මචන් ල උඹලගෙන් උපදෙසක් ඕනෙ..පවුලෙ එකෙක්ගෙ ප්‍රශ්නයක්...
කෙල්ලට Agriculture වලින් ඩිග්‍රි එකක් තියනව.පේරා MSc එකක් තියනව.දැනට DO ජොබ් එකක් කරනව.වයස 32.කොල්ලට නෝමල් IT BSc එකක් තියනව.ජොබ් එකක් කරනව.වයස 35.
කෙල්ලගෙ ෆැමිලි එකේ අය ඕසි PR ඉන්නව.කෙල්ල Agriculture consultant දාන්න ඉන්නව skilled migration වලින්.PR දෙනව කියල කියනව.ඕසි ඉන්න කෙල්ලගෙ පවුලෙ අයගෙන් උදව් ලැබෙනව.
කොල්ලගෙ පැත්තෙ අම්මල කියනව ඕසි ගිහින් වැඩ කරල තව වයසට යනකම් ඉන්නෙ නැතුව මැරි කරල ලමයි හදන්න කියල.තව කොල්ලගෙ පවුලෙ ඉන්නෙ ඌයි,නංගියි විතරයි.කොල්ලගෙ තාත්ත අසනීපෙන් ඉන්නෙ.කොල්ලගෙ පැත්තෙන් තාත්තට සලකන්න කවුරුත් පවුලෙ නැති නිසා ඕසි යන්න එපා කියනව.
තව කොල්ලට වැඩිය ස්කිල් නැති නිසා ජොබ් කරන්න විදියක් නැතිවෙයි කියල බයෙන් ඉන්නෙ උගෙ දෙමව්පියො.
කෙල්ල මාර කැමැත්තෙන් ඉන්නෙ ඕසි යන්න.දැනට මාක්ස් 70 වගේ තියනව.ලැබුන චාන්ස් එක මිස් කරගන්න එක අපරාදෙ කියල කියනව.කෙල්ලට ඕසි යන්නමයි හිත.
ඕසි ඉන්නෙ කෙල්ලගෙ පවුලෙ අය විතරයි.ගියොත් උන් යටතේ කොල්ලට නෝන්ජල් වෙවී ඉන්න වෙයිද ? කෙල්ලගෙ ස්ටෑන්ඩඩ් එකට මූ නැති නිසා මූව කොන් වෙයිද ? දැනට නම් දෙන්න මාර ලව්.කෙල්ල පස්සෙ වෙනස් වෙයිද ?
මේකට කරන්න පුලුවන් දේ මොකක්ද ?
හෙල්ප්.

Last edited: