෙල්ලගෙ පවුලෙ අය විතරයි.ගියොත් උන් යටතේ කොල්ලට නෝන්ජල් වෙවී ඉන්න වෙයිද ? කෙල්ලගෙ ස්ටෑන්ඩඩ් එකට මූ නැති නිසා මූව කොන් වෙයිද ? දැනට නම් දෙන්න මාර ලව්.කෙල්ල පස්සෙ වෙනස් වෙයිද ?

    මේකට කරන්න පුලුවන් දේ මොකක්ද ?

    හෙල්ප්.
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Giya kiyapan nadayange pallen watila inne na wenama inne. Oya lakunu ganata ona thanakata Yanna puluwan wei kiyannath ba. Wayasanam Dan naaki. Nisa marry karala kollatath ACS assessment aran ekata eoi dammanam hari. Nattan single daala gihin partner visa gaddi Patta naaki. Ai uta nangi kenek innawanam gihin salli ewwama salakaganna baida eekita
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    මචන් ල උඹලගෙන් උපදෙසක් ඕනෙ..පවුලෙ එකෙක්ගෙ ප්‍රශ්නයක්...

    කෙල්ලට Agriculture වලින් ඩිග්‍රි එකක් තියනව.පේරා MSc එකක් තියනව.දැනට DO ජොබ් එකක් කරනව.වයස 32.කොල්ලට නෝමල් IT BSc එකක් තියනව.ජොබ් එකක් කරනව.වයස 35.

    කෙල්ලගෙ ෆැමිලි එකේ අය ඕසි PR ඉන්නව.කෙල්ල Agriculture consultant දාන්න ඉන්නව skilled migration වලින්.PR දෙනව කියල කියනව.ඕසි ඉන්න කෙල්ලගෙ පවුලෙ අයගෙන් උදව් ලැබෙනව.

    කොල්ලගෙ පැත්තෙ අම්මල කියනව ඕසි ගිහින් වැඩ කරල තව වයසට යනකම් ඉන්නෙ නැතුව මැරි කරල ලමයි හදන්න කියල.තව කොල්ලගෙ පවුලෙ ඉන්නෙ ඌයි,නංගියි විතරයි.කොල්ලගෙ තාත්ත අසනීපෙන් ඉන්නෙ.කොල්ලගෙ පැත්තෙන් තාත්තට සලකන්න කවුරුත් පවුලෙ නැති නිසා ඕසි යන්න එපා කියනව.

    තව කොල්ලට වැඩිය ස්කිල් නැති නිසා ජොබ් කරන්න විදියක් නැතිවෙයි කියල බයෙන් ඉන්නෙ උගෙ දෙමව්පියො.

    කෙල්ල මාර කැමැත්තෙන් ඉන්නෙ ඕසි යන්න.දැනට මාක්ස් 70 වගේ තියනව.ලැබුන චාන්ස් එක මිස් කරගන්න එක අපරාදෙ කියල කියනව.කෙල්ලට ඕසි යන්නමයි හිත.

    ඕසි ඉන්නෙ කෙල්ලගෙ පවුලෙ අය විතරයි.ගියොත් උන් යටතේ කොල්ලට නෝන්ජල් වෙවී ඉන්න වෙයිද ? කෙල්ලගෙ ස්ටෑන්ඩඩ් එකට මූ නැති නිසා මූව කොන් වෙයිද ? දැනට නම් දෙන්න මාර ලව්.කෙල්ල පස්සෙ වෙනස් වෙයිද ?

    මේකට කරන්න පුලුවන් දේ මොකක්ද ?

    හෙල්ප්.
    Oya ammala thathalata salakanna gedara hitapan kiyana seen ekanam patta saapayak ban. Oka nisa jiwithe naaki wela kelawechcha ona taram innawa. PUluwan welawe pana ganin.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය ලව් එක නවතිනව ලොවෙත් කෙල්ල රට ගියාට පස්සේ. ඕක අපෙන් අහන්න දෙයක් නෑ. බදින්නම් කොහොමත් වෙන්නේ නෑ. අනිත් එක අපි දන්නවද යකෝ උන්ගේ හිතේ තියෙන දේවල්. හුම්කන ප්‍රශ්නමයි අහන්නේ. අපිට වෙන දේවත් දන්නේ නැතුව අපි ඉන්නවා. උබ අහනවා මේ කොහෙවත් ඉන්න කපල් එකක් රට ගියොත් උන් දෙන්නා හොදින් ඉන්නවද කියලා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    Giya kiyapan nadayange pallen watila inne na wenama inne. Oya lakunu ganata ona thanakata Yanna puluwan wei kiyannath ba. Wayasanam Dan naaki. Nisa marry karala kollatath ACS assessment aran ekata eoi dammanam hari. Nattan single daala gihin partner visa gaddi Patta naaki. Ai uta nangi kenek innawanam gihin salli ewwama salakaganna baida eekita

    IELTS 8.0 වගේ ගත්තොත් ලකුණු 80 එනවලු බන්.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    එලකිරිය වගේ තැනක thread දාලා ඕක අහනවා කියන්නෙම උන්ට තනියම තීරන ගන්න බැ කියන එක. එක නිසා ලංකාවට වෙලා ඉන්න කියපන්.
     
    • Like
    Reactions: lilman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    Eoi එකක් දාන්න කියපන් ඉන්විටේෂන් එකක් එනවා ද බලන්න කොල්ලට ස්කිල් නැති උනාට ඕන තරම් ජොබ් තියෙනවා ස්කිල් ඕනෑම නෑ.

    හැබැයි කොල්ලාගේ කවුරුත් නැති හින්ද කෙල්ලගේ උන්ට ඕන විදිහට ඉන්න වෙනවා. කොල්ලට ඉතින් දෙමවුපියෝ බලන්න ආයේ එන්න වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: lilman

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Solution : kellata kiyapankollage pucata dekak gahala ekita galapena qualification thiyena ekek badaganna kiyala

    Ekita rata yannath puluwan, uta lankawata welaa uge maha un kiyana vidiyata innath puluwan.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    Geni hinen maru kiyawanawa athi.aparade me huttige puthawa bedagatte kiyala

    තවම බැඳල නෑ.ලබන අවුරුද්දෙ බඳින්න ඉන්නෙ.

    Eoi එකක් දාන්න කියපන් ඉන්විටේෂන් එකක් එනවා ද බලන්න කොල්ලට ස්කිල් නැති උනාට ඕන තරම් ජොබ් තියෙනවා ස්කිල් ඕනෑම නෑ.

    හැබැයි කොල්ලාගේ කවුරුත් නැති හින්ද කෙල්ලගේ උන්ට ඕන විදිහට ඉන්න වෙනවා. කොල්ලට ඉතින් දෙමවුපියෝ බලන්න ආයේ එන්න වෙන්නේ නෑ.

    EOI කියන්නෙ මොකක්ද බන් ?