ඕසි ඉන්න උන් වරෙල්ල

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    IELTS 8.0 වගේ ගත්තොත් ලකුණු 80 එනවලු බන්.
    PTE 79+ ganna try karapan. IELTS ganna typical anatha sinhalunta amarui

    තවම බැඳල නෑ.ලබන අවුරුද්දෙ බඳින්න ඉන්නෙ.



    EOI කියන්නෙ මොකක්ද බන් ?
    Badinawanam ada hetama register wela EOI danna kiyapan. Labana awrudde aai intake adu karanawa aai paththa palatha balannawath wenne nam now or never
    ------ Post added on Jul 8, 2023 at 8:50 PM
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @lilman
    ඕක බන් අර ගෙදර ගියොත් අඹු නසියි මග හිටියොත් තෝ නසියි වගේ ප්‍රශ්නයක්.PR එක සෙට් වෙලා නොගිහින් හිටියොත් හැමදාම ගෑණිගෙන් කතා අහන්න වෙනවා. ගිහින් පාට් ටයිම් ගැහුවොත් ගෑණිගේ ලොකු සීන් බලන්න වෙනවා.

    කොල්ලට එහේ හොඳ සැලරි හම්බවෙන නැත්තම් තමුන් ආසා ෆීල්ඩ් එකකින් කෝස් එකක් කරලා ජොබක් හොයා ගත්තොත් හරි. අහලා තියෙන විදියට නම් පළවෙනි අවුරුදු 2-3 කොහොමත් කට්ට තමයි. ඒක ඉතින් ගොඩක් පිටරටවලට පොදු දෙයක්.

    හැබැයි කෙල්ලගේ පවුලේ කට්ටියගෙන් බැක් එකක් තියෙනවා නම් හොඳයි මොකද ළමයෙක් ලැබුන දවසට ඒ හයිය ලැබෙනවා. අනික් එක ඒ අයට දේවල් කියලා දෙන්නත් පුළුවන්නේ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    Pera Msc nam Agri nam PhD apply karanna puluwan kellata. Kollata full time work karanna puluwan IT field eke. PhD schol set wei Pera nisa.

    PhD schol 2200AUD per month
    IT job 5000+

    Hoda life ekak puluwan wei
     
    • Like
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,807
    113
    ආශ්චර්යමත් රටක
    PR aran ona magulak passe karanna kiyapan.PR gattama innama one kiyala deyak nane.aye ona kaleka yanna puluwanne.

    මෙන්න මේක තමා මාත් කියන්නෙ. මේ නිකන් වගේ PR දීල දාන කාලෙ ගන්න ට්‍රයි කරේ නෑ කියන්නෙ පව තමයි එක අතකින්. මොකද පහු වෙලා ගන්න හිතුනොත් ගන්න බැරි වෙයි කොල්ලට හොඳ කොලිෆිකේෂන් නැත්තං. අනික වයසට පොයින්ට් අඩුවෙන එක ඌට දැනටම පටන් අරන් තියෙන්නෙ. කෙල්ල වෙන් උනොත් එයාගෙ උදවුවෙන් රට පැනගන්න තිබුණ චාන්ස් එකත් නෑ.

    ගිහින් කෙල්ලගෙ අම්මලා එක්ක ඉන්න ඕන නෑ කැමති නැත්තං. 99.99% අවස්ථාවල එහෙම ඉන්නෙත් නෑ. හැබැයි මුලදි එහෙම ඉන්න තැනක් තියෙනව කියන්නෙම stress free. පට්ට ගානක් අතේ ඉතුරුත් වෙයි වෙන තැනකට යන්න.

    ඒ නිසා හොඳම වැඩේ තමයි දැන් PR ගන්න ඇප්ලයි කරන එක. Agriculture වලට ඩිමාන්ඩ් එකත් හොඳයි දන්න තරමින් අඩු පොයින්ට් ගානකට චාන්ස් එකක් වදින්න ඉඩ වැඩියි.

    දෙන්නම EOI 2k දාන්න. English 20 ගානෙ ගන්න ට්‍රයි කරන්න. දෙන්නටම එකට test එකට ලේස්ති වෙන්නත් පුලුවන් එතකොට. දෙන්නටම partner points උත් complete.

    ගියාට පස්සෙ කෙල්ල වෙන් උනොත් වෙන එකක් බැන්දා. සරලයි. PR එකත් තියෙන නිසා මාකට් එක වැඩියි. Lifetime Ausi ඉන්නත් පුලුවන් ඕන නං යන්නත් පුලුවන්. Win win situation 😎
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් ල උඹලගෙන් උපදෙසක් ඕනෙ..පවුලෙ එකෙක්ගෙ ප්‍රශ්නයක්...

    කෙල්ලට Agriculture වලින් ඩිග්‍රි එකක් තියනව.පේරා MSc එකක් තියනව.දැනට DO ජොබ් එකක් කරනව.වයස 32.කොල්ලට නෝමල් IT BSc එකක් තියනව.ජොබ් එකක් කරනව.වයස 35.

    කෙල්ලගෙ ෆැමිලි එකේ අය ඕසි PR ඉන්නව.කෙල්ල Agriculture consultant දාන්න ඉන්නව skilled migration වලින්.PR දෙනව කියල කියනව.ඕසි ඉන්න කෙල්ලගෙ පවුලෙ අයගෙන් උදව් ලැබෙනව.

    කොල්ලගෙ පැත්තෙ අම්මල කියනව ඕසි ගිහින් වැඩ කරල තව වයසට යනකම් ඉන්නෙ නැතුව මැරි කරල ලමයි හදන්න කියල.තව කොල්ලගෙ පවුලෙ ඉන්නෙ ඌයි,නංගියි විතරයි.කොල්ලගෙ තාත්ත අසනීපෙන් ඉන්නෙ.කොල්ලගෙ පැත්තෙන් තාත්තට සලකන්න කවුරුත් පවුලෙ නැති නිසා ඕසි යන්න එපා කියනව.

    තව කොල්ලට වැඩිය ස්කිල් නැති නිසා ජොබ් කරන්න විදියක් නැතිවෙයි කියල බයෙන් ඉන්නෙ උගෙ දෙමව්පියො.

    කෙල්ල මාර කැමැත්තෙන් ඉන්නෙ ඕසි යන්න.දැනට මාක්ස් 70 වගේ තියනව.ලැබුන චාන්ස් එක මිස් කරගන්න එක අපරාදෙ කියල කියනව.කෙල්ලට ඕසි යන්නමයි හිත.

    ඕසි ඉන්නෙ කෙල්ලගෙ පවුලෙ අය විතරයි.ගියොත් උන් යටතේ කොල්ලට නෝන්ජල් වෙවී ඉන්න වෙයිද ? කෙල්ලගෙ ස්ටෑන්ඩඩ් එකට මූ නැති නිසා මූව කොන් වෙයිද ? දැනට නම් දෙන්න මාර ලව්.කෙල්ල පස්සෙ වෙනස් වෙයිද ?

    මේකට කරන්න පුලුවන් දේ මොකක්ද ?

    හෙල්ප්.

    yana eka tama tiyenne girl taniyama hri.. nonjal wenna kianne itin porage personality eka tiyagena inna ona skills nah kiyalanm aulk nah itn skills hdaganna puluwan. ekko kella kalin taniwa giyot BS JP tama relationship ekata
     
    • Like
    Reactions: lilman

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එලකිරිය වගේ තැනක thread දාලා ඕක අහනවා කියන්නෙම උන්ට තනියම තීරන ගන්න බැ කියන එක. එක නිසා ලංකාවට වෙලා ඉන්න කියපන්.
    "ඕසි ඉන්නෙ කෙල්ලගෙ පවුලෙ අය විතරයි.ගියොත් උන් යටතේ කොල්ලට නෝන්ජල් වෙවී ඉන්න වෙයිද ?"

    මෙහෙම වෙවී ඉන්නව ඇරෙන්න උන්ටත් වෙන වැඩක් නැති වෙන්න ඕන...
     
    • Haha
    • Like
    Reactions: shenat and lilman

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @shenat කිව්වා වගේ දෑන් කරන්න තියෙන්නේ පේන බලන එක නෙමේ පී ආර් ඈප්ලයි කරන එක.. පී ආර් ගත්තට පස්සේ ඕනේ නම් යනවා නෑත්නම් නිකන් ඉන්නවා. අඩුම අවුරුදු 5 ක් තියෙනවා නේ හිතන්න. හෑබයි පරක්කු වුනොත් ආයේ පී ආර් දානවා බොරු.. මේ දවස් තමා හොදම. තව ටික කාලෙකින් ආයේ ඔසී යන එක අමාරු වෙනවා, ඒ හින්දා දෑන් වෑඩිය හිතන්නේ නෑතිව වෑඩේ කරගන්න කියපන්. පස්සේ හිතන්න බෑරියෑ