උබලගෙ පැත්තෙ වුන අමුතු කතා - මෙගා ත්‍රෙඩ්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුලු ගමෙන්ම මම විතරක් දන්න කතාවක් තියන්වා. අපේ නැන්ද කෙනෙක් ගෙ ගෙදරට යන පාරෙ අයිනෙ ලිදක් තියෙනවා. ඒ ලිදේ වතුර බොන්න බෑ කිවුලයි එක නිස නාන්න විතරයි එන්නෙ. ද්වසක් හවසක මම යද්දි ඒ හරිය ටිකක් කරුවල වැටීගෙන ඇවිල්ල. මම දැක්ක යන්තමට චායාවක් වගේ හෙල වෙනවා. එතන හිටියේ අපෙ ගෙදරට එහා ගෙදර කෙල්ල. මේකි කොහෙද යනව කියල ඇවිල්ල එතන ලව් කරනවා කොල්ලෙක් එක්ක. මම දැක්කෙ නෑ වගේ ගියා. ගිහින් ආයෙ හැරිලා හොරාට කැලේ අස්සෙන් බලන් හිටියා මොකද වෙන්නෙ කියල. උන් දෙන්න විනාඩි 10 විතර තොල දාල ගියා. උන් දෙන්න අදටත් දන්නෙ නෑ මම සීන් එක දන්නවා කියල

    මම හිතුවෙ උබ හොල්මන් කතාවක් කියන්න යන්නෙ කියලා. :eek:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මුලු ගමෙන්ම මම විතරක් දන්න කතාවක් තියන්වා. අපේ නැන්ද කෙනෙක් ගෙ ගෙදරට යන පාරෙ අයිනෙ ලිදක් තියෙනවා. ඒ ලිදේ වතුර බොන්න බෑ කිවුලයි එක නිස නාන්න විතරයි එන්නෙ. ද්වසක් හවසක මම යද්දි ඒ හරිය ටිකක් කරුවල වැටීගෙන ඇවිල්ල. මම දැක්ක යන්තමට චායාවක් වගේ හෙල වෙනවා. එතන හිටියේ අපෙ ගෙදරට එහා ගෙදර කෙල්ල. මේකි කොහෙද යනව කියල ඇවිල්ල එතන ලව් කරනවා කොල්ලෙක් එක්ක. මම දැක්කෙ නෑ වගේ ගියා. ගිහින් ආයෙ හැරිලා හොරාට කැලේ අස්සෙන් බලන් හිටියා මොකද වෙන්නෙ කියල. උන් දෙන්න විනාඩි 10 විතර තොල දාල ගියා. උන් දෙන්න අදටත් දන්නෙ නෑ මම සීන් එක දන්නවා කියල
    ළිදේ වතුර කිවුල් හින්දා වෙන්නැති මචන්. උත්සාහය අගයන්න ඕනේ.. :love2: 👌
     

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    පොඩි කාලෙ ගෙවල් ගාව කඩයකට ගිය වෙලේ කඩේ එකා මට අතවර කරන්න හැදුව එවෙලෙ බේරිලා ආවත් ඒ සිද්දිය නිසා සෑහෙන්න මානසිකව වැටුන. අවුරුදු 15 පස්සෙ මම උගෙන් පලි ගත්ත. ඒකෙනුත් පාඩුව උනේ මට දවස් 14 රිමාන්ඩ් කලා 60000 වන්දි ගෙවන්නත් උනා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    2008දි විතර වෙසක් කාලේ අපායක් බලන්න ගියා. ඒ හරියේ වෙසක් කලාපයක් නිසා සැහෙන සෙනග. අපායේ හිටපු ගමන් ලයිට් ඕෆ් කරලා අමුතු සද්ද දාලා මිනිස්සු බය කරනවනේ. ඔය ටයිම් එකේ අපේ ගෝතයෙක් ලයින් කර කර හිටපු කෙල්ලෙක්ගේ හංසයෙක් මිරිකලා. ඒකි කෑ ගැහුවා. ඇතුලෙත් ලොකු සෙනගක් හිටියට උන් ඒ සද්දෙ ගණන් ගත්තෙ නැ. ඒත්මේකි අඩ අඩා මගේ පපුව මිරිකුවා කියලා කෑ ගැහුවා. ඒත් එක්කම එතන හිටපු වැඩිහිටි පිරිමි කෙනෙක්, තොපිලා අපායවල් හදාගෙන අසහන වැඩද කරන්නෙ කියලා අපායේ හිටපු උන්ට නෙලන්න පටන් ගත්තා බන්. :rofl: පස්සේ ආරංචි උන විදියට ඌ කෙල්ලගේ ඥති මාමා කෙනෙක්. මිරිකපු එකා ටකරම් ගලවගෙන පැන්නේ. අපිත් ඉතින් ශේප් එකේ මාරු වෙලා අරූටත් බැන බැන ආවා. කොහොම හරි එතනින් අපාය ක්ලෝස්. යක්කු වගේ ඇදන් හිටපු උන් සේරම ගුටි කෑවා. :P පව් බන් උන් ටික
     
    Last edited:

    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    අපේ ගමේ සල්ලි කාරයො තුන්දෙනක් ඉන්නව මිනිස්සු කියන්නෙ උන් ටික එකතුවෙලා අල්ලපු ගමේ පන්සලේ නිධානයක් ගත්ත කියල. උන් තුන්දෙනාම පොඩිම රස්සාවලට ගමට ඇවිල්ල දැන් ගමේ ඉඩම් කඩම් අරගෙන ව්‍යාපාර කරගෙන පට්ට ලක්සරි ලයිෆ් එකක් ගෙනියන නිසා ගමේ මිනිස්සු ඉරිසියාව බොරුවට කියනව කියලමයි මම හිතන් හිටියෙ. ඒත් දැන් මාස දෙක තුනකට කලින් උන්ගෙන් එකෙක් ඔය කොහෙද මන්ද කැලේක නිධානයක් කඩන්න ගිහින් මාට්ටු වෙලා හිරේත් ගිහින්. දැන් නම් නඩුව යනවලු ඇප අරගෙන එලියට ඇවිත් කියල ආරන්චයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    ශ්‍රී ලංකාවේ සශ්‍රීක හරිත පරිසරය මැද පිහිටි කුඩා ගම්මානයක අර්ජුන නම් මිනිසෙක් ජීවත් විය. අර්ජුන ගොවියකු ලෙස නිහතමානී ජීවිතයක් ගත කළ සරල මිනිසෙකි. ඔහු වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කරුණාවන්තකම සහ ගමේ කුතුහලයට මෙන්ම ගෞරවයටද ලක් වූ සුවිශේෂී ලක්ෂණයක් සඳහා ප්‍රසිද්ධ විය. අර්ජුන උපත ලැබුවේ අද්විතීය තත්වයකින් - ඔහුගේ ලිංගය පරිපූර්ණ සර්පිලාකාර හැඩයකින් යුක්ත විය.

    මෙම අසාමාන්‍ය ලක්ෂණය අර්ජුන ළදරුවෙකු වූ විට සොයා ගන්නා ලද අතර ඔහු වැඩෙත්ම සර්පිලාකාරය ද සොයා ගන්නා ලදී. එය ඔහුගේ නව යොවුන් වියේදී ලැජ්ජාවට හේතුවක් වූ නමුත්, ඔහු පරිණත වූ විට, ඔහුගේ සුවිශේෂත්වය පිළිගැනීමට ඔහු ඉගෙන ගත්තේය. මුලදී තුෂ්නිම්භූත වූ ගම්මුද අර්ජුනගේ සුවිශේෂත්වය පිළිගැනීමට පැමිණියහ. ඔවුන් ඔහුව දුටුවේ ඔහු කවුරුන්ද යන්නයි - අඛණ්ඩතාවයෙන් හා කරුණාවෙන් යුත් මිනිසෙක්, ඔහුගේ භෞතික ගුණාංගවලින් අර්ථ දක්වා නැත.

    දවසක් පුරාවිද්‍යාඥයන් පිරිසක් ගමට ආවා. ඔවුන් ඒ අසල ඇති පෞරාණික නටබුන් අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක යෙදී සිටියහ. ඔවුන් අතර පුරාණ සංකේත සහ ඒවායේ අර්ථයන් පිළිබඳ කටයුතු සඳහා ප්රසිද්ධ පුරාවිද්යාඥයෙකු වන ආචාර්ය මායා ද විය. ඔවුන් නටබුන් ගවේෂණය කරන විට, අර්ජුනගේ ලිංගයේ හැඩයට සැලකිය යුතු ලෙස සමාන සර්පිලාකාර සංකේතයක් සහිත ගල් පුවරුවක් සොයා ගන්නා ලදී. මෙම සංකේතය පුරාණ ශ්‍රී ලාංකික සංස්කෘතියේ සශ්‍රීකත්වය සහ සමෘද්ධිය නියෝජනය කරන බව විශ්වාස කෙරිණි.

    මෙම සොයාගැනීමෙන් කුතුහලයට පත් වෛද්‍ය මායා අර්ජුන හමුවීමට තීරණය කළාය. අර්ජුනගේ භෞතික ගුණාංගය සහ පුරාණ සංකේතය අතර ඇති අපූර්ව සමානකම් ඇය වශී කර ගත්තාය. අර්ජුන සමඟ කාලය ගතකර ඔහුගේ ජීවිතය ගැන දැනගත් පසු ඔහුගේ අපූර්වත්වය හුදු අහම්බයක් නොවන බව ඇයට පසක් විය.......

    මේකෙන් පස්සේ හොඳම කොටස :giggle:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඔයාලගෙ පැත්තෙ වුන අමුතු කතා මේ ත්‍රෙඩ් එකේ දාන්න. ඔන්න එහෙනම් මම පටන් ගන්නම්. :cool:

    ටික කාලෙකට කලින් ගෑනු කට්ටියට පයිය පෙන්නන කෙනෙක් අපේ පැත්තෙ හිටියා. එයා කරන්නෙ ටිකක් තනිපංගලමෙ කෙල්ලෙක් හරි ගෑනු කෙනෙක් හරි හම්බ වුනාම එයාගෙ යන්තරේ පෙන්නලා දුවන එක.

    ඉතින් ගමේම මිනිස්සු ඔය විස්තරේ දැනගෙන මේ අත්භූත මනුස්සයව අල්ලගන්න ලෑස්ති වෙලයි හිටියෙ. ඒත් හිතන තරම් ඒක ලේසි වුනේ නෑ. මොකද අරයා ගොඩක් උපායශීලියි.

    ඔහොම කාලයක් ගෙවිලා ගියා. එක දවසක් කොල්ලෙක් එයාගෙ පුට් බයිසිකලෙන් කෙල්ල්ක් ලගින් යද්දි, ඉස්සරහ රෝදෙට ගලක් තද වෙලා ඒ ගල විසි වෙලා ඇවිල්ලා අර කෙල්ලගෙ ඇගේ වැදුනා (බයිසිකල් පදින අය දන්නවා මෙහෙම එකක් වෙනවා කියලා).

    ඉතින් අර කෙල්ල හිතුවෙ අර කොල්ලා එයාට ගලකින් ගැහුවා කියලා. ඉතින් එයා ගත් කටටම අර කොල්ලට "පොන්නයා" කියලා බැන්නා. එතකොට අර කොල්ලා "පොන්නයා? ඉදපන් මම උබට පෙන්නන්න" කියලා, එයාගෙ බිජ්ජ අර කෙල්ලට පෙන්නුවා.

    ඒත් එක්කම අර කෙල්ල "මෙන්න මෙන්න, අර පයිය පෙන්නන එකා" කියලා හයියෙන් කෑගැහුවා. ඉතින් අවට හිටපු මිනිස්සු ඔක්කොම එකතු වෙලා, අර අහිංන්සක කොල්ලට නිරපරාදේ හොදටම ගැහුවා.

    ara uba guti kewa kiuwe, me seen ekatada???
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    ඔය සීන් එක කිව්වම මතක් උනේ මම සැපේ වැඩ ඇරිල ඇවිල්ල ගේ ඉස්සරහට වෙලා බයිසිකලේ ශීට් එක මාරු කර කර හිටිය ඉන්නකොට ඉස්කෝලෙ ඇරිල එන කෙල්ලෙක් ආව අඩාගෙන හෙන හයියෙන් මිනිහෙක් විශ්ව දන්ඩ පෙන්නල මේකිව හරස් කරල 😁😁 එතකොට මායි තව පාරෙ ගිය එකෙකුයි ඉක්මනට පොට් එකට ගියාම මුගෙ ක්ලච් එක හිරවෙලා බයික් එක නැවතිලා එතකොටම අපේ ගෙදරින් කෙල්ලගෙ ගෙදරට කෝල් එකක් ගහල ඒ ගෙදර අය ත්‍රීවීල් එකක නැගල අරූව හොයන් එනව. අම්මෝ අරූට වඩාගෙන ගැහුවෙ ගහල පොලීසියට කිව්වම උනුත් ඇවිල්ල කනේ දෙකක් ඇරල දාං ගියා 😁😁
     
    Last edited:

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    අපේ ගමේ වයසක පොරක් හිටිය. පොරට පොඩි මෙන්ටල් ගතියකුත් තිබ්බ. හැබැයි දැහැමින් ජීවත්වෙන හිත හොඳ මනුස්සය. දවසක් පොර වත්ත සුද්ද කරකර ඉන්නකොට තඩි පිඹුරෙක් ඇවිල්ල. මිනිහට ඌව මරන්නත් දුකයිලු. එහෙමයි කියල පිඹුරව යවලත් බෑ. අන්තිමට මිනිහ තීරණය කරල තියනව පිඹුරව කැලේට ගිහිල්ල දාන්න. කැලේ තියෙන්නෙ ගමේ එහා කොනේ. පිඹුරව දාගෙන යන්න පෙට්ටියක්වත් ගෝනියක්වත් ඒ වෙලාවෙ හම්බවෙලා නෑ. අන්තිමට මිනිහ ලණු කෑල්ලක් අරගෙන පිඹුරව ෆුට් සයිකලේ පිටිපස්සෙ කෑල්ලෙ ගැටගහල. ඊට පස්සෙ බයිසිකලේ පැදගෙන ගිහිල්ල. ටික දුරක් යනකොට ලණුව බුරුල් වෙලා පිඹුරගෙ පැත්තක් බයිසිකලෙන් පහලට වැටිල. එක බාගයක් බයිසිකලේ උඩ, ඉතුරු බාගෙ බයිසිකලේ පිටිපස්සෙන් පාර දිගේ ඇදිල එනව. හැබැයි මිනිහ දන්නෑ ලණුව ගැලවිලා කියල. මිනිහ පිඹුරවත් බැඳගෙන ගැම්මෙන් බයිසිකලේ පැදන් යනව. පාරෙ හිටපු උනුත් ෆුල් හොල්මන් මේ මොකද්ද වෙන්නෙ කියල. ගමේ උනුත් පස්සෙන් දුවල මොකද්ද වෙන්නෙ බලන්න. අරුත් හැටට හැටේ පාගල යනවලු. කැලේ හරියට ගිහිල්ල බයිසිකලේ නවත්තල බලනකොට පාරෙ ගල් වල වැදිලම පිඹුර මැරිල. අන්තිමට ඔක්කොම එකතුවෙලා වලක් කපල පිඹුරව වලදාල ඇවිල්ල.

    මේක සිරා සිද්දියක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    2008දි විතර වෙසක් කාලේ අපායක් බලන්න ගියා. ඒ හරියේ වෙසක් කලාපයක් නිසා සැහෙන සෙනග. අපායේ හිටපු ගමන් ලයිට් ඕෆ් කරලා අමුතු සද්ද දාලා මිනිස්සු බය කරනවනේ. ඔය ටයිම් එකේ අපේ ගෝතයෙක් ලයින් කර කර හිටපු කෙල්ලෙක්ගේ හංසයෙක් මිරිකලා. ඒකි කෑ ගැහුවා. ඇතුලෙත් ලොකු සෙනගක් හිටියට උන් ඒ සද්දෙ ගණන් ගත්තෙ නැ. ඒත්මේකි අඩ අඩා මගේ පපුව මිරිකුවා කියලා කෑ ගැහුවා. ඒත් එක්කම එතන හිටපු වැඩිහිටි පිරිමි කෙනෙක්, තොපිලා අපායවල් හදාගෙන අසහන වැඩද කරන්නෙ කියලා අපායේ හිටපු උන්ට නෙලන්න පටන් ගත්තා බන්. :rofl: පස්සේ ආරංචි උන විදියට ඌ කෙල්ලගේ ඥති මාමා කෙනෙක්. මිරිකපු එකා ටකරම් ගලවගෙන පැන්නේ. අපිත් ඉතින් ශේප් එකේ මාරු වෙලා අරූටත් බැන බැන ආවා. කොහොම හරි එතනින් අපාය ක්ලෝස්. යක්කු වගේ ඇදන් හිටපු උන් සේරම ගුටි කෑවා. :P පව් බන් උන් ටික
    අපායක්ද, හොල්මං මන්දිරයක්ද...
    ඔය සීන් එක කිව්වම මතක් උනේ මම සැපේ වැඩ ඇරිල ඇවිල්ල ගේ ඉස්සරහට වෙලා බයිසිකලේ ශීට් එක මාරු කර කර හිටිය ඉන්නකොට කෙල්ලෙක් ආව අඩාගෙන හෙන හයියෙන් ඉස්කෝලෙ යන නාකි මිනිහෙක් විශ්ව දන්ඩ පෙන්නල මේකිව හරස් කරල 😁😁 එතකොට මායි තව පාරෙ ගිය එකෙකුයි ඉක්මනට පොට් එකට ගියාම මුගෙ ක්ලච් එක හිරවෙලා බයික් එක නැවතිලා එතකොටම අපේ ගෙදරින් කෙල්ලගෙ ගෙදරට කෝල් එකක් ගහල ඒ ගෙදර අය ත්‍රීවීල් එකක නැගල අරූව හොයන් එනව. අම්මෝ අරූට වඩාගෙන ගැහුවෙ ගහල පොලීසියට කිව්වම උනුත් ඇවිල්ල කනේ දෙකක් ඇරල දාං ගියා 😁😁
    ඉසකෝලෙ යන නාකි මිනිහෙක්... :unsure:
    @Solo Rider ??
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම පොඩි කාලේ අපේ පැත්තේ පිස්සෙක් හිටිය අපි පොරගෙන් වේලාව කීයද අහනවා එතකොට ඔහේ කියවනවා. දැන් නං මතක් වෙනකොට දුකයි බයිට් එකට ගත්ත එකට
    මම පොඩි කාලේ අපේ පැත්තේ එකෙක් හිටියා ගොම,කුණු එකතු කර කර යන. බයික් කාරයෝ එහෙම උගේ ඇඟට කපාගෙන යන්නේ. දැන් වගේ දැනීමක් තිබුණා නම් කොහොමහරි ඌව පිස්සන් කොටුවට යවනවා. හැම එකාම ඌට හිනා උනා, පිස්සා කිව්ව නිසා අපිත් ඒ වැඩේම කරා. සිරාවට මචන්, දැන් මතක් උනාම පව් කියලා හිතෙනවා.